කැ# වේස# බල්ලා ටැබ් එක කාලානේ බං. සොෆා එක උඩ චුට්ටකට තියලා ගිය ටිකට දිලා ගේම. Black friday එකට ගත්ත samsung tab s7 plus එක. දත් පාර දිලා ස්ක්රින් එකත් එක්කම යන්න. Pomaranian නම් හදන්නමඑපා. හරිම වදයක්.
ballo apiwa hapuwata, api ballanwa hapanawada?කැ# වේස# බල්ලා ටැබ් එක කාලානේ බං. සොෆා එක උඩ චුට්ටකට තියලා ගිය ටිකට දිලා ගේම. Black friday එකට ගත්ත samsung tab s7 plus එක. දත් පාර දිලා ස්ක්රින් එකත් එක්කම යන්න. Pomaranian නම් හදන්නමඑපා. හරිම වදයක්.
View attachment 158063
ubage waradda
උබෙ වැරැද්ද,
ඔය වගේ පොඩි බල්ලොන්ට ඇටෙන්ශන් එක ඕන. උන් ඒක බලාපොරොත්තු වෙනව.
උබ ඌව ගනන් නොගන හිටියම, ඌට දුක හිතෙන්න ඇති.
බල්ලෙක් හදනව නන් හරියට හදපන්
උබෙ වැරැද්ද,
බල්ලෙක් හදනව නන් හරියට හදපන්
ලැබෙක් හදපං.. එතකොට හරිPomaranian නම් හදන්නමඑපා. හරිම වදයක්.
Buy him a beef or goat bone. They'll forget everythingතොපිත් අපේ ගැනි වගේ. මටයි බනින්නේ.
ගැනිගේ ඕනාවට ගෙනාපු බල්ලා. දෙන්නැති දෙයක් නැ. හොදම කැම, හොදම සෙල්ලම් බඩුවේ ඉදන්. කරේ කනේ තියාගෙන හදන්නේ. එහෙව් එකානේ මේ කෙලින්නේ.![]()
කිවෙනි ගැනි ගැනද මේ අහන්නෙ?අංක පිලිවෙලටද උසේ පිලිවෙලටද?උබ ගැනිට ආදරෙත් නැ බල්ලාට ආදරෙත් නැ නේද![]()
උබට ගැනු කීදෙනෙක් ඉන්නවාද්කිවෙනි ගැනි ගැනද මේ අහන්නෙ?අංක පිලිවෙලටද උසේ පිලිවෙලටද?

U beef kanne na salmonBuy him a beef or goat bone. They'll forget everything