අලුත්ම තත්වය:

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Mahinda kiwwoth Pollellakta unath minissu chande denawa kiyala sira dannawa hitan... Ekai hadissiye oka une... Habai meken Mahindata tibba Wena prashnekuth Shape eke wisadanna try karada kiyala godak aya hithanawa... Aiyyala mallila tharaha karaganne nathuwa
     
    Last edited:

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    parliament eka ras wenawa ras una gaman budget eka kiyawanama ekata UNP+TNA+JVP wirudda wenawa ita passe nikanma parliament eka wisirenawa

    Ethakota UNP ekata kohomath kela welawa Ekane un meka budget ekata kalin godin beraganna datha kanne. dan nan eka karanna wenne na.. :yes::yes:
     

    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    parliament eka ras wenawa ras una gaman budget eka kiyawanama ekata UNP+TNA+JVP wirudda wenawa ita passe nikanma parliament eka wisirenawa

    Ethakota UNP ekata kohomath kela welawa Ekane un meka budget ekata kalin godin beraganna datha kanne. dan nan eka karanna wenne na.. :yes::yes:

    හිතාමතාම අයවැය පැරදෙයිද දන්නේ නෑ එහෙනං චන්දෙකට යන්න


    1) අර අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරනවයි කියනවනේ? ඒක දින්නොත් මහින්ද දිගටම අගමැති, ඒක පැරදුනොත් ආණ්ඩුව විසුරුවනවා, UNP යට අවාසියි, මහින්ද දිනනවා.


    2) ඇයි එහෙනං පාර්ලිමේන්තුව ඉක්මනට රැස් වෙන්නේ නැත්තේ? 1) එකේ කිව්ව විදිහට අවස්ථා දෙකේදීම මහින්දට වාසියි නේ? මම හිතන විදිහට ආණ්ඩුව උත්සහ කරන්නේ අතුරු සම්මත ගිණුම pass කරගෙන මැතිවරණයක් නොතබා ම දිගටම ආණ්ඩුව ගෙනියන්න වෙන්න ඕනේ.
     
    Last edited:
    • Like
    Reactions: Identity

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,168
    31,910
    113
    ඇයි චන්දෙට බයද ලොල්,:lol::lol::lol::lol: රනිලගෙ 19 අනුවනම් අපූරුවට විසුරවන්ඩ බලය ජනාධිපතිට තියෙනව..

    මේක ඇත්ත 19 කියවල බලපල්ලා. හිටං කැමරාව ඉස්සරහ බොරුවට පෙන්නුවා විධායක බලය අඩුකර කියල, ඒත් හැම මගුලටම ජනපතිගේ මතය අනුව කියල දාල ඒ බලය රැකගෙන ත්යනවා... ඔන්න බලයේ පෙරේතකම. බොරුවට රඟපානවා කැමරාව ඉස්සරහ හිටං :P