අලුත් අවුරුද්ද - සිංහල හා දෙමළ ද? සිංහල හා හි&

b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    අලුත් අවුරුද්ද - සිංහල හා දෙමළ ද? සිංහල හා හි&

    24798142860644020213840.jpg


    Ada laankeeya janathawa SINHALA saha HINDU awrudda samaranne oba athulu yuddeta sakkreeya dayakathwaya sapayapu ranawiruwan nisa...............eth me rate samahara kuhaka janathwa inne yudda
    nokarapu deshapaluwo wate.....UNGE WASIYATA........namuth api dannawa saba wiruwan kawwda kiyala...........YUDDE IDIRIYENMA HITIYE KAWWDA KIYALA............KATIN YUDDA KALE KAWWDA KIYALA.........


    General Sarath Fonseka to parliament - ජෙනරල් සරත් ෆොන්සේකා අද පාර්ලිමේන්තුවට! - http://www.lankaepuwath.com

    26268130045810939311686.jpg



    Best Parliament Ever!?

    http://thenewsmaster.blogspot.com/2010/04/best-parliament-ever.html

    congratulations to the king. We now have the most diverse parliament in the world- a parliament of all hues and colours. Who ever said that there is discrimination in SL??

    Now India asking for KP!

    http://thenewsmaster.blogspot.com/2010/04/now-india-asking-for-kp.html

    Lokuge's entrance to the list of MPs, creates chaos

    http://thenewsmaster.blogspot.com/2010/04/lokuges-entrance-to-list-of-mps-creates.html

    The Colombo Fort Magistrate has ordered Democratic National Alliance (DNA) members including former parliamentarians Vijitha Herath, Sunil Hadunnetti, Arjunan Ranatunga, Laksman Nipunaarachchi and the wife of retired General Sarath Fonseka, Anoma Fonseka to appeared before the Fort police and make a statement for violating election laws.

    http://www.dailymirror.lk/index.php/news/3058-court-issues-notice-on-dna.html

    samahara pacha ayuda, oba sira gedara nisa obata dena chandaya apathe yamak lesa janathawata karunu kiyaddith, oba lebu mema 98500 chnadaya, oba kere achala wishwasayakin sitina, kisida oba hera noyana chandai.
    obata jaya ha sathuta...


    Me chanda prathipala walata anuwa minissu horakam, wanchaa, dooshana
    walata udinma kamathii. Wenath widihakata kiyanawanam, horakama
    wanchawa, dooshanaya PRAJAATHANTHRAWAADEE dewal. Eakata erehi wana eka prajaathanthra wirodhee wadak.

    Polonnaruwe wee horaa kanawata gowiyo bohoma sathutui. Beheth widala
    thamunge lamai marenawata demawpiyo maara joli. Wibhaagekata gihin lamai
    kunuharupa eganagana enawata demaupiyonge kisima amanaapayak naa.
    Sanwardanaya kiyakiyaa horaakana eka waradii kiyapu modainta Gampahin
    honda pilithurak labuna. Nil balakaayen thamunge game ganu dooshanaya
    karanawata dakune thibune ihalama piliganeemak. okkoma liyanna welaa na. Hithaaganna puluwan ne?

    Aththatama janathaa pathum mewanam, mahajana pathum ituwena subama suba anaagathayak!

    AAYUBOWEWAA MAHARAJAANENEEEE!!!

    From tomorrow, get ready to tighten your belts. The end of the economy for Sri Lanka. Welcome shortages, hard ships, no money no jobs. Good luck.


    මිනිස්සුන්ට වඩා ස්වභාවධර්මයට හොද නරක වැටහෙන බව අලුත් අවුරුද්ද උදා වුනු නැකැත්
    වේලාවේ පටන් අවට පරිසරය සහ අහස් කුස දෙස බැලූ කල පෙනී යයි.

    Oba Samata Badaka Karadara Walin Thora Suba Anagathayak
     
    • Like
    Reactions: Lokka Ayya

    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    අඩු ගානෙ පාර්ලිමේන්තු දවසට වත් මේ මනුස්සය හිර ගෙදරින් එලියට අවිත් ඉන්නව දකිනකොට මම දීපු චන්දය ගැන මට ආඩම්බර වෙන්න පුලුවන්.රටට මේතරම් සේවයක් කරපු මිනිසාට මගේ යුතුකම ඉටු කලා කියල.ජෙනරල් තුමනි ඔබට ජය !! :D
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    EΜΙFΞXΛ;7322544 said:
    අඩු ගානෙ පාර්ලිමේන්තු දවසට වත් මේ මනුස්සය හිර ගෙදරින් එලියට අවිත් ඉන්නව දකිනකොට මම දීපු චන්දය ගැන මට ආඩම්බර වෙන්න පුලුවන්.රටට මේතරම් සේවයක් කරපු මිනිසාට මගේ යුතුකම ඉටු කලා කියල.ජෙනරල් තුමනි ඔබට ජය !! :D

