අලුත්ම ෆේල් එක :)

deltamoon

Active member
  • Mar 6, 2007
    246
    155
    43
    chrome_Z8we0ImVZH.jpg
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,090
    14,158
    113
    නෙදකින් මූ කතා කරන්නෙ බයියන්ට විතරක් නම් අවුලක් නෑ.
    පේනවනේ විෂය සම්බන්දව තියෙන දැනුම,රට මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන්නේ මොකක්ම හරි වාසනාවකට.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඔච්චරද බන් තියෙන්නෙ.

    පෙට්‍රල්, සිමෙන්ති, පාස්කු, පාන්, එලවලු වගේ තව කොතෙක් තියේද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    ඔච්චරද බන් තියෙන්නෙ.
    කෝ යකෝ,
    පෙට්‍රල්, සිමෙන්ති, පාස්කු, පාන්, එලවලු

    උබ කියන්නෙ මාගලක් වගේ කාටුන් එකක් ඇදල එපිසෝඩ් වගේ පෙන්නන්න කියලද?
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    උබ කියන්නෙ මාගලක් වගේ කාටුන් එකක් ඇදල එපිසෝඩ් වගේ පෙන්නන්න කියලද?
    හැම දාම පත්තරේට මෙගා නාට්ටියක් වගේ අදින්න පුලුවන්නෙ බන්.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,266
    36,344
    113
    කෑගල්ල
    හැම දාම පත්තරේට මෙගා නාට්ටියක් වගේ අදින්න පුලුවන්නෙ බන්.
    අන්දරේගේ ජීවිත කතාවම ලීවත් නන්දරේගේ අවුරුදු දේක පරද්දන්න බෑ. :lol: :lol: