වටිනා ලිපියක්.. අගය කරනව ඔබව..!
ස්තුතියි...!
ලිපිය ගොඩාක් වැදගත්. ප්‍රකාශක හිමිකම් (copyright) ගැනත් ප්‍රමාණවත් විස්තරයක් තිබුණ නම් හොඳයි.
විශේෂයෙන් පරිවර්තන ගැන සඳහන් වෙන තැන මුල් කෘතියේ හිමිකම ඇති අයගේ අවසරය ලබාගැනීම අනිවාර්යයි. සමහර පැරණි කෘති වලට හිමිකම් කියන්නන් නොමැති වන්නට පුළුවන්. නමුත් ඒ් බව හොඳින් සොයා නොබැළුවොත් නීතිමය ගැටළුවලට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. සමහරක් පැරණි ප්‍රසිද්ධ ලේඛකයන්ගෙ කෘති වලට හිමිකම් කියන්නෙ ඔවුන්ගෙන් පැවත එන පරපුරේ අය නොවෙයි. සමහර සංවිධාන හෝ සංරක්ෂණ භාර වැනි ආයතනයි.
Great!මම එක පරිවර්ථනකුයි IT (Computer programming, Graphic design) පොත් 4කුයි පබ්ලිෂ් කරලා තියනවා සමුද්‍රා publishers ලා හරහා. එකෙන් මම ඉගෙනගත්තු දේ තමයි, මේ ලංකාවේ පොත් පබ්ලිෂ් කරනවා කියන්නේ පොත් ලිවිල්ලත් එපා කරවන වැඩක්. සමාරවිට මගෙ පෞර්ශත්වයේ උඩුකමක් හින්දා එහෙම උනා වෙන්නත් පුළුවන්. කොහොම වුනත් මගෙ අද්දැකීම මෙහෙමයි: මම IT පොතක් ලියලා දුන්නාම ඒක පබ්ලිෂ් ලිස්ට් එකේ යටටම දානවා. මොකද 90% ක් සේල්ස් තියෙන්නෙ ඉස්කෝල පොත්වලටයි, මල් මල් ලව් ස්ටෝරි වලටයි නිසා. ඒවා ප්‍රින්ට් කරලා කරලා ඉවරවෙලා මාස ගානකින් පස්සෙ තමා IT පොතක් ගහන්නෙ. පරිවර්ථනයක් නම් ඊට හපං. තමන්ගෙම නවකතාවක් ප්‍රින්ට් කරන එක ගැන නම් හිතනකොටත් ඩිප්‍රෙශන් හැදෙනවා. ඊලගට පොත ප්‍රින්ට් කරගන්න කෝල් 100ක් විතර දීලා මතක් කරන්න වුනා. තැපලා තැපලා ප්‍රින්ට් කරාට පස්සේ, ගෙවීම විදියට 10%ක සොච්චමක් හම්බෙනවා. අනික් ටික පබ්ලිෂිං කොම්පැනියයි, විකුණන කඩ කාරයොයි බෙදාගන්නවා. ඊලගට පොතේ සියළුම අයිතිය කොම්පැණියට දෙන්න ඕන. ලියපු මනුස්සයට පොතේ කිසිම අයිතියක් නෑ. ඊලගම කොම්පැණිය ලියපු මනුස්සයට නොකියා හොරෙං ආය ආය පොත ප්‍රින්ට් කරනවා රෝයල්ටි ගෙවන් නැතුව. තනිකර ප්‍රෝඩාවක් යන්නෙ. හොද ටැලන්ට් එකකත් තියනවනං, මන් නම් කියන්නෙ පිටරටකට ගිහින් ට්‍රයි කරන්න. රට බාල්දු කරනවා නෙවෙයි (ඕන නම් මට බනින්න දේශද්‍රෝහියා කියලා), ඒත් මේක තමා ලංකාවේ කළු කඩ කාරයන්ගෙ තත්වෙ. ලංකාවේ ඉදගෙන පොත් ලියන්න හදනවනං මං කියන්නෙ මෙච්චරයි- සල්ලි බලාගෙන පොත් ලියන්න එපා, කියවන අයට 100% යම්කිසි සේවයක් වෙනුවෙන්ම ලියන්න. කළු කඩ කාරයින්ට අහුවෙන්න එපා. ඊට හොදයි Free e-book එකක් ලියලා නොමිලේ ඉන්ටර්නෙට් එකේ බෙදන එක. අඩුගාන පස්සෙ සන්තෝස වෙන්න පුළුවන්, මම මිනිස්සුන්ට දසමෙක හරි සේවයක් කරා කියලා. Best of luck.
කැපී පේන්ඩ දානවා නෙවෙයි, මම හොරෙක් කියලා හිතන අයට මම ලියපු පොත් දෙක තුනක් මේ:
Red Nails (Novella: a Conan the Barbarian story)
Adobe Photoshop Cs3 Projects
C++ pariganaka kramalekanaya
C Programming
kalinuth poth liyana kenekge wistharayak kiyewwa. eke thibbeth Publisherslage Mafia eka thamai.මම එක පරිවර්ථනකුයි IT (Computer programming, Graphic design) පොත් 4කුයි පබ්ලිෂ් කරලා තියනවා සමුද්‍රා publishers ලා හරහා. එකෙන් මම ඉගෙනගත්තු දේ තමයි, මේ ලංකාවේ පොත් පබ්ලිෂ් කරනවා කියන්නේ පොත් ලිවිල්ලත් එපා කරවන වැඩක්. සමාරවිට මගෙ පෞර්ශත්වයේ උඩුකමක් හින්දා එහෙම උනා වෙන්නත් පුළුවන්. කොහොම වුනත් මගෙ අද්දැකීම මෙහෙමයි: මම IT පොතක් ලියලා දුන්නාම ඒක පබ්ලිෂ් ලිස්ට් එකේ යටටම දානවා. මොකද 90% ක් සේල්ස් තියෙන්නෙ ඉස්කෝල පොත්වලටයි, මල් මල් ලව් ස්ටෝරි වලටයි නිසා. ඒවා ප්‍රින්ට් කරලා කරලා ඉවරවෙලා මාස ගානකින් පස්සෙ තමා IT පොතක් ගහන්නෙ. පරිවර්ථනයක් නම් ඊට හපං. තමන්ගෙම නවකතාවක් ප්‍රින්ට් කරන එක ගැන නම් හිතනකොටත් ඩිප්‍රෙශන් හැදෙනවා. ඊලගට පොත ප්‍රින්ට් කරගන්න කෝල් 100ක් විතර දීලා මතක් කරන්න වුනා. තැපලා තැපලා ප්‍රින්ට් කරාට පස්සේ, ගෙවීම විදියට 10%ක සොච්චමක් හම්බෙනවා. අනික් ටික පබ්ලිෂිං කොම්පැනියයි, විකුණන කඩ කාරයොයි බෙදාගන්නවා. ඊලගට පොතේ සියළුම අයිතිය කොම්පැණියට දෙන්න ඕන. ලියපු මනුස්සයට පොතේ කිසිම අයිතියක් නෑ. ඊලගම කොම්පැණිය ලියපු මනුස්සයට නොකියා හොරෙං ආය ආය පොත ප්‍රින්ට් කරනවා රෝයල්ටි ගෙවන් නැතුව. තනිකර ප්‍රෝඩාවක් යන්නෙ. හොද ටැලන්ට් එකකත් තියනවනං, මන් නම් කියන්නෙ පිටරටකට ගිහින් ට්‍රයි කරන්න. රට බාල්දු කරනවා නෙවෙයි (ඕන නම් මට බනින්න දේශද්‍රෝහියා කියලා), ඒත් මේක තමා ලංකාවේ කළු කඩ කාරයන්ගෙ තත්වෙ. ලංකාවේ ඉදගෙන පොත් ලියන්න හදනවනං මං කියන්නෙ මෙච්චරයි- සල්ලි බලාගෙන පොත් ලියන්න එපා, කියවන අයට 100% යම්කිසි සේවයක් වෙනුවෙන්ම ලියන්න. කළු කඩ කාරයින්ට අහුවෙන්න එපා. ඊට හොදයි Free e-book එකක් ලියලා නොමිලේ ඉන්ටර්නෙට් එකේ බෙදන එක. අඩුගාන පස්සෙ සන්තෝස වෙන්න පුළුවන්, මම මිනිස්සුන්ට දසමෙක හරි සේවයක් කරා කියලා. Best of luck.
කැපී පේන්ඩ දානවා නෙවෙයි, මම හොරෙක් කියලා හිතන අයට මම ලියපු පොත් දෙක තුනක් මේ:
Red Nails (Novella: a Conan the Barbarian story)
Adobe Photoshop Cs3 Projects
C++ pariganaka kramalekanaya
C Programming