AIAලෙඩක් දුකක් උනාම කුනු බැනුම් අහල හොස්පිටල් වල අගුපිල් වල නිදියගන්නවට උබලා දාල තියෙන හෙල්ත් ඉන්සුවරන්ස් එක මොකක්ද කියලා කියන් යමු. සොෆ්ලොජික් එක නේද හොදයි කියන්නේ? එකම අවුල මුන් එක පාරක් බැන්ක්ක්‍රප්ට් උන සීන් එක. මොකක්ද හොද![]()
මාත් හොයනවා, Softlogic එකේ Premium එක වැඩි වෙන සීන් එකක් තියෙනවා නේද Claims ගත්තොත්?
දැන් නම් මං හිතන්නෙ 2M වත් Health එකක් දැන්නම් ඕන වෙයි දැනට තියෙන වියදම් එක්ක
ඔයා 2M වලට බලාපොරොත්තු වෙන්නේ මොනවද? ICU වගේ සෙට් උනොත් 2M ඇති වෙයි සති 1.5 කට වගේ.මාත් හොයනවා, Softlogic එකේ Premium එක වැඩි වෙන සීන් එකක් තියෙනවා නේද Claims ගත්තොත්?
දැන් නම් මං හිතන්නෙ 2M වත් Health එකක් දැන්නම් ඕන වෙයි දැනට තියෙන වියදම් එක්ක.

scam nemi ban invest tikata 5min kelawenna puluwan hoda treatment ekak karanna unot. aniwa Insurance ekak dapanඔයා 2M වලට බලාපොරොත්තු වෙන්නේ මොනවද? ICU වගේ සෙට් උනොත් 2M ඇති වෙයි සති 1.5 කට වගේ.
මටනම් ඉන්සුවරන්ස් පෙන්නේ scam එකක් වගේ![]()
Softlogic namමමනං දාල තියෙන්නෙ Ceylinco Life එකේ.
Bill claim කරද්දි sub limits නැති company දෙකයි තියෙන්නෙ. එකක් HNB Assurance. අනිත් එක LOLC Life Assurance.
අනිත් ඒවයෙ 1M health cover එකක් තියෙනවනං ඒකෙන් 30% room charges, දවසකට ඉන්න පුළුවන් room එකේ උපරිම ගාන 20,000 වගේ hidden limits තියෙනව. එතකොට සමහර වෙලාවට අතිනුත් ගෙවන්න වෙනව.
අදකාලෙ හැටියට අඩුම 2M වත් hospital bill cover එකක් තියෙන්න ඕන. ඒක අවුරුදු 4ක් no claim ගියොත් 4M වලට වැඩි වෙනව.
අඩු වයසකින් දාගන්න පුළුවන් නම් හොඳයි, නැත්තං premium එක වැඩි වෙනව. රටේ නැති reports, health check-ups කරන්න වෙනව.
සමහර කොම්පැණි වල මෙහෙම සීන් තියෙනව. අපි පොලිසි එක ගෙවන්න ඕන අවුරුදු 150යි. අවුරුදු 70 වෙනකං අපි ගෙවපු ගානෙන් policy එක continue වෙනව. සමහර ඒවගෙ අවුරුදු 15ක් ගෙව්වට පස්සෙ premium එක අඩු ගානක් ගෙවල 70 වෙනකං continue කරන්න පුළුවන්
කොම්පැණි කිහිපයකින් quotation අරං බලන්න මුලින්. තමන්ට ගෙවන්න පුළුවන් ගානක එකක් දාගන්න
Settlement claim ratio එකත් හොයල බලන්න. දන්න හැටියට Softlogic තමයි වැඩිම claims settle කරල තියෙන්නෙ
Insurance company වහල දාන්න බෑ. වෙන රටවල් වල reinsurance කරල තියෙන්නෙ.Softlogic nam
bayai machan. unge life insurance sector eka witharai profitable. SLIC hoda nadda? HNB eka gana nam idea ekak naha. Ceylinco gana wadi neda
aviva එකේ දාපු උන්ට පුකෙත් ඇරියා AIAInsurance company වහල දාන්න බෑ. වෙන රටවල් වල reinsurance කරල තියෙන්නෙ.
එහෙම බයනං දැං AIA කියන්නෙ ඉස්සර CTC Eagle. ඊට පස්සෙ Eagle Insurance උනා. ඊටත් පස්සෙ Aviva NDB උනා. ඒක තමයි දැං AIA.
SLIC තමයි වැඩිම assets තියෙන්නෙ. උන්ගෙ policy update වෙන්නෙ හෙන හිමින්. Customer care එහෙම ඉතින් ගන්න දෙයක් නෑ.
ලොකු competition එකක් තියෙන නිසා rates නං ලොකුවට වෙනස් වෙන්නෙ නෑ
eka thami neh. 99% recommend karanne SLIC hama ekatama.Insurance company වහල දාන්න බෑ. වෙන රටවල් වල reinsurance කරල තියෙන්නෙ.
එහෙම බයනං දැං AIA කියන්නෙ ඉස්සර CTC Eagle. ඊට පස්සෙ Eagle Insurance උනා. ඊටත් පස්සෙ Aviva NDB උනා. ඒක තමයි දැං AIA.
SLIC තමයි වැඩිම assets තියෙන්නෙ. උන්ගෙ policy update වෙන්නෙ හෙන හිමින්. Customer care එහෙම ඉතින් ගන්න දෙයක් නෑ.
ලොකු competition එකක් තියෙන නිසා rates නං ලොකුවට වෙනස් වෙන්නෙ නෑ
ඔයා 2M වලට බලාපොරොත්තු වෙන්නේ මොනවද? ICU වගේ සෙට් උනොත් 2M ඇති වෙයි සති 1.5 කට වගේ.
මටනම් ඉන්සුවරන්ස් පෙන්නේ scam එකක් වගේ![]()