අලුත් අවුරුද්දෙ පරණ චිත්‍ර - තොපි මේවා දැක#
ඉස්සරවෙලාම ඉතිං හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලම ඉම්මු...

අලුත් අවුරුද්දෙ මම දාන පලවෙනි ත්‍රෙඩ් එක
අපි ගිය සතියෙ අනුරාදපුරේ ගියා,එහේදි තමයි ම්ට මේ චිත්‍ර විකුණන මනුස්සය හම්බ උනේ...දන්න එවුන් දන්නව ඇති දැකල ඇති මේ චිත්‍ර පරණ ගෙවල් වල පරණ වලව් වල පරණ පන්සල් වල සංඝාවාස වල එහෙම තියෙනවා,අපේ තාත්තලගෙ මහ ගෙදරත් මේ වගේ චිත්‍ර තියෙනව බං,පොඩි කාලෙ මං එහෙ ගියාම රෑට ආච්චි බුදුන් වඳින අතරෙ මං කරන්නෙ අර චිත්‍ර දිහා බලං ඉන්න එක,ලී ෆ්‍රේම් එකක් වටේ තියෙන්නෙ මේ චිත්‍ර වල..කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ බං...

මේ චිත්‍ර විකුණපු මනුස්සය කලින් පොටෝග්‍රැපර් කෙනෙක්,පොරගෙ එක ඇහැක් අන්ධ වෙලා අන්තිමේ මේ රස්සාවට බැහැල ඉන්නෙ (පොර කිවුව විදියට)..මේ චිත්‍ර වල පොටෝස් මිනිහම ගහල ස්කෑන් කරල ප්‍රින්ට් කරල විකුනන්නෙ රුවන්වැලි සෑය ලඟ,තව චිත්‍ර වර්ග 6ක් තියෙනව කිවුව.එයා ලඟ ඒ වෙලාවෙ තිබ්බෙ මෙච්චරයි...මම එයාගෙ නම්බරේ ඉල්ලගත්ත ඉතුරු චිත්‍ර ටිකත් ගෙන්න ගන්න
මේ චිත්‍ර දිහා බලං ඉද්දි හිතට මර සැනසීමක් දැනෙනවා බං සිරාවටම මේ කලර්ස් එහෙම මම මීට කලින් දැකල තියෙන්නෙ මේ චිත්‍ර වල විතරයි...
මේ එකක් වුනේ රුපියල් 100යි...
මට නිකන් හිතුන මේ ට්ක උබලටත් පෙන්නුවොත් හොඳා කියල,ඒකයි ත්‍රෙඩ් එකක් දැම්මෙ..
--- සිදුහත් උපත ---
--- නේරංජනා ගඟ තරණය ---
--- සත් පියුම් මත් වැඩිම ---
--- සුජාතාවගේ කිරිපිඬු පූජාව ---