අලුත් අවුරුද්දේ ගොඩයන්න 🚀🚀🚀

Be_Positive

Well-known member
  • May 27, 2022
    869
    1,017
    93
    කෙනෙක් වැඩට ගිහින් ඉන්න වෙලාවක ගෙදර කෙනෙකුට හදිසියෙ අසනීපයක්/කරදරයක් වෙලා උදව්වට ලඟපාතක බල්ලෙක්වත් නැති වෙලාවක් ආවොත් තමයි තේරෙන්නෙ,, එතකන් ඔය ආතල් එක තියෙයි,,
    වීඩියෝ එක බැලුවෙ නෑ,,
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,589
    10,148
    113
    උබලා මැෂින් වගේ බං.

    මනුස්සයෙක්ට උදව් කලාම දැනෙන සතුට බලපං ඒක වචන වලින් කියලා දෙන්න බෑ.

    හෙට එලියට ගිහිල්ල කන්න නැති මනුස්සයෙක්ට කෑම ටිකක් දීලා බලපං. උබටම වෙනසක් තේරෙයි.

    Stay Blessed 🙌 😇
    ඌ ඒකෑම ටික එකතු කරගෙන 100 ගානෙ විකුණන්නෙ නැත්තං හොදයි!
     
    • Haha
    Reactions: Bam

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    නිකමට හරි හදිසියකදී උදව්කරා කියන්නේ පිනට වැඩකරන නාට්ටාමි ගානට හිතාගන්නවා. උන්ට මොන වැඩේ කරන්න සෙට්වුනත් වැඩේ කරන්නත් ඉස්සෙල්ල මතක්වෙන්නේ අත් උදව්වට ඉන්නව නේද කියල.

    හදිසියේ තමුන්ගේ වැඩක් තිබුනොත් ඒව අතෑරල හරි යන්න ඕන, නැත්නම් තරහ වෙනවා, හිතා මතා හලලා අනික් උන් එක්ක පාටි දානවා, අඩු කුළේ වැඩ ගොඩයි.
    බඩු මුට්ටු එහෙම බෙදාගදාගන්න ගියාමත් ඕකමයි. ගෙදර මොන බඩුව ගත්තත් හිඟමනේ එනවා අඩුකුළේ හැත්ත. මේ තාක් බින්ජ විතරයි ඉල්ලල නැත්තේ 🤬🤬

    සැපේ කාල බීල හාමු මහත්තයා වගේ ඉන්න එක මාර පහසුවක්.
    මෙක නම් හෙන ගහන ඇත්ත.මන් එක පකයෙක් ට සල්ලි ගන්නෙ නැතුව නිවාඩු දවසට ගිහින් වැඩ ටිකක් කරල දුන්න (web application wadak) , මු ඊට පස්සෙ එනව මගෙ කරෙ නගින්න. සල්ලි ගන්නෙ නැතුව වැඩ කරහම බල්ලො ගානට වැටෙනව.
     
    • Haha
    Reactions: Bam

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පිරිමි ගොඩයන්න නම් ගෑණු පස්සෙත් යන ඵක නවත්තන්න ඕන අඩු ගාණේ තමන් හොඳ තැනකට ඵනකන් හරි..😊
    👆👆👆👆👆👆👆👆 yes.