අලුත්ම iOS 10 ගැන සියලු දේ දැනගන්න !

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
බෝක්කුවක් උඩ ඉදන් වැල කෑලි සහ සිංදු බ්ලූ ටූත් කරගන්න උන්ට ඇපල් වැඩක් නෑ තමයි !
කියපන් කොයි මිනිහද? කොයි වැදගත් ෆයිල්ද බන් බ්ලූ ටූත් කරන්නේ? වැදගත් විදිහට සිකූවර්ඩ් විදිහට මේල් එකක් ඇටෑච් කරනවා ඇරෙන්න.. නැත්තම් ක්ලව්ඩ් එකකට දානවා ඇරෙන්න

උබට ඉන්ටනෙට් නැති තැනක ඇපල් එක පුකේ ගහගන්න තමයි වෙන්නේ...

චාජර් හිගන්නන්ට ඇපල් වැඩක් නෑ තමයි !
මොන වැදගත් මිනිහද බන් එක එකාගෙන් පර්සනල් චාජර් ඉල්ලන්නේ.. පබ්ලික් චාර්ජින් ප්ලේස් එකකනම් ඕනම පෝර්ට් එකක් තියනවා..! අනික මැෂින් එකට ඩේටා කේබල්ද.. ගෙදරට වෝල් චාජරේද.. වාහනේට කාර් චාජරේද.. දුර යනවනම් පවර් බෑන්ක්ද තියෙන්නේ ඕවට තමයි..!

උබ කියන ඔය වැදගත් මිනිහා ගෙදරින් එලියට යනකොට ඔය ඔක්කොම හුත්තවල් උස්සගෙන යන්න ඕනේ නැත්තන් වැදගත්කම නැතිවෙනවනේ..

ඔය කියන ඇපල් යූස් කරන වැදගත් අය චාජර් හිගාකනවා අපි හොදට දැකලා තියනවා. ඇපල් වල බැටරි එක දවසක් ගෙවාගන්න බෑ..

පීසී එකට ගහපු ගමන් හෝස් ගාලා පෝන් එකේ ඕනම දෙයක් කරගන්න පුළුවන්නම් කෝ බන් එකේ කිසිම ආරක්ෂාවක් ?? ඇපල් පෝන් එකක් බය නැතිව ඕනා තැනක දාලා යන්න පුළුවන් දවසක් උනත් ! එච්චරට ඩේටා පිළිබද ආරක්ෂාව ෂුවර්.. වෙන එකක් එහෙම දාලා ගියෝත් මරු.. කන්ටැක්ස් වල උන්ටත් ළමයි හම්බෙලා තියෙයි එනකොට

අනේ ඔව් අර එක පාරක් අර නලියන්ගේ ෆෝන් ඔක්කොම එකපාර දාලා ගිහින් වෙන්න ඇති සිකුරිටි එක වැඩි කමට ලීක් වෙලා තිබුනේ...

මේමරි කාර්ඩ් නෑ තමයි බන් ! මෙමරි මොකටද බන් 16/ 32/ 64 / 128 වගේ ඒවත් මදිද උඹලට.. අනික මෙමරි කාඩ් එකක් තිබිලා මොකෙක් හරි ඕක ඉස්සුවොත් හිතපන් මිළ කරන්න බැරි තරම් වටිනා කියන දේවල් නැති වෙනවනේ (තොපේනම් වැල විතරයි )

16GB ඇපල් එකක් යූස් කරන එකෙක්ට ඕක කියපන් උබේ පරම්වරාවටම හචින් යයි...

මෙමරි එකට පාස්වර්ඩ් එකක් දාපන් පොන්ස් ඔච්චරම පරෙස්සම් කරගන්න බැරි නම්...

ඇපල් යූස් කරන උනට වෙන කිසිම දෙයක් පාවිච්චි කරන්න බෑ හදිස්සියේ හරි ඉස්සුවොත් එහෙම..

උඹ හරි බන් හැබැයි හැමෝටම ඇපල් හරි යන්නේ නෑ තමයි ! හැබැයි ඉතින් එහෙම උන්ට ඇවිල්ලා බලෙන් දෙන්නේත් නෑනේ ! ඇපල් හරි යන් උනුත් ඉන්නවා. උන් සල්ලි දීලා ගනියි බන් ! උඹ ඔහොම කථා කරන එක හරි කැත වැඩක් යාහළුවා !

ඔව් ඒක හරි කවුරුත් බලෙන් දෙන්නේ නෑ තම තමන්ගේ කැමැත්තට ෆෝන් ගන්නේ...

ලංකාවේ උන් නම් ලක්ශ ගානක් දීලා ලබ්බක් ගත්ත කියලා කියාගන්න බැරිකමට මිදි කන්න ගිය නරියා වගේ ඉන්නවා...

