අලුත්ම ටැබ් එකට බබා හම්බුනා

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මහ පර බල්ලෙක්නේ..ෂුවර් ඵකටම ඕකා ගිය අාත්මේ ජෙප්පෙක් වෙන්න අැති.බල්ලෙක් වෙලත් මේ අාත්මේ උගේ ඉරිසියාවයි කුහකකමයි ගිහින් නෑ..ඕකව ඵළවපන් ගෙදරින්.නැත්නම් ඊළග පාර උඹ බුදියන් ඉන්නකොට අැවිත් නහය කඩන් කයි..
    Bayyo now showing—-> JVP phobia:lol:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    Dog Computer GIF
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මහ පර බල්ලෙක්නේ..ෂුවර් ඵකටම ඕකා ගිය අාත්මේ ජෙප්පෙක් වෙන්න අැති.බල්ලෙක් වෙලත් මේ අාත්මේ උගේ ඉරිසියාවයි කුහකකමයි ගිහින් නෑ..ඕකව ඵළවපන් ගෙදරින්.නැත්නම් ඊළග පාර උඹ බුදියන් ඉන්නකොට අැවිත් නහය කඩන් කයි..
    ඌව ජනාධිපති එහෙම කරන්න යන්න එපා. ගූ නැව් පිටින් ගෙන්නයි.

    බල්ලෙක්නෙ. තේරුමක් නෑනෙ
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    බල්ලෝ හදද්දී උන්ව බයියෝ වගේ හදපන්. මයිනා පුකට පයින් ගැහැව්වත් දෙකට නැමිලා ඉඳි :yes:

    ex: මම @erozan ගේ අම්මව තියන් ඉන්නේ මැදමුලනේ බැල්ලි වගේ.
     
    • Haha
    Reactions: emoji diaries

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    උබෙ වැරැද්ද,

    ඔය වගේ පර බල්ලොන්ට පයින් දෙන්න ඕන. උන් ඒක බලාපොරොත්තු වෙනව.
    උබ ඌව ගනන් නොගෙන හිටිය කියල ගෙදර බඩු මුට්ටු කන සිරිතක් තියෙනවද,


    බල්ලෙක් හදනව නන් කනට දෙකක් දීල හරියට හදපන්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොමාලා මහ පඩත්තර බල්ලෝ ජාතියක්.
    හැම සෙරෙප්පු ජෝඩුවෙම දකුණු කකුල නෑ. පණ යනකං හොයලා හොයලා අන්තිමට ඇඳ යට හොයනකොට ඇතුලේ ඉඳන් ගොරවනවා උගේ සෙරෙප්පුව අපි ගන්නවා වගේ.

    කොහොමත් කිසි චාන්ස් එකක් නෑ අහුවුන ගමන් ඇඟිලි දෙක මැද පටිය කාල දාල තියෙන්නේ හදාගන්නවත් බෑ

    ඒ පර බල්ලා නිසා වම් කකුල් සෙරප්පු දෙකක් දාගෙන බල්ලා වගේ හිටිය කාලයක් තිබුනා🤣