අලුත්ම i3 lap එකක් ගත්ත දවසෙම slow වෙලානේ. Updates හින්දද. Update එකෙන් පස්සෙ හරි යයිද?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මම i3 ලැප් එකක් ගත්තේ අව්. 10 ට කලින්😊 ඒක අව් 4 - 5 පාවිච්චි කරද්දි i 7 එහෙකට යන්න කාලේ හරි නිසා i7 එකක් ගත්තා. දැන් කොහොමත් i3 හරියන්නෑ මචං.
    උන්ට බේසික් එකක් මචන් ඕනේ. ක්ලාස් වැඩ
     
    • Like
    Reactions: weer 11

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,543
    1,505
    113
    දක්ශින දේශය
    මමත් දුවට අරගෙන දුන්න i3 එකක්
    ඒක නම් අවුලක් නැතුව හෙදෙට වැඩ
    ram 8GB
    වින්ඩෝස් 10 වලට නම් 8GB නැතුව දුවන්න බැහැ
    ඔක්කොම අප්ඩේට් දාල තියෙන්නෙ
    key එක ඔරිජිනල් දාගන්න
    මේකෙ සමහර දවස්වලට කී නොමිලෙම සෙට් වෙනවා
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,810
    5,822
    113
    මගේ ලැප් එක ගත්තේ 2015. I5 ඒ දවස් වලත් 4gb තමා බේසික්. 2018 වගේ වෙනකොට වින්ඩෝස් 10 වල හිටිගමන් හිර වෙනවා. හාඩි ඩිස්ක් usege එක 100% යනවා. ඒපාර කැඩුණු ලැප් සෙට් වෙලා 8 GB යක් ගැහුවා. ඒත් ලොකු වෙනසක් උන් නැහැ boot වෙද්දී එහෙම. පස්සේ SSD යක් ගැහුවා. දැන් යකා වගේ වැඩ. හාඩි ඒකත් error එකක් පෙන්නලා අනිත් ලැපේ හාඩි ඒකට මාරු කලා. අහක් කරපු හාඩි ඒකත් තාම වැඩ external encloser එකක් ඇතුලේ. මේ දැන්


    IMG_20211016_202254_HDR.jpg
     
    • Like
    Reactions: Gaash

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    මමත් ගත්තා HP INTEL CORE i3 15S-DU3022TU 11GN|4GB|1TB|W10 එකක්,

    මුකුත් නෑ teams call විතරයි පොඩි එකාගේ ඉස්කෝලේ . වැඩක් කරන්නම බෑ ගත්ත දවසේ ඉදන්ම slow,

    hard disk 100% යනවා බැලුවම page file එකට read write වලින් තමයි case වෙන්නේ, එකියන්නේ RAM මදි

    ගත්ත තැනට ගෙනිච්චම කිව්වේ NVMe එකක් ගහන්න කියල, මන් නම් එක කලේ නෑ. NVMe එකක් ගැහුවත් හරියන්න ඕනේ පොතේ හැටියට.

    පස්සේ 8GB RAM එකක් ගැහුවා දැන් නම් shape , බලාගෙන ඉන්නකොට හිතෙනවා 4GB එකක් උනත් ඇති (එකියන්නේ total 8GB වත් ඕනේ අලුත් Windows 10 වලට)



    තව එකක් ඉතින් දුවන්න බැරිනම් මොකටද මේ configuration වලින් විකුනන්නේ