ඕන ඔට්ටුවක් උඹට BMW එකක් නිකන් දුන්නත් උඹ ඒකට බනිනවා..!
තෙල් කරන්නේ නෑ කියයි.. මේ 2016 ඕක හදන්න බැයිද අහයි.. වැගන් ආර් ඊට හොදයි කියයි..
ඕනම ගැරජ් එකක ගලවන්න බෑ කියයි.. ටූල්ස් නෑ කියයි.. කම්පැණිම දාන්නද අපි වාහන ගත්තේ අහයි..
අඩු ගානේ පැච් දාන්න ටියුබ් නෑ කියලා හරි බනිනවා බන්

මේකත් හොදට මතක තියාගනින්... ඔය උබේ ඇපල ඉස්සර ඩාන්ස් දැම්මට දැන් අමාරුයි... ඒක බලාගනින් ඇපල් එකේ මේ අවුරුද්දේ සේල්ස් රිපෝට් එකෙන්... ඇපල් වෙනත් උනේ නැත්තන් නොකියා එකට උනදේම තමයි ඉස්සරහට වෙන්නේ ඒකත් බලන් ඉදපන්...
 
intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    ඇපල් වෙනත් උනේ නැත්තන් නොකියා එකට උනදේම තමයි ඉස්සරහට වෙන්නේ ඒකත් බලන් ඉදපන්...

    US, Canada th world map eken ain wei ne ethakota :baffled:
    Movie industry ekath iwarai :baffled:
    Music industry ekath iwarai :baffled:
    Machan nokia kiyanne Phone hadana Communication company ekak Apple kiyanne Technology company ekak :baffled:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    .methana machan mekai tiyana prashne godak aya values walata rawatenne :D
    Apple ? apooo thama dual core da ape ewa nam octa core 2.4GHz 4GB ram :P
    Android walai iOS walai memory management eka gana katha karanne naha ne bun kawuruth
    habai wade tiiyenne 2016 mid apu Octa core 4GB ram phone ekei
    2013 apu iPhone 5S (1GB RAM) ekei ekama developer hadapu assassin's creed identity 2016 eka niyametama wada :P

    Apple wala thawamath features pitipassen inne. Eka mama naa kiyanne naa. But business class ekata apple is the best. Uba ada use karanne iPhone 5s ekak da? hawasa giya 6s+ ekak gaththa iCloud username password dunna okkoma parana phone eke backup eka aluth phone teke 5-10 minutes walin. Ayeth android wage PC backup karan thatamanna ona naa.

    Device eka lost unada? no problem iPhone eka lock karanna puluwan forever. Forever lock karanna puluwannam monakakda me iCloud unlock karanawa kiyanne? eka karanne original apple database eken newei. Fake databases walata IMEI & DNS route karanawa. Phone eka OS update kaloth ayeth ithin phone eka lock ma thamai.

    Photo library eka all accross devices share wenawa. So iPhone eken gaththa photo ekak Apple TV eken balanna puluwan album wise etc.

    Siri? The gratest voice guide assistant ever.

    Hmm.. Multi-tasking, VR support? Not yet available on apple. Ehema kiyala performance naa newei apple walata. but OS eken thawama update eka na.

    BUT oya moka android wala thiyenawa kiuwath apple tharam best OS & encrypted security facilities thawath naa.

    kochchara loku RAM and Processor power thibbath wadak naa Lifestyle ekata phone ekak use karanna. Octacore phone eken api monawada karanne? bahutharayak clash of the cans gahai, Asphalt 9 or wena ekak gahai, Facebook, Emails read karai. Ochcharane? ai ithin achchara hoda performance thiyena phone ekak use karanne? Show-off ekatai. Oya tikama Huawei, xiaomi phone ekakin karanna puluwan ai ithin Samsung S6/S7 yanne? LG G5 yanne? At least phone eka use karan hack karanawanam kamak na. Or phone eke process power walin calculations? mewalata uththara naa machan.

    Apple devices need ekata use karanne. Show-off ekata newei.

    Kawuda dan android pawichi karane :P

    Man dan ubata phone eka gana tred eka dune mokada

    Ubage wal panpori ahana neme bro

    Bawitha karapu hodama android eka mokada kiyala ahapu nisa

    Reda ubala serama paTala ganawa

    Kiyala wadak na :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බෝක්කුවක් උඩ ඉදන් වැල කෑලි සහ සිංදු බ්ලූ ටූත් කරගන්න උන්ට ඇපල් වැඩක් නෑ තමයි !
    කියපන් කොයි මිනිහද? කොයි වැදගත් ෆයිල්ද බන් බ්ලූ ටූත් කරන්නේ? වැදගත් විදිහට සිකූවර්ඩ් විදිහට මේල් එකක් ඇටෑච් කරනවා ඇරෙන්න.. නැත්තම් ක්ලව්ඩ් එකකට දානවා ඇරෙන්න

    උබට ඉන්ටනෙට් නැති තැනක ඇපල් එක පුකේ ගහගන්න තමයි වෙන්නේ...

