අලුත්ම දේශද්‍රෝහියාට ජයවේවා!
මෙන්න ඉන්නවා අලුත්ම දේශද්‍රෝහියා. මෙච්චරකල් දේශප්‍රේමියෙක් වෙලා හිටපු මෙයා දේශද්‍රෝහියෙක් වුනේ නැගෙනහිර පලාතට සන්ධානෙන් නැතුව තනිවම තරඟ කරන්න හිතපු හින්දයි.
ඉස්සර හොඳ දේශප්‍රේමියෙක් තමයි මෙයා
ආරක්ශාවත් ඉවත් කරලා. තව ටික දවසකින් විමල් වීරවන්ස පිල්ලෙයාන්ට බැනලා ප්රවෘත්ති සාකච්චාවක් තිබ්බොත් හිතාගන්න පිල්ලයාන් ඉවරයි කියලා.