~අලුත් අවුරුද්දට පුංචි පණිවිඩයක්~
දයාබර සොයුරු සොයුරියනි........
අපේ ජීවිතවලට තවත් අලුත් වසරක් අදින් උදාවුනා...
අපි පහුගිය වසරේ දෙසැම්බර් 31 වෙනිදත් ඔය වගේම සතුටින් අලූතින් උදාවෙන නව වසර දිහා පිබිදුනු දැසින් පෙර මග බලන්න ඇති...
සැලසුම් හිතේ ඇඳගන්න ඇති... මොනවද ඒ වසර තුල කල යුත්තේ හා ජිවිතයට අළුතින් එක්කර ගත හැක්කේ කියලා...
ඉතින් අපි අද කල යුත්තේ සැහැල්ලු මනසින් යුතුව ඒ දෙස ආපසු හැරී විමර්ශනාත්මකව බැලීමයි..
එහිදි මුලින්ම අපි සැලකිල්ලට භාජනය කල යුත්තේ ගිය වසරේ අප ලබා ගන්න වෙර දැරූ අපේක්ෂා මුදුන් පත් වුවාද කියායි ..
මුදුන්පත් වුවානම් අපි ඒවා ලබා ගෙන තියෙන්නෙ සාධාරණවද?
එය ලබා ගන්නට බැරි වී නම් අපි එය මෙවරවත් ලබා ගැනීමට අනුගමනය කල යුතු යහපත් ක්රියා පිලිවෙල කුමක්ද?ඒ සඳහා දැනටමත් ක්රමවත් සැලසුම් පිලිවෙල කොට හමාරද??
එසේත් නැත්නම් එය තවකෙකු හා තරඟයක් කොට තවකෙකුගේ හද පාරවමින්..තවකෙකුගේ ලේ..දහදිය කඳුලු මතින්.. මිනිස්කම බල්ලට දමා ලබා ගත්තාවූ හෝ මුදුන් පමුනුවා ගත් ලබා ගැනීමක්ද??
ඔය ඉහත සඳහන් කල කරුනු වලට තම සිත හා පොර බදා හිතට එකඟව ලබා ගන්නා නිවැරදිම උත්තර ඔබේ මතු දවසත්... අදින් ලැබුවාවූ නව වසරත් නිරන්තරයෙන් එලිය කරන්නට උපයෝගි වනවා නොඅනුමානය...
ඔබ සියල්ලන්ටම හැමෝම පතන සාමය හා සතුටට වඩා එහා ගිය මිනිස්කම විශ්වය පුරා පතුරුවන්නට ඇවැසි නුවණැස හා පැහැදිලි අවබෝධය වඩ වඩාත් සිත් තුල ඉපදේවායි මා ඉති සිතින් ප්රාර්ථනා කරමි..
සියලු දෙනාටම දළදා සමිඳු පිහිට හා ආරක්ෂාව නොඅඩුව ලැබේවා.....