    චාජර් හිගන්නන්ට ඇපල් වැඩක් නෑ තමයි !
    මොන වැදගත් මිනිහද බන් එක එකාගෙන් පර්සනල් චාජර් ඉල්ලන්නේ.. පබ්ලික් චාර්ජින් ප්ලේස් එකකනම් ඕනම පෝර්ට් එකක් තියනවා..! අනික මැෂින් එකට ඩේටා කේබල්ද.. ගෙදරට වෝල් චාජරේද.. වාහනේට කාර් චාජරේද.. දුර යනවනම් පවර් බෑන්ක්ද තියෙන්නේ ඕවට තමයි..!

    උබ කියන ඔය වැදගත් මිනිහා ගෙදරින් එලියට යනකොට ඔය ඔක්කොම හුත්තවල් උස්සගෙන යන්න ඕනේ නැත්තන් වැදගත්කම නැතිවෙනවනේ..

    ඔය කියන ඇපල් යූස් කරන වැදගත් අය චාජර් හිගාකනවා අපි හොදට දැකලා තියනවා. ඇපල් වල බැටරි එක දවසක් ගෙවාගන්න බෑ..

    පීසී එකට ගහපු ගමන් හෝස් ගාලා පෝන් එකේ ඕනම දෙයක් කරගන්න පුළුවන්නම් කෝ බන් එකේ කිසිම ආරක්ෂාවක් ?? ඇපල් පෝන් එකක් බය නැතිව ඕනා තැනක දාලා යන්න පුළුවන් දවසක් උනත් ! එච්චරට ඩේටා පිළිබද ආරක්ෂාව ෂුවර්.. වෙන එකක් එහෙම දාලා ගියෝත් මරු.. කන්ටැක්ස් වල උන්ටත් ළමයි හම්බෙලා තියෙයි එනකොට

    අනේ ඔව් අර එක පාරක් අර නලියන්ගේ ෆෝන් ඔක්කොම එකපාර දාලා ගිහින් වෙන්න ඇති සිකුරිටි එක වැඩි කමට ලීක් වෙලා තිබුනේ...

    මේමරි කාර්ඩ් නෑ තමයි බන් ! මෙමරි මොකටද බන් 16/ 32/ 64 / 128 වගේ ඒවත් මදිද උඹලට.. අනික මෙමරි කාඩ් එකක් තිබිලා මොකෙක් හරි ඕක ඉස්සුවොත් හිතපන් මිළ කරන්න බැරි තරම් වටිනා කියන දේවල් නැති වෙනවනේ (තොපේනම් වැල විතරයි )

    16GB ඇපල් එකක් යූස් කරන එකෙක්ට ඕක කියපන් උබේ පරම්වරාවටම හචින් යයි...

    මෙමරි එකට පාස්වර්ඩ් එකක් දාපන් පොන්ස් ඔච්චරම පරෙස්සම් කරගන්න බැරි නම්...

    ඇපල් යූස් කරන උනට වෙන කිසිම දෙයක් පාවිච්චි කරන්න බෑ හදිස්සියේ හරි ඉස්සුවොත් එහෙම..

    උඹ හරි බන් හැබැයි හැමෝටම ඇපල් හරි යන්නේ නෑ තමයි ! හැබැයි ඉතින් එහෙම උන්ට ඇවිල්ලා බලෙන් දෙන්නේත් නෑනේ ! ඇපල් හරි යන් උනුත් ඉන්නවා. උන් සල්ලි දීලා ගනියි බන් ! උඹ ඔහොම කථා කරන එක හරි කැත වැඩක් යාහළුවා !

    ඔව් ඒක හරි කවුරුත් බලෙන් දෙන්නේ නෑ තම තමන්ගේ කැමැත්තට ෆෝන් ගන්නේ...

    ලංකාවේ උන් නම් ලක්ශ ගානක් දීලා ලබ්බක් ගත්ත කියලා කියාගන්න බැරිකමට මිදි කන්න ගිය නරියා වගේ ඉන්නවා...

    ඕන ඔට්ටුවක් උඹට BMW එකක් නිකන් දුන්නත් උඹ ඒකට බනිනවා..!
    තෙල් කරන්නේ නෑ කියයි.. මේ 2016 ඕක හදන්න බැයිද අහයි.. වැගන් ආර් ඊට හොදයි කියයි..
    ඕනම ගැරජ් එකක ගලවන්න බෑ කියයි.. ටූල්ස් නෑ කියයි.. කම්පැණිම දාන්නද අපි වාහන ගත්තේ අහයි..
    අඩු ගානේ පැච් දාන්න ටියුබ් නෑ කියලා හරි බනිනවා බන්

    මේකත් හොදට මතක තියාගනින්... ඔය උබේ ඇපල ඉස්සර ඩාන්ස් දැම්මට දැන් අමාරුයි... ඒක බලාගනින් ඇපල් එකේ මේ අවුරුද්දේ සේල්ස් රිපෝට් එකෙන්... ඇපල් වෙනත් උනේ නැත්තන් නොකියා එකට උනදේම තමයි ඉස්සරහට වෙන්නේ ඒකත් බලන් ඉදපන්...

