අලුත් අද්‍යාපනික වෙබ් අඩවියක්

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Podi lamai inna ammala thaththala nadda . එළකිරි eke kawuru wath paper download kara gaththe nadda . Paper gana review ekk one hoda ho naraka
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    powerpoint presentation කිහිපයක් වෙබ් අඩවියට එකතු කිරීම සිදු කළා
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඉංග්‍රීසි කෙටි පාඩම් කිහිපයක් එකතු කිරීම සිදු කළා
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඉංග්‍රීසි පාඩම් 51ක් වෙබ් අඩවියට එකතු කිරීම සිදු කළා
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උසස්පෙල විෂයන් වලට ගැළපෙන ලිපි තියෙන කෙනෙක් ඉන්නවනම් දෙන්න පුළුවන් ද . Primary , ordinary level වලට නම්තියෙනවා උසස්පෙල සදහා තමයි ගොඩක් අඩු
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හොද අදහස් ටිකක් දෙනවද සයිට් එකේ වෙනස් විය යුතු ප්‍රධාන දේවල් ගැන
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ambe nikan gossip site ekak wagene bn..add wimane:oo::oo:

    ane manda ... habai ithin ohoma dammoth thama waradila add click wenne neda:D:D...

    ela ela keep it up brother...:love::love:

    ලොකු දෙයක් ඔහොම වත් වචනයක් අහන්න ලැබුණු එක ad නම් click කරන්න එපා ඕවා ලස්සනට තියෙන්නේ විසිටර් ගානට වඩා ad click වෙනවා
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අපි හැමෝටම අසාවන් තියෙනවනේ මගෙත් ලොකු ආසාවක් තිබුන ලංකාවේ හොදම අධ්‍යාපනික වෙබ් අඩවිය හදන්න ඉතින් පටන් ගත්තා ඒත් දැනට තියෙන පොඩිම එක , සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙයිද දන්නේ නෑ උත්සහ කරලා බලනවා , මුලදී ගොඩක් අය උදව් කරනවා කිවුවා ඒත් පස්සට එක්කෙනෙක් වත් නෑ , try and try one day you can die කියලා කියමනක් තියෙනවනේ
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    අපි හැමෝටම අසාවන් තියෙනවනේ මගෙත් ලොකු ආසාවක් තිබුන ලංකාවේ හොදම අධ්‍යාපනික වෙබ් අඩවිය හදන්න ඉතින් පටන් ගත්තා ඒත් දැනට තියෙන පොඩිම එක , සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙයිද දන්නේ නෑ උත්සහ කරලා බලනවා , මුලදී ගොඩක් අය උදව් කරනවා කිවුවා ඒත් පස්සට එක්කෙනෙක් වත් නෑ , try and try one day you can die කියලා කියමනක් තියෙනවනේ

    watenna epa bn....thama hisata thama athamaya sewanalla kiyala thiyanawane bn....

    ipadenneth thaniyen marenneth thaniyen..eka nisa kauruth na kiyala jiwath wena eka atha arinna epa... :yes::yes:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    watenna epa bn....thama hisata thama athamaya sewanalla kiyala thiyanawane bn....

    ipadenneth thaniyen marenneth thaniyen..eka nisa kauruth na kiyala jiwath wena eka atha arinna epa... :yes::yes:
    ඔව් පුලුවන්තරමක් කරනවා
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Site ekata bootstrap add karla design ekath wenas karanna hadanne . Eka hodaida me thiyena widiha hodaida
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    සෑහෙන මහන්සියක් වෙලා theme එක නම් වෙනස් කරා දැන්නම් ගොස්සිප් ගතිය නෑ , post update එකට නම් තව දවස් කිහිපයක් යයි
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    වෙබ් සයිට් එකට අලුතින් ගේම්ස් ටිකක් එකතු කරා පොඩි අයට වගේම ලොකු අයටත් වැදගත් වෙයි කියලා හිතනවා
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඉංග්‍රීසි පාඩම් මාලාව වෙබ් අඩවියට් ඇතුලත් කරා