අලුත් අවුරුද්දේ ගොඩයන්න 🚀🚀🚀

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,289
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹළට අලුත් අවුරුද්දේ ගොඩයන්න ඕනනං මේක බලල හැදියල්ල. විශේෂයෙන් බෞද්ධ උපාෂක මිට්ටෝ.

    මගේ සීයා, ආච්චී, අම්ම, තාත්ත මේ විදියටම සමාජ සේවේ කරන්න ගිහින් උපරිමෙන් කෙලෝගෙන ඒ පුරුදු පරම්පරාවෙන් මටත් ඇවිත් ජීවිතෙන් වැඩි කොටසක් සමාජ සේවේ කරලා, අත්දැකීමෙන්ම කෙලවගෙන අමාරුවෙන් හරි පාර හදාගත්තා. ටිකක් පරක්කු වුනත් දැන් හරි නිදහස්.

    වීඩියෝ එක බලල දාන අදහසක් දාන්න.

    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    උඹළට අලුත් අවුරුද්දේ ගොඩයන්න ඕනනං මේක බලල හැදියල්ල. විශේෂයෙන් බෞද්ධ උපාෂක මිට්ටෝ.

    මගේ සීයා, ආච්චී, අම්ම, තාත්ත මේ විදියටම සමාජ සේවේ කරන්න ගිහින් උපරිමෙන් කෙලෝගෙන ඒ පුරුදු පරම්පරාවෙන් මටත් ඇවිත් ජීවිතෙන් වැඩි කොටසක් සමාජ සේවේ කරලා, අත්දැකීමෙන්ම කෙලවගෙන අමාරුවෙන් හරි පාර හදාගත්තා. ටිකක් පරක්කු වුනත් දැන් හරි නිදහස්.

    වීඩියෝ එක බලල දාන අදහසක් දාන්න.

    මැරෙද්දි ඉතුරු වෙන්නේ කරපු හොඳ විතරයි
     
    • Like
    Reactions: craabeysinghe

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මැරෙද්දි ඉතුරු වෙන්නේ කරපු හොඳ විතරයි
    අවුරුදු හැට හැත්තෑවක් හොඳ කර කර හිටපංකෝ මැරුනට පස්සේ හොඳට ඉන්න😑 සීක් එකෙක් හිටියා ඌ ඔෆිස් එකේ නිකන් ඉන්න හැමවෙලේම මතුරනවා, ඇහුවම කිව්වේ හදිසියේ මලොත් දෙවියෝ ළඟට යන්න කියල🤣

    මටනං සමාජ සේවේ මිනිස්සු නිසාම ඇතිවෙලා තියෙන්නේ. දැන් මනුස්සයෙක්ට හරි හමන් උපදෙසක් දෙන්න වුනත් ගෙවන්න ඕන නැත්තං බෑ. ඔෆිස් එකේ අමතර වගකීම් දෙනවනම් ගෙවන්න ඕන නැත්තං තියෙන රාජකාරි විතරයි.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    උබලා මැෂින් වගේ බං.

    මනුස්සයෙක්ට උදව් කලාම දැනෙන සතුට බලපං ඒක වචන වලින් කියලා දෙන්න බෑ.

    හෙට එලියට ගිහිල්ල කන්න නැති මනුස්සයෙක්ට කෑම ටිකක් දීලා බලපං. උබටම වෙනසක් තේරෙයි.

    Stay Blessed 🙌 😇
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    394
    576
    93
    ඔය විදිය හොදයි, අවුරුදු 70-80 න් ඔක්කොම ඉවර වෙනව නන්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබලා මැෂින් වගේ බං.

    මනුස්සයෙක්ට උදව් කලාම දැනෙන සතුට බලපං ඒක වචන වලින් කියලා දෙන්න බෑ.

    හෙට එලියට ගිහිල්ල කන්න නැති මනුස්සයෙක්ට කෑම ටිකක් දීලා බලපං. උබටම වෙනසක් තේරෙයි.

