අලුත්ම iOS 10 ගැන සියලු දේ දැනගන්න !

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    iOS 10 iPhone එක දිහා බැලු සැනින් automatically sensors වලින් screen එක auto wake කරනවා...

    meka nan andriod walata awith tikak kal ne..nexus 5x eke oka thiyawa..
    ithin hari bun kohe wath kiyala tiyanawada oka iPhone eke witharak tiyanawa kiyala :P

    ehenam 2007 1st multi touch Phone eka iPhone 2G ekata ita passe thamai
    samsung, lg, moto, xiaomi, nokia okkomalla multi touch pawichi karanna gatthe
    multi touch thamai smartphone eke head eka eka nathuwa mukuth karanna ba ne, eka awe nathnam smartphone ekata anagathakuth na :D
    ethakota kawuruth kiwwada apo Samsung dan da oka denne iPhone eke awilla kochara kal da kiyala na ne :D
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    iOS 10 iPhone එක දිහා බැලු සැනින් automatically sensors වලින් screen එක auto wake කරනවා...

    meka nan andriod walata awith tikak kal ne..nexus 5x eke oka thiyawa..

    thawath battery bahina potak
     
    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    මට එකටම කියපන් 15ට 20ට කොහෙද යකෝ ඇපල් තියෙන්නේ ?? :confused::confused:
    මේ අහපන් පෝන් එකක් ගද්දි කඩේන්ම ගන්න පුරුදු වෙයන් එකටම බ්රැන්ඩ් නිව් !

    ලොකු කමටවත් බොරුවටවත් නෙමේ මචං කියන්නේ !
    ඇපල් යූස් කරන්න ඕනා ඒ ක්ලාස් එකට ගැළපෙන උන්.. එහෙම නැති උන්ට ඇපල් අරගත්තහම සෙට් වෙන්නේ නෑ තමයි..! ඇපල්ලා කාටවත් බලෙන් පෝන් විකුණන්නේ නෑනේ..! ඕනම එකෙක් පෝන් එකක් ගන්න කලින් හොයලා බලලා තමුන්ට ගැලපෙන එකයි ගන්න ඕනා !

    බෝක්කුවක් උඩ ඉදන් වැල කෑලි සහ සිංදු බ්ලූ ටූත් කරගන්න උන්ට ඇපල් වැඩක් නෑ තමයි !
    කියපන් කොයි මිනිහද? කොයි වැදගත් ෆයිල්ද බන් බ්ලූ ටූත් කරන්නේ? වැදගත් විදිහට සිකූවර්ඩ් විදිහට මේල් එකක් ඇටෑච් කරනවා ඇරෙන්න.. නැත්තම් ක්ලව්ඩ් එකකට දානවා ඇරෙන්න

    චාජර් හිගන්නන්ට ඇපල් වැඩක් නෑ තමයි !
    මොන වැදගත් මිනිහද බන් එක එකාගෙන් පර්සනල් චාජර් ඉල්ලන්නේ.. පබ්ලික් චාර්ජින් ප්ලේස් එකකනම් ඕනම පෝර්ට් එකක් තියනවා..! අනික මැෂින් එකට ඩේටා කේබල්ද.. ගෙදරට වෝල් චාජරේද.. වාහනේට කාර් චාජරේද.. දුර යනවනම් පවර් බෑන්ක්ද තියෙන්නේ ඕවට තමයි..!

    පීසී එකට ගහපු ගමන් හෝස් ගාලා පෝන් එකේ ඕනම දෙයක් කරගන්න පුළුවන්නම් කෝ බන් එකේ කිසිම ආරක්ෂාවක් ?? :confused: ඇපල් පෝන් එකක් බය නැතිව ඕනා තැනක දාලා යන්න පුළුවන් දවසක් උනත් ! එච්චරට ඩේටා පිළිබද ආරක්ෂාව ෂුවර්.. වෙන එකක් එහෙම දාලා ගියෝත් මරු.. කන්ටැක්ස් වල උන්ටත් ළමයි හම්බෙලා තියෙයි එනකොට :lol:

    මේමරි කාර්ඩ් නෑ තමයි බන් ! මෙමරි මොකටද බන් 16/ 32/ 64 / 128 වගේ ඒවත් මදිද උඹලට.. අනික මෙමරි කාඩ් එකක් තිබිලා මොකෙක් හරි ඕක ඉස්සුවොත් හිතපන් මිළ කරන්න බැරි තරම් වටිනා කියන දේවල් නැති වෙනවනේ (තොපේනම් වැල විතරයි :lol::lol:)

    උඹ හරි බන් හැබැයි හැමෝටම ඇපල් හරි යන්නේ නෑ තමයි ! හැබැයි ඉතින් එහෙම උන්ට ඇවිල්ලා බලෙන් දෙන්නේත් නෑනේ ! ඇපල් හරි යන් උනුත් ඉන්නවා. උන් සල්ලි දීලා ගනියි බන් ! උඹ ඔහොම කථා කරන එක හරි කැත වැඩක් යාහළුවා !

    ඕන ඔට්ටුවක් උඹට BMW එකක් නිකන් දුන්නත් උඹ ඒකට බනිනවා..!
    තෙල් කරන්නේ නෑ කියයි.. මේ 2016 ඕක හදන්න බැයිද අහයි.. වැගන් ආර් ඊට හොදයි කියයි.. :lol:
    ඕනම ගැරජ් එකක ගලවන්න බෑ කියයි.. ටූල්ස් නෑ කියයි.. කම්පැණිම දාන්නද අපි වාහන ගත්තේ අහයි..
    අඩු ගානේ පැච් දාන්න ටියුබ් නෑ කියලා හරි බනිනවා බන් :lol::lol::lol:

    රිදෙන්නම කිව්වා නේ. :D
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania

    ohoma wale daanna epa oi kollonwa, hayyoo haminenawa ne itin :rofl::rofl::rofl:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    T F S !