~අලුත් අවුරුද්දට පුංචි පණිවිඩයක්~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
~අලුත් අවුරුද්දට පුංචි පණිවිඩයක්~

happynewyear2005us.jpg


දයාබර සොයුරු සොයුරියනි........

අ‍පේ‍ ජී‍වි‍ත‍ව‍ල‍ට‍ ත‍ව‍ත්‍ අ‍ලු‍ත්‍ ව‍ස‍ර‍ක්‍ අදින් උ‍දා‍වුනා‍...

අ‍පි‍ ප‍හු‍ගි‍ය‍ ව‍ස‍රේ‍ දෙ‍සැ‍ම්‍බර් 31 වෙ‍නි‍ද‍ත්‍ ඔ‍ය‍ ව‍ගේ‍ම‍ ස‍තු‍ටි‍න්‍ අ‍ලූ‍ති‍න්‍ උ‍දා‍වෙ‍න‍ න‍ව‍ ව‍ස‍ර‍ දි‍හා‍ පි‍බි‍දු‍නු‍ දැ‍සි‍න්‍ පෙ‍ර‍ ම‍ග බ‍ල‍න්න ඇ‍ති‍...

සැ‍ල‍සු‍ම්‍ හි‍තේ‍ ඇ‍ඳග‍න්න ඇ‍ති‍... මො‍නව‍ද‍ ඒ‍ ව‍ස‍ර තු‍ල‍ ක‍ල‍ යුත්තේ‍ හා‍ ජි‍වි‍ත‍ය‍ට අ‍ළු‍ති‍න්‍ එ‍ක්‍ක‍ර ග‍ත හැ‍ක්කේ‍ කි‍ය‍ලා‍...

ඉ‍ති‍න්‍ අ‍පි‍ අ‍ද‍ ක‍ල‍ යු‍ත්තේ‍ සැ‍හැ‍ල්‍ලු‍ ම‍න‍සි‍න්‍ යු‍තු‍ව‍ ඒ‍ දෙ‍ස‍ ආ‍ප‍සු‍ හැ‍රී වි‍මර්ශනා‍ත්‍මකව බැ‍ලී‍ම‍යි‍..

එ‍හි‍දි‍ මුලින්ම අ‍පි‍
සැලකිල්ලට භාජනය කල යුත්තේ ගිය වසරේ අප ල‍බා‍ ග‍න්න වෙ‍ර දැ‍රූ‍ අ‍පේ‍ක්‍ෂා‍ මු‍දු‍න්‍ ප‍ත්‍ වු‍වා‍ද කියායි ..

මු‍දු‍න්‍ප‍ත්‍ වු‍වා‍න‍ම්‍ අ‍පි‍ ඒ‍වා‍ ල‍බා‍ ගෙ‍න ති‍යෙ‍න්නෙ‍ සා‍ධා‍රණව‍ද‍?

එ‍ය‍ ල‍බා‍ ගන්නට බැ‍රි‍ වී‍ න‍ම්‍ අ‍පි‍ එ‍ය‍ මෙ‍ව‍රවත් ල‍බා‍ ගැ‍නී‍ම‍ට අ‍නු‍ග‍ම‍න‍ය‍ ක‍ල‍ යු‍තු‍ ය‍හ‍පත්‍ ක්‍රි‍යා‍ පි‍ලි‍වෙ‍ල‍ කු‍ම‍ක්‍ද‍?ඒ සඳහා දැනටමත් ක්‍රමවත් සැලසුම් පිලිවෙල කොට හමාරද??

එ‍සේ‍ත්‍ නැ‍ත්‍න‍ම්‍ එ‍ය‍ ත‍ව‍කෙ‍කු‍ හා‍ ත‍රඟය‍ක්‍ කො‍ට‍ ත‍වකෙ‍කු‍ගේ‍ හ‍ද‍ පා‍ර‍ව‍මි‍න්‍..තවකෙ‍කු‍ගේ‍ ලේ‍..ද‍හ‍දි‍ය‍ ක‍ඳු‍ලු‍ ම‍ති‍න්‍.. මි‍නි‍ස්‍ක‍ම බ‍ල්‍ලට ද‍මා‍ ල‍බා‍ ග‍ත්‍තා‍වූ‍ හෝ‍ මු‍දු‍න් ප‍මු‍නු‍වා‍ ග‍ත්‍ ල‍බා‍ ගැ‍නී‍ම‍ක්‍ද‍??

