අලුත් අවුරුද්දට අළුත්ම ආතල්.. 🤣🤣🤣

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    1618351371845.png
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113


    සුබ අලුත් අවුරුද්දක් වේවා..!!! 🙏🙏🙏🤣🤣🤣

    හා හා හා මේක මේ යහපාලන කාලෙ විඩියෝවක් අපි ලක්ශ 69ක් චන්ද අරන් ආවෙ ගූ ඇන්පියො මේ රටේ අවුරුදු 2500ක් පරන උදාර සන්ස්කෘතිය වටිනාකම් අමු අමුවෙ විනාස කරපු හින්ද.

    අපේදේ රැකගන්න දෙරනෙන් කවම කවදාවත් බනක් දහමක් මිසක් ජාතියෙ දැරියො විනයක් සදාචාරයක් නැතිව නටවල අනික් ජාතින් ඉස්සරහ උදාර සිහල ජාතික අනන්යතාවට ලැජ්ජ කරන්නෑ දිල්කා චතුර ඉන්න නාලිකා රට දැය විනය තකනවා තකනවා මයි


    හාන්දුරුවනේ පහුගිය කාලේ මෙයාල රූපවාහිනි මාද්ය අපේ සන්ස්කෘතිය විනය හැදියාව නැතිකරා. අපේ දැරිවියො රූපවාහිනි වලට ගෙනැල්ල විලිසන්ගෙ නැතුවනැටෙව්ව. අපි ආවම මේ විගඩම් අයින් කරල සදාචාරවත් රටක් හදනව ජාතියෙ දූවරුන්ගෙ ගෞරවේ වැඩිකරල සන්වාදයට ගේනවා
    ------ Post added on Apr 14, 2021 at 6:05 AM
     
    • Love
    Reactions: shenat

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ඕක සර් ජනාදිපති වෙන කලින් ගහපු ඩාන්ස් එකක් වෙන්නැති.සර් ආවෙම සින්හල බෞද්ද චන්දවලින් නිසා සිහල ජාතියෙ අනන්යතාවලට පටහැනි දේවල් වෙන්න විදිහක් නෑ. සර්ල ඉන්න මේකාලෙ සින්හල අවුරුද්දට පෙන්නන්නෙ සින්හල ජනගී ජන කෙලි සිරිත්විරිත් වගේ ජාතිය නග්ගල ගන්න ඒව මිසක් කෙල්ලො කොල්ලො කුරුට්ටොට ගන්ජ ගස්සල ඔයවගෙ දගලන ගැඩවිල් ඩාන්ස් නෙවි.
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    මෙච්චර කුණු කතා අහගෙන ජලිත් දියවීර හොරා මේවා කරවන්නේ සීනි වංචාව, පිළිකා කෑම අමතක කරවන්න නේද කියලා මතක් වෙනකොට දුකත් හිතෙනවා. 🙈
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ජෝගි ලෝන් බෙයාඩ් ගේ ආච්චිට හාල් ගරන්න. ඉස්සර හොදට තිබ්බ අවුරුද්ද කෑවා පරය. :angry:
    බලන්න හාමුදුරුවනේ මේ අපි 2015 එලවල යහපාලනේ කියල ගෙනැල්ල මේ රටේ සන්ස්කෘතිය සදාචාරෙ විනාස කොලා.අපි හිටියනම් ඔහොම වෙන්නෙ නෑ අපි සන්ස්කෘතික කාල ජාතියට ලැජ්ජ කරන එව්වො ගෙනැල්ල ගෝල්පීස් එකෙ ලල්ලෙන් ලොල්ලනවා :lol:
     
    • Haha
    • Like
    Reactions: dilann and shenat

    Similar threads