කෙනෙක් වැඩට ගිහින් ඉන්න වෙලාවක ගෙදර කෙනෙකුට හදිසියෙ අසනීපයක්/කරදරයක් වෙලා උදව්වට ලඟපාතක බල්ලෙක්වත් නැති වෙලාවක් ආවොත් තමයි තේරෙන්නෙ,, එතකන් ඔය ආතල් එක තියෙයි,,
වීඩියෝ එක බැලුවෙ නෑ,,
වීඩියෝ එක බැලුවෙ නෑ,,
Last edited:
ඌ ඒකෑම ටික එකතු කරගෙන 100 ගානෙ විකුණන්නෙ නැත්තං හොදයි!උබලා මැෂින් වගේ බං.
මනුස්සයෙක්ට උදව් කලාම දැනෙන සතුට බලපං ඒක වචන වලින් කියලා දෙන්න බෑ.
හෙට එලියට ගිහිල්ල කන්න නැති මනුස්සයෙක්ට කෑම ටිකක් දීලා බලපං. උබටම වෙනසක් තේරෙයි.
Stay Blessed![]()
![]()
මෙක නම් හෙන ගහන ඇත්ත.මන් එක පකයෙක් ට සල්ලි ගන්නෙ නැතුව නිවාඩු දවසට ගිහින් වැඩ ටිකක් කරල දුන්න (web application wadak) , මු ඊට පස්සෙ එනව මගෙ කරෙ නගින්න. සල්ලි ගන්නෙ නැතුව වැඩ කරහම බල්ලො ගානට වැටෙනව.නිකමට හරි හදිසියකදී උදව්කරා කියන්නේ පිනට වැඩකරන නාට්ටාමි ගානට හිතාගන්නවා. උන්ට මොන වැඩේ කරන්න සෙට්වුනත් වැඩේ කරන්නත් ඉස්සෙල්ල මතක්වෙන්නේ අත් උදව්වට ඉන්නව නේද කියල.
හදිසියේ තමුන්ගේ වැඩක් තිබුනොත් ඒව අතෑරල හරි යන්න ඕන, නැත්නම් තරහ වෙනවා, හිතා මතා හලලා අනික් උන් එක්ක පාටි දානවා, අඩු කුළේ වැඩ ගොඩයි.
බඩු මුට්ටු එහෙම බෙදාගදාගන්න ගියාමත් ඕකමයි. ගෙදර මොන බඩුව ගත්තත් හිඟමනේ එනවා අඩුකුළේ හැත්ත. මේ තාක් බින්ජ විතරයි ඉල්ලල නැත්තේ
සැපේ කාල බීල හාමු මහත්තයා වගේ ඉන්න එක මාර පහසුවක්.
පිරිමි ගොඩයන්න නම් ගෑණු පස්සෙත් යන ඵක නවත්තන්න ඕන අඩු ගාණේ තමන් හොඳ තැනකට ඵනකන් හරි..![]()