ඔ‍ය‍ ඉ‍හ‍ත‍ ස‍ඳහ‍න්‍ ක‍ල‍ ක‍රු‍නු‍ ව‍ල‍ට‍ ත‍ම සි‍ත‍ හා‍ පො‍ර‍ බ‍දා‍ හි‍ත‍ට එ‍ක‍ඟව ල‍බා‍ ග‍න්නා‍ නි‍වැ‍ර‍දි‍ම‍ උ‍ත්‍තර ඔ‍බේ‍ ම‍තු‍ දව‍ස‍ත්‍... අදින් ලැබුවාවූ න‍ව‍ ව‍ස‍ර‍ත්‍ නිරන්තරයෙන් එ‍ලි‍ය‍ ක‍ර‍න්නට උපයෝගි වනවා නො‍අ‍නු‍මා‍න‍ය‍...

ඔ‍බ‍ සි‍ය‍ල්‍ල‍න්‍ට‍ම‍ හැ‍මෝ‍ම ප‍තන සා‍ම‍ය‍ හා‍ ස‍තු‍ට‍ට‍ ව‍ඩා‍ එ‍හා‍ ගි‍ය‍ මි‍නි‍ස්‍ක‍ම‍ වි‍ශ්‍ව‍ය‍ පු‍රා‍ ප‍තු‍රු‍ව‍න්නට ඇ‍වැ‍සි‍ නු‍ව‍ණැ‍ස හා‍ පැ‍හැ‍දි‍ලි‍ අ‍ව‍බෝ‍ධය‍ ව‍ඩ‍ ව‍ඩා‍ත් සි‍ත් තු‍ල‍ ඉ‍ප‍දේ‍වා‍යි‍ මා‍‍ ඉ‍ති‍ සි‍ති‍න්‍ ප්‍රා‍ර්ථ‍නා‍ ක‍ර‍මි‍..

සි‍යලු‍ දෙ‍නා‍ට‍ම දළදා‍ ස‍මි‍ඳු‍ පි‍හි‍ට‍ හා‍ ආ‍රක්‍ෂා‍ව නො‍අ‍ඩු‍ව‍ ලැ‍බේ‍වා‍.....
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
සිතුවිල්ලනම් හරිම අපූරුයි රොන් අයියා....සැලසුමක් ඇතිව ජීවිතයට සාධාරණයක් කල යුතුයි...

ලැබූවාවූ නව වසරේ සියලු දේම යහපතට සිදුවේවා !

දළදා සමිදු පිහිටයි !
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    යහපත් පැතුම් සිත් ඇතිව, සුභ අවුරුද්දක් කරා........

    :):):)
     
    හරිම වටින සිතුවිල්ලක්....ජීවිතයේ අලුත් පිටුවක් ලියැවෙන්නට කඩිම උපදෙසක් කිව්වොත් නිවැරදියි..

    අයියාටත් සුබ නව වසරක් වෙන්න කියලා පතනවා
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සිතුවිල්ලනම් හරිම අපූරුයි රොන් අයියා....සැලසුමක් ඇතිව ජීවිතයට සාධාරණයක් කල යුතුයි...

    ලැබූවාවූ නව වසරේ සියලු දේම යහපතට සිදුවේවා !

    දළදා සමිදු පිහිටයි !

    ස්තුතියි නංගියා කියෙව්වට.....ඔයාටත් දළදා සමිඳු පිහිටයි...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ෙබාෙහාම ස්තුතියි ෙරාන් අයියා...
    ඔබටත් සුබ නව වසරක් ෙවිවා..:)


    බොහොම ස්තුතියි මිස්සක මල්ලියා...අනාගත අධ්‍යාපන කටයුතු සිතන පතන අයුරින්ම සාර්ථක වෙන්න කියල මං සුබ පතනවා...
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    oyatath mulu EK eke hamotamath subama suba kiriyen paniyen ithirena nawa wasarak wewa kiya pathanawa .... :)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හරිම වටින සිතුවිල්ලක්....ජීවිතයේ අලුත් පිටුවක් ලියැවෙන්නට කඩිම උපදෙසක් කිව්වොත් නිවැරදියි..

    අයියාටත් සුබ නව වසරක් වෙන්න කියලා පතනවා

    බොහොම ස්තුතියි මල්ලියා
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරිම අපුරුයි ron අයියා..

    මොනතරම් වටින උපදේශයක්ද..

    සියළු යහපත් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හරිම අපුරුයි ron අයියා..

    මොනතරම් වටින උපදේශයක්ද..

    සියළු යහපත් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා


    බොහොම ස්තුතියි මල්ලියා...ඔයාටත් සුබම සුබ නව වසරක්...