අලුත්ම ලාංචනය

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
12573096_906755252773246_3726331296456900984_n.jpg
 

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
යහපාලනය වෙනුවෙන් කඩේ ගිය අයගේ නවතම ලාංඡනය
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    රණවිරුවන්ගේ තුන්වැනි බබාට දුන් ලක්‍ෂය නවතියි

    ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සාමාජිකයන්ගේ තුන්වැනි දරුවා උපත ලබන අවස්‌ථාවේ රජය මගින් ලබාදුන් රුපියල් ලක්‍ෂයක දීමනාව මේ වසරේ සිට නවතා දමා තිබේ.

    පසුගිය රජය මගින් රණවිරුවන්ට උපහාරයක්‌ ලෙස මෙම මුදල ලබාදෙන ලදී.

    මෙවර අය වැයෙන් ඊට මුදල් ප්‍රතිපාදන ලබාදී නැත. එම නිසා අදාළ මුදල් ලබාදීම නවතා දමන බව අදාළ අංශවලට චක්‍රලේඛ මගින් දැනුම් දී තිබේ.