අලුත්ම ෆේල් එක :)
deltamoon Active member Mar 6, 2007 246 155 43 Jan 11, 2022 #1 Reactions: Bart_Allen, Walter Hartwell White, saturn and 3 others
Jim_Moriarty Well-known member Jan 28, 2019 9,090 14,158 113 Jan 11, 2022 #2 Reactions: pathaleiretta, Walter Hartwell White and Heshan Daminda
Heshan Daminda Well-known member Mar 13, 2009 46,162 1 100,933 113 34 Kalutara Jan 11, 2022 #3 Jim_Moriarty said: Click to expand... නෙදකින් මූ කතා කරන්නෙ බයියන්ට විතරක් නම් අවුලක් නෑ. Reactions: Walter Hartwell White and Jim_Moriarty
Jim_Moriarty Well-known member Jan 28, 2019 9,090 14,158 113 Jan 11, 2022 #4 Heshan Daminda said: නෙදකින් මූ කතා කරන්නෙ බයියන්ට විතරක් නම් අවුලක් නෑ. Click to expand... පේනවනේ විෂය සම්බන්දව තියෙන දැනුම,රට මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන්නේ මොකක්ම හරි වාසනාවකට. Reactions: Heshan Daminda, Walter Hartwell White and uthpalakalwana
Heshan Daminda said: නෙදකින් මූ කතා කරන්නෙ බයියන්ට විතරක් නම් අවුලක් නෑ. Click to expand... පේනවනේ විෂය සම්බන්දව තියෙන දැනුම,රට මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන්නේ මොකක්ම හරි වාසනාවකට.
YESno Well-known member Oct 21, 2020 3,568 7,411 113 Jan 11, 2022 #5 ඔච්චරද බන් තියෙන්නෙ. පෙට්‍රල්, සිමෙන්ති, පාස්කු, පාන්, එලවලු වගේ තව කොතෙක් තියේද
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,280 100,080 113 Jan 11, 2022 #6 YESno said: ඔච්චරද බන් තියෙන්නෙ. කෝ යකෝ, පෙට්‍රල්, සිමෙන්ති, පාස්කු, පාන්, එලවලු Click to expand... උබ කියන්නෙ මාගලක් වගේ කාටුන් එකක් ඇදල එපිසෝඩ් වගේ පෙන්නන්න කියලද? Reactions: kasun090354t and YESno
YESno said: ඔච්චරද බන් තියෙන්නෙ. කෝ යකෝ, පෙට්‍රල්, සිමෙන්ති, පාස්කු, පාන්, එලවලු Click to expand... උබ කියන්නෙ මාගලක් වගේ කාටුන් එකක් ඇදල එපිසෝඩ් වගේ පෙන්නන්න කියලද?
YESno Well-known member Oct 21, 2020 3,568 7,411 113 Jan 11, 2022 #7 හෙළයෙක් said: උබ කියන්නෙ මාගලක් වගේ කාටුන් එකක් ඇදල එපිසෝඩ් වගේ පෙන්නන්න කියලද? Click to expand... හැම දාම පත්තරේට මෙගා නාට්ටියක් වගේ අදින්න පුලුවන්නෙ බන්.
හෙළයෙක් said: උබ කියන්නෙ මාගලක් වගේ කාටුන් එකක් ඇදල එපිසෝඩ් වගේ පෙන්නන්න කියලද? Click to expand... හැම දාම පත්තරේට මෙගා නාට්ටියක් වගේ අදින්න පුලුවන්නෙ බන්.
kasun090354t Well-known member Aug 21, 2011 24,268 36,360 113 කෑගල්ල Jan 11, 2022 #8 YESno said: හැම දාම පත්තරේට මෙගා නාට්ටියක් වගේ අදින්න පුලුවන්නෙ බන්. Click to expand... අන්දරේගේ ජීවිත කතාවම ලීවත් නන්දරේගේ අවුරුදු දේක පරද්දන්න බෑ.
YESno said: හැම දාම පත්තරේට මෙගා නාට්ටියක් වගේ අදින්න පුලුවන්නෙ බන්. Click to expand... අන්දරේගේ ජීවිත කතාවම ලීවත් නන්දරේගේ අවුරුදු දේක පරද්දන්න බෑ.