    Oyath wada da ?

    Mali oyath wada da ?

    .... Phone thiyana apita oyath wada da ?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සොහොන;20284561 said:
    Kawuda dan android pawichi karane :P

    Man dan ubata phone eka gana tred eka dune mokada

    Ubage wal panpori ahana neme bro

    Bawitha karapu hodama android eka mokada kiyala ahapu nisa

    Reda ubala serama paTala ganawa

    Kiyala wadak na :P

    මම උබට චාටරේ දැම්මේ නෑ බං සමස්තයක් වශයෙන් කියුවේ. :dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම උබට චාටරේ දැම්මේ නෑ බං සමස්තයක් වශයෙන් කියුවේ. :dull:

    Mama awurudu 1 nexus ekak aluwe na

    Mamath dan pawici karane

    Ubala wagema 1 gb thiyana phone ekak

    Phone eka gana kiyana one wene na :rolleyes:

    Eka gana full wistarayak athi pitu 400 coment dapu

    Mage thred ekak

    Natam ekath metanta dala thawath pissuwak kele ena apatayo ralA :P
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!

    යකෝ හොදක් කිව්වාමත් රිදෙන උන් මේකේ ඉන්නවනේ :shocked:

    "
    reputation_neg.gif
    " කන්නද බෝල :oo: ID එක දාලා "
    reputation_neg.gif
    " දෙන්න කොන්ද පන නැත්නම් පුක පොලේ ගහන් මැරියන් පොන්න පකයා :lol:

    mageth kapala bn. kohedoo yana kondak nathi anathayek :lol:

    pora talks nam tiyanawa meke eunge. rep kapaddi name eka daanna kondak nam na :angry:
     
    • Like
    Reactions: Dusty Killer

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    මට එකටම කියපන් 15ට 20ට කොහෙද යකෝ ඇපල් තියෙන්නේ ?? :confused::confused:
    මේ අහපන් පෝන් එකක් ගද්දි කඩේන්ම ගන්න පුරුදු වෙයන් එකටම බ්රැන්ඩ් නිව් !

    ලොකු කමටවත් බොරුවටවත් නෙමේ මචං කියන්නේ !
    ඇපල් යූස් කරන්න ඕනා ඒ ක්ලාස් එකට ගැළපෙන උන්.. එහෙම නැති උන්ට ඇපල් අරගත්තහම සෙට් වෙන්නේ නෑ තමයි..! ඇපල්ලා කාටවත් බලෙන් පෝන් විකුණන්නේ නෑනේ..! ඕනම එකෙක් පෝන් එකක් ගන්න කලින් හොයලා බලලා තමුන්ට ගැලපෙන එකයි ගන්න ඕනා !

    බෝක්කුවක් උඩ ඉදන් වැල කෑලි සහ සිංදු බ්ලූ ටූත් කරගන්න උන්ට ඇපල් වැඩක් නෑ තමයි !
    කියපන් කොයි මිනිහද? කොයි වැදගත් ෆයිල්ද බන් බ්ලූ ටූත් කරන්නේ? වැදගත් විදිහට සිකූවර්ඩ් විදිහට මේල් එකක් ඇටෑච් කරනවා ඇරෙන්න.. නැත්තම් ක්ලව්ඩ් එකකට දානවා ඇරෙන්න

    චාජර් හිගන්නන්ට ඇපල් වැඩක් නෑ තමයි !
    මොන වැදගත් මිනිහද බන් එක එකාගෙන් පර්සනල් චාජර් ඉල්ලන්නේ.. පබ්ලික් චාර්ජින් ප්ලේස් එකකනම් ඕනම පෝර්ට් එකක් තියනවා..! අනික මැෂින් එකට ඩේටා කේබල්ද.. ගෙදරට වෝල් චාජරේද.. වාහනේට කාර් චාජරේද.. දුර යනවනම් පවර් බෑන්ක්ද තියෙන්නේ ඕවට තමයි..!

    පීසී එකට ගහපු ගමන් හෝස් ගාලා පෝන් එකේ ඕනම දෙයක් කරගන්න පුළුවන්නම් කෝ බන් එකේ කිසිම ආරක්ෂාවක් ?? :confused: ඇපල් පෝන් එකක් බය නැතිව ඕනා තැනක දාලා යන්න පුළුවන් දවසක් උනත් ! එච්චරට ඩේටා පිළිබද ආරක්ෂාව ෂුවර්.. වෙන එකක් එහෙම දාලා ගියෝත් මරු.. කන්ටැක්ස් වල උන්ටත් ළමයි හම්බෙලා තියෙයි එනකොට :lol:

    මේමරි කාර්ඩ් නෑ තමයි බන් ! මෙමරි මොකටද බන් 16/ 32/ 64 / 128 වගේ ඒවත් මදිද උඹලට.. අනික මෙමරි කාඩ් එකක් තිබිලා මොකෙක් හරි ඕක ඉස්සුවොත් හිතපන් මිළ කරන්න බැරි තරම් වටිනා කියන දේවල් නැති වෙනවනේ (තොපේනම් වැල විතරයි :lol::lol:)

    උඹ හරි බන් හැබැයි හැමෝටම ඇපල් හරි යන්නේ නෑ තමයි ! හැබැයි ඉතින් එහෙම උන්ට ඇවිල්ලා බලෙන් දෙන්නේත් නෑනේ ! ඇපල් හරි යන් උනුත් ඉන්නවා. උන් සල්ලි දීලා ගනියි බන් ! උඹ ඔහොම කථා කරන එක හරි කැත වැඩක් යාහළුවා !

    ඕන ඔට්ටුවක් උඹට BMW එකක් නිකන් දුන්නත් උඹ ඒකට බනිනවා..!
    තෙල් කරන්නේ නෑ කියයි.. මේ 2016 ඕක හදන්න බැයිද අහයි.. වැගන් ආර් ඊට හොදයි කියයි.. :lol:
    ඕනම ගැරජ් එකක ගලවන්න බෑ කියයි.. ටූල්ස් නෑ කියයි.. කම්පැණිම දාන්නද අපි වාහන ගත්තේ අහයි..
    අඩු ගානේ පැච් දාන්න ටියුබ් නෑ කියලා හරි බනිනවා බන් :lol::lol::lol:

    mekatanam ridei goaak :lol:

    supiriyata kiyala tiyanawa :yes:
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    උබට ඉන්ටනෙට් නැති තැනක ඇපල් එක පුකේ ගහගන්න තමයි වෙන්නේ...

    ඔව් ඔබ හරි යාළු ! ඉන්ටනෙට් නැති ඩොටේ උන්ට ඇපල් හරි යන්නේ නෑ තමයි ! :lol:

    උබ කියන ඔය වැදගත් මිනිහා ගෙදරින් එලියට යනකොට ඔය ඔක්කොම හුත්තවල් උස්සගෙන යන්න ඕනේ නැත්තන් වැදගත්කම නැතිවෙනවනේ..

    නෑ යාළු ! වෝල් චාජරේ වෝල් එකේද.. ඩේටා කේබලය පීසී එකේද.. කාර් චාජරය කාර් එකේද ස්ථාන ගත කර තැබිය හැක..! දුරක යනවනම් පවර් බෑන්ක් එක පමණයි රැගෙන යන්න වෙන්නේ.. ඒක ඇපල් නෙමේ පැපොල් ඔයාලටත් පොදුයි වස්තුව :yes:

    ඔය කියන ඇපල් යූස් කරන වැදගත් අය චාජර් හිගාකනවා අපි හොදට දැකලා තියනවා. ඇපල් වල බැටරි එක දවසක් ගෙවාගන්න බෑ..
    ඇපල් යූස් කරන හැමෝම වැදගත් වෙන්නේ නෑ යාළු..! ඒකනම් බොරු ගොබ්බ කථාවක්..
    වැදගත්කම ගොඩක් දුරට ක්රියාවෙන් තමයි මනාව පේන්නේ.. :yes:
    ස්මාර් පෝන් එකක්නම් අනිවා දවස තමයි පුතේ බැටරිය.. හැබැයි ස්මාට් විදිහට යුස් කරනවනම්.. නැතුව අපතයෝ වගේ ඩේටා ඕෆ් කරන් ඉන්නවනම් නෙමේ ! ඇපල් යූසස්ලා බහුතරයක් ඩේටා ඕෆ් කරන්නේ නෑ ! පැපොල් උඔලා වගේ.. :lol::lol:

    අනේ ඔව් අර එක පාරක් අර නලියන්ගේ ෆෝන් ඔක්කොම එකපාර දාලා ගිහින් වෙන්න ඇති සිකුරිටි එක වැඩි කමට ලීක් වෙලා තිබුනේ...

    "නලියන්" යනු කිමෙක්ද ? :baffled::confused:

    16GB ඇපල් එකක් යූස් කරන එකෙක්ට ඕක කියපන් උබේ පරම්වරාවටම හචින් යයි...

    මෙමරි එකට පාස්වර්ඩ් එකක් දාපන් පොන්ස් ඔච්චරම පරෙස්සම් කරගන්න බැරි නම්...

    ඇපල් යූස් කරන උනට වෙන කිසිම දෙයක් පාවිච්චි කරන්න බෑ හදිස්සියේ හරි ඉස්සුවොත් එහෙම..

    2009 ආපු ඒවල පවා 32ජීබී ආවා පුතේ ! 16ජීබී එකක් අරන් එ්කෙන් 64ජීබී වල මෙමරි බලාපොරෙත්තු වෙනවනම් උන්ට මඩු වලිගයෙන් තැලිය යුතුය.. ගන්න පෙර අවබෝධයක් තිබිය යුතුය සෑම දෙයකටම ! බූරුවෝ ඇපල් ගත්තහම ඕහොම වෙන එක සාදාරණය.. :lol:

    මෙමරියට පාස් වර්ඩ් දැම්මා කියලා පුතේ ලොස් වෙන ඩේටා නැවත හම්බ වෙන්නේ නැතිය.. මෙමරිය ඉස්සුවොත් අපේ ඩේටා ලොස් වෙනවා කිව්වාහම පාස් වර්ඩ් දාන්නලු.. එතකොට ඩේටා ලොස් වෙන්නේ නැත්ද ? හාහ්.. හා.. ඊයා හලෝ :lol::lol::lol:

    ඇපල් තමයි බන් හොරු ගන්න තරමට අපිට වාසිම පෝන් එක..
    පෝන් එක නැති උනොත් එහෙම අපි ගන්න ඊලග පෝන් එකට අයික්ලව්ඩ් මේල් එකයි පාස් වර්ඩ් එකයි ගහපු ගමන් කලින් පෝන් එකේ තිබුන සියල්ලක්ම ඒ විදිහටම අළුත් පෝන් එකේ තියනවා පුතේ.. අඹ මල් රේණුවක් වෙනස් වෙන්නේ නෑ !
    ඇත්තට ඔයා ඒක දන්නෙත් නැත්ද ආහ් ? ඒකටත් ඊයා හලෝ :lol::lol::lol:

    ඔව් ඒක හරි කවුරුත් බලෙන් දෙන්නේ නෑ තම තමන්ගේ කැමැත්තට ෆෝන් ගන්නේ...

    ලංකාවේ උන් නම් ලක්ශ ගානක් දීලා ලබ්බක් ගත්ත කියලා කියාගන්න බැරිකමට මිදි කන්න ගිය නරියා වගේ ඉන්නවා...

    පෝන් එකෙන් වැඩ ගන්න දන්නේ නැති කමවත්.. තමන්ට ගැළපෙන එක තෝර ගන්න දන්නේ නැති කමවත් ඇපල්ලාගේ වදරක් නොව.. එය එහෙම බූරුවන්ගේ වරදිකි ! අරන් රිදිලා කමේන්ට් දාන උන්ගේ වරදකි..! හැබැයි අවශ්‍යතාව අනුවම අරගෙන යූස් කරන උන් ඕනා තරම් සිටිති. :yes:

    මේකත් හොදට මතක තියාගනින්... ඔය උබේ ඇපල ඉස්සර ඩාන්ස් දැම්මට දැන් අමාරුයි... ඒක බලාගනින් ඇපල් එකේ මේ අවුරුද්දේ සේල්ස් රිපෝට් එකෙන්... ඇපල් වෙනත් උනේ නැත්තන් නොකියා එකට උනදේම තමයි ඉස්සරහට වෙන්නේ ඒකත් බලන් ඉදපන්...

    ඕහොම කියන්න එපා යාළු මරණ බිය දැනෙනවා ! "මේකත් හොදට මතක තියාගනින්" කියලා මූණට හම්බෙලා කිව්වනම් මන් අඩනවා !
    :lol::lol:[/SIZE][/QUOTE]
     
    • Like
    Reactions: ctooi

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....

    පීසී එකට ගහපු ගමන් හෝස් ගාලා පෝන් එකේ ඕනම දෙයක් කරගන්න පුළුවන්නම් කෝ බන් එකේ කිසිම ආරක්ෂාවක් ?? :confused: ඇපල් පෝන් එකක් බය නැතිව ඕනා තැනක දාලා යන්න පුළුවන් දවසක් උනත් ! එච්චරට ඩේටා පිළිබද ආරක්ෂාව ෂුවර්.. වෙන එකක් එහෙම දාලා ගියෝත් මරු.. කන්ටැක්ස් වල උන්ටත් ළමයි හම්බෙලා තියෙයි එනකොට :lol:

    ඇපල් නරකයි ඇන්ඩ්‍රොයිඩ් හොදයි කියනව නෙමේ. වැරැද්දක් පෙන්නල දෙනව විතරයි.
    ඇන්ඩ්‍රොයිඩ් වලත් ස්ක්‍රීන් ලොක් නම් PC එකට ගන්නෙ නෑ. ස්ක්‍රීන් අන්ලොක් කරන්න ඕන ඩිටෙක්ට් කරන්න. ඉතින් ඔයා ඔය කියපු විදියෙ ගැටලුවක් නෑ එතන. ඩිරෙක්ට් කොපි කරන්න පුලුවන් කියල කට්ටිය ඔය කියන්නෙ වෙනම ඇප් එකක් දාන්න ඕන නෑ කොපි කරන්න කියන දේ.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    ඇපල් නරකයි ඇන්ඩ්‍රොයිඩ් හොදයි කියනව නෙමේ. වැරැද්දක් පෙන්නල දෙනව විතරයි.
    ඇන්ඩ්‍රොයිඩ් වලත් ස්ක්‍රීන් ලොක් නම් PC එකට ගන්නෙ නෑ. ස්ක්‍රීන් අන්ලොක් කරන්න ඕන ඩිටෙක්ට් කරන්න. ඉතින් ඔයා ඔය කියපු විදියෙ ගැටලුවක් නෑ එතන. ඩිරෙක්ට් කොපි කරන්න පුලුවන් කියල කට්ටිය ඔය කියන්නෙ වෙනම ඇප් එකක් දාන්න ඕන නෑ කොපි කරන්න කියන දේ.

    Eth machan oya screen lock eka android wala patch karanna puluwan poddak internet eke awiddhama
    nathnam memory card eka galewwahama okkoma balanna puluwan
    Apple walath touch id eka dala trust karanna one PC ekata connect karanna nathnam pennanne na
    ithin touch id eka patch ekaranna baha passcode eka reset karanna one nam phone eka restore karanna wenawa
    restore karoth data tika erase wenawa kohomath
    ilangata next setup eke di icloud lock eka watenawa
    itapasse ithin aithikaraya nahthuwa phone eken wadak na
    anna ekai privacy walin number 1 walata watinne :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Eth machan oya screen lock eka android wala patch karanna puluwan poddak internet eke awiddhama
    nathnam memory card eka galewwahama okkoma balanna puluwan
    Apple walath touch id eka dala trust karanna one PC ekata connect karanna nathnam pennanne na
    ithin touch id eka patch ekaranna baha passcode eka reset karanna one nam phone eka restore karanna wenawa
    restore karoth data tika erase wenawa kohomath
    ilangata next setup eke di icloud lock eka watenawa
    itapasse ithin aithikaraya nahthuwa phone eken wadak na
    anna ekai privacy walin number 1 walata watinne :)

    Bro nikamata ahene ?

    I cloud eken hollywood wala ena ganunge nude images lick une kohomada ?

    Jenifer lopez , rihana etc unge thawath nude images one tharam thiyen cloud walin panapuwa

    Un nam sali palena nisa num tika suda kara gani

    Ape kelekta una num ginta paina thama wene:P
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Apple wala thawamath features pitipassen inne. Eka mama naa kiyanne naa. But business class ekata apple is the best. Uba ada use karanne iPhone 5s ekak da? hawasa giya 6s+ ekak gaththa iCloud username password dunna okkoma parana phone eke backup eka aluth phone eke 5-10 minutes walin. Ayeth android wage PC backup karan thatamanna ona naa.

    Device eka lost unada? no problem iPhone eka lock karanna puluwan forever. Forever lock karanna puluwannam monakakda me iCloud unlock karanawa kiyanne? eka karanne original apple database eken newei. Fake databases walata IMEI & DNS route karanawa. Phone eka OS update kaloth ayeth ithin phone eka lock ma thamai.

    Photo library eka all accross devices share wenawa. So iPhone eken gaththa photo ekak Apple TV eken balanna puluwan album wise etc.

    Siri? The gratest voice guide assistant ever.

    Hmm.. Multi-tasking, VR support? Not yet available on apple. Ehema kiyala performance naa newei apple walata. but OS eken thawama update eka na.

    BUT oya moka android wala thiyenawa kiuwath apple tharam best OS & encrypted security facilities thawath naa.

    kochchara loku RAM and Processor power thibbath wadak naa Lifestyle ekata phone ekak use karanna. Octacore phone eken api monawada karanne? bahutharayak clash of the cans gahai, Asphalt 9 or wena ekak gahai, Facebook, Emails read karai. Ochcharane? ai ithin achchara hoda performance thiyena phone ekak use karanne? Show-off ekatai. Oya tikama Huawei, xiaomi phone ekakin karanna puluwan ai ithin Samsung S6/S7 yanne? LG G5 yanne? At least phone eka use karan hack karanawanam kamak na. Or phone eke process power walin calculations? mewalata uththara naa machan.

    Apple devices need ekata use karanne. Show-off ekata newei.

    ඕව් මචන්. උබ කියන එක හරි. ඇපල් එකක් Just works. ආයෙ ඒකෙ බලන්න දෙයක් නෑ. බිස්නස් එකක් කරන එකෙක්ට වගේ අනිවා හරියන්නෙ ඒක. මොකද ෆෝන් එකයි, හම්බවෙන සර්විස් එකයි වෙන කිසිම කම්පැනියකින් හම්බ වෙන්නෙ නෑ. ඒ ක්ලාස් එකට අනිවා හරියන්නෙ ඇපලයක් තමා.

    මම ව්යිෆ් ට ගත්ත ඇපලයක්. පුලුවන් උනාම තත්තටයි අම්මටයි අරන්දෙනව දෙකක්. එතකොට ලෙසි. මොකද අල කර ගැනීමෙ සම්භාවිතාව අඩුයි ඇපලයක් ඇන්ඩ්‍රොයිඩ් එකක් එක්ක බලනකොට. මම පාවිච්චි කරන්නෙ ඇන්ඩ්‍රොයිඩ් එකක් ඒක මට අවශ්‍යතාවයට හරියන එක හිංදා.

    උබ කියපු දේවල් වල වැරදි තියෙනව හැබැයි. ඇන්ඩ්‍රොයිඩ් වලත් සියලු දේම වගේ ගූගල් එකට සින්ක් කරන්න පුලුවන්. ගොඩක් අය පාවිච්චි කරන්නෙ නෑ/ දන්නෙ නෑ. ඕන නම් පුලුවන්.

    ඔක්ටකොර් සීන් එක මචන් තියෙන්නෙ ඔහොම දේකට නෙමේ. පොඩ්ඩක් කියවල බලන්න big.LITTLE technology එක ගැන. අපි ඔක්ටකොර් කියපුවාම හිතන්නෙ PC වල තිබුන ප්‍රොසෙසර් මානසිකත්වයෙන්. ARM වල කතාව වෙනස්. PC වල විදිය මොබයිල් වලට දාන්න ගිහින් තමා Intel ඇනගත්තෙ. ඒක හරි ගියෙ නෑ.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    සොහොන;20286326 said:
    Bro nikamata ahene ?

    I cloud eken hollywood wala ena ganunge nude images lick une kohomada ?

    Jenifer lopez , rihana etc unge thawath nude images one tharam thiyen cloud walin panapuwa

    Un nam sali palena nisa num tika suda kara gani

    Ape kelekta una num ginta paina thama wene:P

    iCloud photo library eke ewa e e service eka on karala nathnam umba on karapu welawaka balapan ene mokakda kiyala
    Dropbox ekath same week hack weuna
    Gmail, twitter Facebook mark ge account ekath hack wela tiyanawa
    oya okkoma hack wenna hethuwa username password eken log unahama okkoma walata assess tibboth ona ekekuta balanna puluwan
    password guess karana un ona tharam tools hadagena innawa
    usually My Photo stream kiyana eka apple deivces athare witharai share wenne wena kisima widihakin balanna baha
    iCloud photo library ona browser ekakin balanna puluwan ekai eka auto on karanne natthe iPhone eken one nam on karaganna puluwan
    Umba kiyanawanam Apple server eka hack karala data aragattha kiyala ethanadi umbata ayeth e kale news tika check karanna wenawa :)
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Eth machan oya screen lock eka android wala patch karanna puluwan poddak internet eke awiddhama
    nathnam memory card eka galewwahama okkoma balanna puluwan
    Apple walath touch id eka dala trust karanna one PC ekata connect karanna nathnam pennanne na
    ithin touch id eka patch ekaranna baha passcode eka reset karanna one nam phone eka restore karanna wenawa
    restore karoth data tika erase wenawa kohomath
    ilangata next setup eke di icloud lock eka watenawa
    itapasse ithin aithikaraya nahthuwa phone eken wadak na
    anna ekai privacy walin number 1 walata watinne :)

    yes. for rooted phones you can easily bypass all. but when you root, you should take that responsibility. but for non-rooted phones it is not that easy.
    Memory card can be encrypted. That is the end of that story. Don't come with the point that data is lost if memory card is lost. then you can buy a one without memory card. it is an option and not a forced behavior.

    android is synced to your main google account. so unless you hacked into that, the data is secured in the cloud. so nothing special there.

    privacy. please elaborate and we can discuss.

    for me android and apple caters two different segment. we should not force the other segment to but what we have.

    both copies features from each other. there is no saint among them.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Iphone eke nam vadak na visheshathvayak na, thanikara foxconn & sony
    camera

    namuth iOS eka supiri, android vage lag vena ram kana case mukuth na,
    octa core processor, 4GB ram ona na ios 10 eka apple 4s ekakata unath danna
    puluvan, android vala nam hithannavath bane aluth os parana phone valata
    danna oya vage vishesha deval ios eke thiyenavaa
     
    • Like
    Reactions: Dusty Killer

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    Iphone eke nam vadak na visheshathvayak na, thanikara foxconn & sony
    camera

    namuth iOS eka supiri, android vage lag vena ram kana case mukuth na,
    octa core processor, 4GB ram ona na ios 10 eka apple 4s ekakata unath danna
    puluvan, android vala nam hithannavath bane aluth os parana phone valata
    danna oya vage vishesha deval ios eke thiyenavaa

    4s ekata ios 10 enne nomatha..