අලුත්ම සිංදුවක් අවුල මොකක්ද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,557
    167,084
    113
    එකමත් එක රටක
    එකම අවුල බන් දුරකතනේ අංකෙ එකපාරම මකන්න පුලුවන් කම තියෙද්දී මූ බ්ලොක් කරලා පස්සේ මැකුවේ ඇයි කියන එක. ? :confused:
    එහෙම නැත්නම් ඉතින් ගොනා පසුපස එන කරත්තය වගේ ලස්සනට යන සින්දුවයි , music එකයි . සින්දුව පොඩ්ඩක් කලින් කියනවා .
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වෙනකෙකුට ලං උනා...
    කියන කෑල්ලට තමා මන් ආසා :love:


    ඒ මොක්ද ??



    එකම අවුල බන් දුරකතනේ අංකෙ එකපාරම මකන්න පුලුවන් කම තියෙද්දී මූ බ්ලොක් කරලා පස්සේ මැකුවේ ඇයි කියන එක. ? :confused:
    එහෙම නැත්නම් ඉතින් ගොනා පසුපස එන කරත්තය වගේ ලස්සනට යන සින්දුවයි , music එකයි . සින්දුව පොඩ්ඩක් කලින් කියනවා .

    ගැලපෙන්නෙ නෑ නේ බන් වචන. ???
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    නැවත පලකිරීමක්,

    විචාරය-

    මෙහිදී මෙම තරුණයාගේ සිතෙහි රැඳුන වේදනාව ගායකයාගේ හැඟීම් මෙන්ම රූප රචනය තුලින්ද මනාකොට ඉස්මතුකර තිබේ.

    තරැණයා ගීයෙහි මුල් භාගය නර්ථනයේ යෙදෙමින් ගායනාකරන්නේ ඔහුගේ ප්‍රේමය හටගැනීමෙන් ඇතිවන සතුට පෙන්වීමටයි.

    එසේම තාලය සහ ස්වර වලට පිටින් ගායනය කිරීමෙන් වගේම වචන පටලැවීම තුලින් ඔහුගේ ප්‍රේමය බිඳ වැටීම තුලින් ඇතිවීතිබෙන මානසික කම්පනය පෙන්නුම්කරනවා.

    එක් තැනක මොහු "බ්ලොක් කරලා මැකුවා" යන යෙදුම භාවිතාකරනව. සංගීත රසය නොදන්නා අය මෙම යෙදුම හාස්‍යට ලක්කරත් මෙයින් ඔහු හඟවන්නට උත්සහකරන්නේ ඔහුගේ ප්‍රේමවන්තියට ඔහු නැතිව තනියම ජංගම දුරකතනයවත් නිවැරදිව ක්‍රියාකිරීමට නොහැකි අන්දමේ තරැණියක් බවයි.

    එසේම මෙම තරැණයාගේ අධිකව කෘෂ වී ගිය ශරීරයෙන්, තම ප්‍රේමය වෙනුවෙන් කෙතරම් දුක් ගැහැට විඳින්නට ඇද්ද යන්න ප්‍රේක්ෂකයා හට පෙන්වාදෙනව.

    ගීයේ අවසාන භාගය වන විට ඉතා සන්සුන් ලීලාවෙන් හිඳ ගායනා කිරීමෙන් සහ ඔහු ඇඳ සිටින වටිනා ඇඳුමෙන් ප්‍රේමය අත්හැරීමෙන් පසු ඔහු ගත කරන සන්සුන් දිවියත්. ස්ව උත්සාහයෙන් ලබාගත් දියුනුවත් පෙන්වන අතර අවුකණ්නාඩි යුවලින් තම ප්‍රථම ප්‍රේමය වෙනුවෙන් සිතේ තවමත් තැන්පත් වී ඇති සංවේගය පෙන්වා දෙනව.