අලුත් අවුරුද්දේ හැමදෙනාටම ...

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අලුත් අවුරුද්දේ හැමදෙනාටම ...

    4519635323_76bdff2573_z.jpg


    දහසක් සිතුම් සිතු පමණින් ඉටුවේවා...
    සම්‍යක් පැතුම් පැතු පමණින් ඉටුවේවා...
    සාමය සතුට නිරෝගිසුව වැඩි වේවා...
    එළකිරි සැමට සුභ නවවසරක් වේවා...

    එළකිරි ඇඩ්මින් ඇතුළු සියලුම එළකිරි සාමාජිකයින්ට හා ලංකාවාසී සියලුමදෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන්නාවූ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.