







Hotels නම් කතා කරලා වැඩක් නැහැ
දවසක් නැවතිලා ඉන්නවා නම් විතරයි discount නැතිනම් BB වලට විතරයි
peak time වල book කරන්න බැහැ![]()
බයිලා ගොඩයි කතා කරලා බලපන්. මං ගිය ගිය සතියේ Citrus වස්කඩුව මෙලෝ රහක් නැහැ Service අන්තිමයි. hotels වල මොන discount තිබ්බත් පොඩ්ඩක් call එකක් දීල අහපල්ලා. රටේ නැති බයිලා ගන්නේ ගියහම![]()
ඩිස්කවුන්ට් දෙනවා කියලා ජනතාව ණය කාරයෝ කරන්න නේද බැංකු ටික සූදානම්වෙන්නේ
Citrus waskaduwa hari nedda ban? Genith ekka yanna hitiye
