අලුත්ම දේශද්‍රෝහියාට ජයවේවා!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අලුත්ම දේශද්‍රෝහියාට ජයවේවා!


    pilleyan.jpg


    මෙන්න ඉන්නවා අලුත්ම දේශද්‍රෝහියා. මෙච්චරකල් දේශප්‍රේමියෙක් වෙලා හිටපු මෙයා දේශද්‍රෝහියෙක් වුනේ නැගෙනහිර පලාතට සන්ධානෙන් නැතුව තනිවම තරඟ කරන්න හිතපු හින්දයි.

    pilleyan_mahinda.jpg

    ඉස්සර හොඳ දේශප්‍රේමියෙක් තමයි මෙයා:P

    ආරක්ශාවත් ඉවත් කරලා. තව ටික දවසකින් විමල් වීරවන්ස පිල්ලෙයාන්ට බැනලා ප්‍රවෘත්ති සාකච්චාවක් තිබ්බොත් හිතාගන්න පිල්ලයාන් ඉවරයි කියලා.
    :lol:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka



    මං හිතන්නෙ ඕක මහින්දගෙ ගුණ්ඩුවක් කියලා.
    පිල්ලයාන්ට ආණ්ඩු විරොදී චන්ද කඩාගන්න

    :yes:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka



    අලුගෝසුවා එක්ක ඉන්න තුරු
    ආරක්ෂාව ඉවත් කළාට හානියක් වෙන්නෙ නෑ නෙ,
    UNF මන්ත්‍රීවරුන්ටත් එහෙමයි.
    SFගෙ අයට තමයි බයවෙන්න වෙන්නෙ.

    :yes: