අලුත් අවුරුද්දට මගෙන් රෙප් තෑගි

Chuty_Putha

Active member
  • Jan 22, 2017
    399
    142
    43
    ඔන්න පොරොන්දු වූ පරිදි මට රිප්ලයි කල(රෙප් දුන් නුදුන්) සෑම දෙනාටම 13 බැගින් සලකූවෙමි.ඔබ සැමට සුභ අනාගතයක්.

    Thanks machan
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    උඔ මාරයි ඈ! :lol::lol:

    ඒහෙම තමයි බං රෙප් තියාගෙන ඉදල මොකටද දීල දානවා මිසක්.අනික නූලක් බැලුවම රෙප් දීමත් යුතු කමක්නෙ.
     
    • Like
    Reactions: RavinduSha

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඒහෙම තමයි බං රෙප් තියාගෙන ඉදල මොකටද දීල දානවා මිසක්.අනික නූලක් බැලුවම රෙප් දීමත් යුතු කමක්නෙ.

    මචං මම කලින් උබට දිලා තාම දෙන්න බැරි නිසා දුන්නේ නැත්තේ You must spread some Reputation around before giving it to somalal again.:sorry::sorry::sorry:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මචං මම කලින් උබට දිලා තාම දෙන්න බැරි නිසා දුන්නේ නැත්තේ You must spread some Reputation around before giving it to somalal again.:sorry::sorry::sorry:

    මම ඒ්ක දන්නවා.ගනන් ගන්න ඒපා.Thanks!