    mr ta lajjawak tiyenawan danwath gen wa nidahas kala yutui...hamadama inna jokers lawa dala adi karana tiyanne natuwa
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    mamanam kiyanne SF chande illannnem netuwa inna tibbe
    mokada janathiwaranayata ewilla antime hira gedara
    den aprliment ekata select una

    eeka maha loku jayagrahanayak nemei
    ada parliment ekee inne godak meee NALU NILIYO, horu thakkadi
    SF kiyanne me ratee yudde dinanna purogami unu manussayek
    mee wage parliment ekakata mee wage deshapalanayata ekathu ekata mama wiruddai :)
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    mamanam kiyanne SF chande illannnem netuwa inna tibbe
    mokada janathiwaranayata ewilla antime hira gedara
    den aprliment ekata select una

    eeka maha loku jayagrahanayak nemei
    ada parliment ekee inne godak meee NALU NILIYO, horu thakkadi
    SF kiyanne me ratee yudde dinanna purogami unu manussayek
    mee wage parliment ekakata mee wage deshapalanayata ekathu ekata mama wiruddai :)

    kathawa atta...a wunata wadi piliganeemak tiyenne katada...kauruth dannawa giyapara election hore...sf illuwe nattan ekatath waga kiyanna wenne sf ta thamai...moko anduwe inna balu makko tika balagena inne sf ta mada gahanna...start ekak tiyenna one kohomahari....unp eken honda set ekak parliment awilla tiyenawa...a wagema slfp eke inna samahara horu gatta chanda walin therenewa rate piliganeema kohomada kiyala...sf 98000 k aragena pennuwa sf thamath eda wage adath rata wenuwen idiripath wenawa kiyala...sf gatta teeranaya 100% hari....sf kawadahari opposition leader wela nawatinne anna edata rajapaksha mupput la tika iwarai
     
    • Like
    Reactions: urajdrlk

    Wal Bada

    Well-known member
  • දැන් කතා කරන කොට ඉස්සර වගේ තේජාන්විත නෑ. බොහොම බයාදු විදියට කතා කරන්නේ. ආණ්ඩුව මොන චෝදනා ගෙනාවත් ජනතාව තමන්ට කරන චෝදනාව ගැන ෆොන්සේකා දන්නවා. ඒ හින්දා තමයි ඔච්චර වැටිලා ඉන්නේ.

    ඊලඟට මහින්ද කරන්නේ ෆොන්සේකා දේශපාලනමය වශයෙන් ඝාතනය කර දැමීම. මාධ්‍ය ඉදිරියේ කියන්න බැරි උනාට ෆොන්සේකට හොඳ කතා පාර්ලිමේන්තුවේදි අහන්න ලැබෙයි. සුදු කොඩි කතාව, යුධ අධිකරණයේ සාකි දෙන කතාව ගැන හෙම මූනටම ප්‍රශ්න එල්ල වෙයි. උත්තර නැතිව කුජීත වෙන විදියට වැඩ සෙට් වෙයි. නැත්නම් මොකටද පාර්ලිමේන්තුවට එන එකට විරුද්ධ නෑ කියන්නේ?
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    දැන් කතා කරන කොට ඉස්සර වගේ තේජාන්විත නෑ. බොහොම බයාදු විදියට කතා කරන්නේ. ආණ්ඩුව මොන චෝදනා ගෙනාවත් ජනතාව තමන්ට කරන චෝදනාව ගැන ෆොන්සේකා දන්නවා. ඒ හින්දා තමයි ඔච්චර වැටිලා ඉන්නේ.

    ඊලඟට මහින්ද කරන්නේ ෆොන්සේකා දේශපාලනමය වශයෙන් ඝාතනය කර දැමීම. මාධ්‍ය ඉදිරියේ කියන්න බැරි උනාට ෆොන්සේකට හොඳ කතා පාර්ලිමේන්තුවේදි අහන්න ලැබෙයි. සුදු කොඩි කතාව, යුධ අධිකරණයේ සාකි දෙන කතාව ගැන හෙම මූනටම ප්‍රශ්න එල්ල වෙයි. උත්තර නැතිව කුජීත වෙන විදියට වැඩ සෙට් වෙයි. නැත්නම් මොකටද පාර්ලිමේන්තුවට එන එකට විරුද්ධ නෑ කියන්නේ?

    sakki nati nadu hamadamath kal yanawalu neda :lol::lol::lol: