අලුත් අගමැතිවරයෙකුට සූදානම් වන්නැයි මහින්ද කාර්ය මණ්ඩලයට කියලා..

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,275
    21,869
    113
    එතකොට දැන් මයිනා දේශපාලන සාකච්චා පවත්වන්නේ කුස්සියේද බං?
     
    • Haha
    Reactions: War Fighter

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    අලුත් අග්‍රාමාත්‍යවරයෙකුට සේවය කිරීමට සූදානම් වන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් මුළුතැන්ගෙයි කාර්යමණ්ඩලයට පවසා ඇති බව අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කරයි.

    ඊයේ දිනයේ අරලියගහ මන්දිරයෙන් මුළුතැන්ගෙට ගොස් ඇති අග්‍රාමාත්‍යවරයා කාර්ය මණ්ඩලය සමග සුහද කතා බහක නිතර වෙමින් සිංහල දෙමළ අලුත් අවුරුද්ද පසුව නව අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයට එනු ඇති බව සඳහන් කර ඇතැයි එම වාර්තාවන්හි සඳහන් වෙයි.

    තමනට සේවය කලාක් මෙන්ම නව අගමැතිවරයාට ද හොඳින් සේවය කරන්නයි ඔහු එම කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වැඩිදුරටත් කියා සිටියි.

    නව අගමැතිවරයකු පත් වන්නේ රට දැනට මුලදී තිබෙන අර්බුදයෙන් බේරාගැනීම සඳහා බවත් කිසිදු දේශපාලන ගැටුමක් එහි නැති බවත් අග්‍රාමාත්‍යවරයා තවදුරටත් පවසා ඇතැයි ද වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ ප‍්‍රකාශකයෙක්ගෙන් කළ විමසීමකදී ඔහු එම පුවත තහවුරු නොකළේය.

    lankacnews

    https://lankacnews.com/අලුත්-අගමැතිවරයෙකුට-සූදා/

    @erozan ඇත්තද මේ?
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Kohomada ayeth Raviyath oka assen awoth

    @erozan bosa... 69lassayak mona unath pohottuwa wiswasa karala chande deela tiyenne unwa kujitha Ranil tai Ravi tai paawa dennada.

    Moko Pohottuwa Aliyage pita udin tibbe pohottuwa Fail neda😀
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    When shit hits the fan, Rajapasha clan will be responsible for that. If they allow RW to be the PM, the blame should be shared between GR and RW.

    In the other hand, RW is politically dead and buried, so he got nothing to lose. This may be his last chance to become somebody, and do something.

    RW got the brains. No doubt about that. But he need someone like GR to back him up to implement his plans. MY3 never let RW to do anything. His ideas/policies may not be popular in a country like ours, but when no one has any other options, RW can be the scapegoat for Rajapaksha clan and/or the saviour of the country at the same time.
     
    Completely unethical move. Whatever it is, a party cannot betray its sacred Voters to their inherent enemies. What a shameful landmark 🤭🤭🤭

    Great Betrayal 2022 😄😄😄
    Pohottuwe laanchey hari meka unoth
    ( Thamantama chande deepu ewunta pxxx arinawa)
     
    Last edited:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මයිනා කැමැත්තෙන් ඔය තනතුරින් යන්නේ නෑ. යනව නම් යන එකම හේතුව මේක තව කෙලවෙන්න කෙලවෙන්න නාමල්ගේ අනාගතය අදුරු වෙන එක.

    ඒ නිසා සමහර විට පුතා එනකල් යතුර භාරදෙයි. එහෙම කරත් ඕකා මැරුණදාක අරලියගහ මන්දිරේ භූතයෙක් වෙලා උපදිනවා. එච්චරට තන්හාව ඔය ගෙට රින්ගන්න.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මයිනා කැමැත්තෙන් ඔය තනතුරින් යන්නේ නෑ. යනව නම් යන එකම හේතුව මේක තව කෙලවෙන්න කෙලවෙන්න නාමල්ගේ අනාගතය අදුරු වෙන එක.

    ඒ නිසා සමහර විට පුතා එනකල් යතුර භාරදෙයි. එහෙම කරත් ඕකා මැරුණදාක අරලියගහ මන්දිරේ භූතයෙක් වෙලා උපදිනවා. එච්චරට තන්හාව ඔය ගෙට රින්ගන්න.
    පොහොට්ටුවෙ උන් හරක්, ඒත් ඉතින් මොනා උනත් තමන් විස්වාස කරන් චන්දෙ දුන්න එවුන්ව තමන්ගෙ ප්‍රතිවාදියට බාර දෙන්නෙ ඇයි ඒක ජරා වැඩක් නෙ???
     
    • Like
    Reactions: Tyrion Lannister

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,169
    1
    28,789
    113
    කොහේ මුළුතැන්ගේ කාර්ය මණ්ඩලයට මේ වෙලාවේ රට වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම සේවය තමයි ඔය පවුලේ කෑම වේලකට ආසනික් මිශ්‍ර කරන එක
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    හෙට අනිද්දා කොහොමද රනිල් අගමැති හැටියට දිවුරුම් දුන්නනං? බයියෝ හාන්සි. සුවිසයිඩ් කරගනි, කඩුවෙල පාළමෙන් බෙල්ලේ ගලක් ගැටගහන් පනී. ලොල් :ROFLMAO:
    එහෙම උනොත් මං එදාට ලීවු එකක් දාල, දවසෙම කිරියෙ යන ආතල් ටික බලනවා, පොප්කෝන් පොටේටො චිප්ස් එහෙම තොගයක් අරන් ඇවිත්.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    mayina yanne naa... අගමැතිල දෙන්නයි.. scripted
    කොහොමද අගමැතිලා දෙන්නෙක් මේන්ටේන් කරද්දී අල්ටෝත් නැතිව ඉන්න වෙලේ... :lol: :lol: :rofl:
     
    • Haha
    Reactions: Srilankan1

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,571
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කොහොමද අගමැතිලා දෙන්නෙක් මේන්ටේන් කරද්දී අල්ටෝත් නැතිව ඉන්න වෙලේ... :lol: :lol: :rofl:
    :lol:ඒ අගමැතිගෙ පස්සෙන් එන දෑවැද්දත් නඩත්තු කරන්න එපැයි. පුදුමයි දැන්ම කුස්සි දෙකක් හදන්න ප්ලෑනක් නැති එක.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    සේරම මහින්ද මහත්තයගේ ප්ලෑන් එකේ හැටියටම උනා 🥲
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    මුළුතැන්ගෙයි කාර්යමණ්ඩලයට කිව්වට මොකද අන්තිමට කෑම දුන්නේ පිටින් නේද :P
     
    Similar threads