හෙට ඉදලා හයවෙනි මාසේ උබලට මොකද හිතෙන්නේ මේ අවුරැද්ද ගැන මොනාද ලබපු ජයග්රහණ


එතකොට පරාජයන්


මොනාද ජිවිතේට අලුතෙන් ඉගෙන ගත්තේ


මොනාද ඉතුරැ මාස ටිකේ ප්ලෑන් කරන් ඉන්නේ


සාපේක්ෂව දැනට මේ අවුරැද්ද හොදද නරකද අනිත් අවුරැදු වලට වඩා





එතකොට පරාජයන්



මොනාද ජිවිතේට අලුතෙන් ඉගෙන ගත්තේ



මොනාද ඉතුරැ මාස ටිකේ ප්ලෑන් කරන් ඉන්නේ



සාපේක්ෂව දැනට මේ අවුරැද්ද හොදද නරකද අනිත් අවුරැදු වලට වඩා





