DellAcer da
singer, softlogic, abans eke labbawal ganna epa
මගේ නෙමෙයි බන්. මම හිතන්නේ 4gb ram , no SSDමෙහොමයි බන්. උබ ගන්න ඇත්තේ 4gb ram , no SSD. නේද? දැන් ඒවා හරියන්නේ නැහැ බන්. අඩුම 8 GB with SSD for os තියෙන්න ඕනේ අවුත් ලැපක් උනාම. අපේ උන් තාම ඔය ලැප් එක විකුණනවා. පිට රටවල අඩුම රුම් ඒකත් 8 දැන්.
අප්ඩේට් ඉවර වෙනකම් බලන්න කියනවාi3 4gb ram nam madi wei neda ,update wela restart wenakal slow gathiyak tiyenawa ehema ekakda dan ne
Msconfig -> disable all non Microsoft services + taskmanager -> unnecessary start-up appsDell
මගේ නෙමෙයි බන්. මම හිතන්නේ 4gb ram , no SSD
අප්ඩේට් ඉවර වෙනකම් බලන්න කියනවා
SSD ekak nathnam Windows 10 dammama slow. Windows 7 dagena balanna
කලින් එකෙක් කිව්වා මෙහෙම වෙලා වින්ඩොව්ස් 10 2015 දාල අප්ඩේට් ඩිසේබ්ල් කලාම සුපිරියට වැඩ කියල. ටික දවසක් බලල එහෙම කරන්න කියනවා4GB RAM එකක්නම් ඉතින් ඕහොම වෙන එක normal. update එකේ අවුලක් නම් rollback කරන්න
Ow hari eth terumak na. Outdatedකලින් එකෙක් කිව්වා මෙහෙම වෙලා වින්ඩොව්ස් 10 2015 දාල අප්ඩේට් ඩිසේබ්ල් කලාම සුපිරියට වැඩ කියල. ටික දවසක් බලල එහෙම කරන්න කියනවා
Epa eeta wada labai 128GB SSD ekak gahana eka, plwn nm ram ekath 8GB krgannaකලින් එකෙක් කිව්වා මෙහෙම වෙලා වින්ඩොව්ස් 10 2015 දාල අප්ඩේට් ඩිසේබ්ල් කලාම සුපිරියට වැඩ කියල. ටික දවසක් බලල එහෙම කරන්න කියනවා
මොනවද ඒකෙන් වෙන අවුල් මචන්. උන්ට ඕනේ බේසික් වැඩ කරගන්න විතරයි.Ow hari eth terumak na. Outdated
රුපියල් 2000 නේ බන් අර වැඩේට යන්නේEpa eeta wada labai 128GB SSD ekak gahana eka, plwn nm ram ekath 8GB krganna
Windows 8 damma wage UI eka unath wenas wenawa ex: settingsමොනවද ඒකෙන් වෙන අවුල් මචන්. උන්ට ඕනේ බේසික් වැඩ කරගන්න විතරයි.
ai crack karanne. lkr 1000 oem keyWarranty thiyana lap ekata crack karapu windows ekak dammoth, warranty awulak weida