    Stay Blessed 🙌 😇
    මම දැන් ඕව බලන්නේ නෑ. කන්නෙ නැති, ඉන්න හිටින්න නැති මිනිස්සුන්ව අපෙන් හූරං කාලා ආන්ඩුවෙන් බලාගන්නවා.

    ඔය විදිය හොදයි, අවුරුදු 70-80 න් ඔක්කොම ඉවර වෙනව නන්.
    වැඩිම 80 තමයි. ආයේ මොනව බලාපොරොත්තුවෙන්නද? මට නං 50 වෙනකන් අල්ලං හිටියත් ඇති.
    ------ Post added on Dec 24, 2025 at 11:05 PM
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    394
    576
    93
    මම දැන් ඕව බලන්නේ නෑ. කන්නෙ නැති, ඉන්න හිටින්න නැති මිනිස්සුන්ව අපෙන් හූරං කාලා ආන්ඩුවෙන් බලාගන්නවා.

    වැඩිම 80 තමයි. ආයේ මොනව බලාපොරොත්තුවෙන්නද? මට නං 50 වෙනකන් අල්ලං හිටියත් ඇති.
    ------ Post added on Dec 24, 2025 at 11:05 PM
    කොයි ලොව යන්නේ - මරණින් පස්සේ
    පින් පව් එනවා....
    අපි පසු පස්සේ...
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    කොයි ලොව යන්නේ - මරණින් පස්සේ
    පින් පව් එනවා....
    අපි පසු පස්සේ...

    GJTEewz.jpg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උඹළට අලුත් අවුරුද්දේ ගොඩයන්න ඕනනං මේක බලල හැදියල්ල. විශේෂයෙන් බෞද්ධ උපාෂක මිට්ටෝ.

    මගේ සීයා, ආච්චී, අම්ම, තාත්ත මේ විදියටම සමාජ සේවේ කරන්න ගිහින් උපරිමෙන් කෙලෝගෙන ඒ පුරුදු පරම්පරාවෙන් මටත් ඇවිත් ජීවිතෙන් වැඩි කොටසක් සමාජ සේවේ කරලා, අත්දැකීමෙන්ම කෙලවගෙන අමාරුවෙන් හරි පාර හදාගත්තා. ටිකක් පරක්කු වුනත් දැන් හරි නිදහස්.

    වීඩියෝ එක බලල දාන අදහසක් දාන්න.

    Totally agreed. මටයි ගෑණිටයි ළමයටයි ඇරෙන්න අනිත් පකයිලට out of the way ගිහින් උදව් කරන එක නවත්තල දැන් අවුරුද්දක් වෙනවා. 🙌
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Totally agreed. මටයි ගෑණිටයි ළමයටයි ඇරෙන්න අනිත් පකයිලට out of the way ගිහින් උදව් කරන එක නවත්තල දැන් අවුරුද්දක් වෙනවා. 🙌
    නිකමට හරි හදිසියකදී උදව්කරා කියන්නේ පිනට වැඩකරන නාට්ටාමි ගානට හිතාගන්නවා. උන්ට මොන වැඩේ කරන්න සෙට්වුනත් වැඩේ කරන්නත් ඉස්සෙල්ල මතක්වෙන්නේ අත් උදව්වට ඉන්නව නේද කියල.

    හදිසියේ තමුන්ගේ වැඩක් තිබුනොත් ඒව අතෑරල හරි යන්න ඕන, නැත්නම් තරහ වෙනවා, හිතා මතා හලලා අනික් උන් එක්ක පාටි දානවා, අඩු කුළේ වැඩ ගොඩයි.
    බඩු මුට්ටු එහෙම බෙදාගදාගන්න ගියාමත් ඕකමයි. ගෙදර මොන බඩුව ගත්තත් හිඟමනේ එනවා අඩුකුළේ හැත්ත. මේ තාක් බින්ජ විතරයි ඉල්ලල නැත්තේ 🤬🤬

    සැපේ කාල බීල හාමු මහත්තයා වගේ ඉන්න එක මාර පහසුවක්.
     
    අඩෝ ඇත්ත 😂 🤦‍♂