අලුත්ම බෞද්ධය

sira kolla

Member
Sep 15, 2011
620
106
0

මෙම දැනුම් දීම එළකිරි එකේ සමජිකයට අවදානය පිණිසයි බෝද්ධයි කියාගනිමින් බෞද්ධය දහමට පහර ගසන අලුත්ම සාමාජිකයෙක් පැමිණ ඇත
මේ සමාජිකය බුදු හාමුදුරුවන්ටත් වඩා බෝද්දයෙක් ලෙසයි පෙනී සිටින්නේ ...
එසේ වුවත් ඔහුගෙන් හම්ඹ ගද වහනය වන බව කියවෙයි .​

ඔහු පෙනීසිටින නම Ohnoes

http://elakiri.lk/forum/member.php?u=373668


http://elakiri.lk/forum/showthread.php?t=1195045

http://elakiri.lk/forum/showpost.php?p=11019898&postcount=51

මොහු දැනටමත් සියුම් ලෙස මෙම බෞද්ධ ප්‍රහාරය ගෙනයමින් පවතී
ප්‍රවේසමෙන්
පෙනෙන සතුරාට වඩා නොපෙනෙන සතුරාගෙන් ප්‍රවේසම් වන්න