අලුත් ආගමක් උවමනා කර තිබේ !

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    තොප්පිය හරිනම් විතරක් දාගන්න...:P:P:P:P:rofl::rofl::rofl::rofl:
    ....හාකෝ එහෙනම් තොප්පිය ඕනි උනොත් කියල එවන්න්නම්කො
     
    Last edited:

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    පිස්සුද අය්යෝ , මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ බොදු බල සේනාවයි උලමල ඔක්කොම එකතු වෙලා ජතිවදේ අව්ස්සනවා කියලනේ , බලනකොට මේවා බොහොම සත්භාවයෙන් කරන වැඩ ,මේ .......

    http://www.elakiri.com/forum/showthread.php?t=1537430

    පොල්කට්ටක් පිරෙන්න හුච්ජ්ජ කරන්න බැරි එකෙකුට පෙන්නපන් නාන


    එහෙනං නාන අපි ගියා මේ face book like ටිකක් වැඩිපුර හම්බ උනොත්
    පාන් පෙත්තක් මැද්දට තියල කාපන් ඈ
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ....හාකෝ එහෙනම් තොප්පිය ඕනි උනොත් කියල එවන්න්නම්කො

    එහෙම උවමනාවක් නැහැ නේද? :P:P:P:P:P


    තවත් කිච වෙන්නේ නැතුව පැත්තකට වෙලා හිටු
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පොල්කට්ටක් පිරෙන්න හුච්ජ්ජ කරන්න බැරි එකෙකුට පෙන්නපන් නාන


    එහෙනං නාන අපි ගියා මේ face book like ටිකක් වැඩිපුර හම්බ උනොත්
    පාන් පෙත්තක් මැද්දට තියල කාපන් ඈ
    එකනේ කියන්නේ "නාන නාන" කියනවනේ මට ... අපි නානලව නාවමු මේ පාර ...
    ඕව දන්නේ උබල නොව, බුද්ධ දර්සනේවත් කුරානෙවත් හරියකට තේරෙන්නේ නැති ආගමක ධර්මයක් අදහන්නේ නැති අපිල දිහා උපෙක්ෂවෙන්ම බලන්ඩ ඕනි ආයුබෝවන්ඩ
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එහෙම උවමනාවක් නැහැ නේද? :P:P:P:P:P


    තවත් කිච වෙන්නේ නැතුව පැත්තකට වෙලා හිටු

    තොප්පි විකුනන්නේ රස්සවටද ? නිකන් අහන්නේ ?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    නැත්තන් නැත්තන් නම විතරක් වෙනස් නොවී තියාගමු ,අරාබිය වගේම බෞද්ධ මොඩල් එක මෙහෙ හදාගමු


    චූන් ගේ හිතේ මහා දුකක් කණගාටුවක් තියෙනවා වගේ....අපිට පැහැදිලි කරන්න චූන් මල්ලි මොකක්ද ඔයාට මේ රටේ වෙනවා දකින්න ඕනේ කියලා..අපි ඒ විදියට කරමු..කෝ කියන්න චූන්
    .....
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ජන්තු අයියා;14558660 said:
    'හාකෝ' මොකක්ද බොල මේ වචනේ?
    කවලන් දෙය්යෝ කවලන් ...ආර්ය සිංහල නොවූ අප බාසාව දිහා උපෙක්ෂවෙන්ම බලන්ඩ ඕනි...
    හා එහෙනම් කරමුකෝ = හා + කරමුකෝ /ලොප් කරා = හාකෝ
    උදා
    හොස්පිටල් +ඉස්පිරිතාලය /ලොප් කරා = හොස්පිරිතාලය
    :rofl:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ජන්තු අයියා;14558687 said:

    චූන් ගේ හිතේ මහා දුකක් කණගාටුවක් තියෙනවා වගේ....අපිට පැහැදිලි කරන්න චූන් මල්ලි මොකක්ද ඔයාට මේ රටේ වෙනවා දකින්න ඕනේ කියලා..අපි ඒ විදියට කරමු..කෝ කියන්න චූන්
    .....
    අපිනම් ඉතින් යන අතකට මැස්ස ගහ ගන්න දන්නවා ..... සිංහල මුස්ලිම් දෙමල ක්‍රිස්තියානි හැමෝටම එකට ඉන්න පුළුවන් රටක් හැදුනොත් හොදයි ,කලිනුත් රටේ අයිතිවාසිකම් වලට ගහගත්තා මතකයි මතකයි වගේ අපිට ,වැරදි කව්ද කියල බොලේ පාස් කර කර ඉදල වැඩක් නැහැ , ඔය කියන වැරදි වෙන්නේ නැති වෙන්න ඔය දෙගොල්ලොම එකතු වෙලා කතා කරලා පොදු නීතියක්වත් හදා ගත්තනම් අපිලට වෙන බිස්නස් එකක්වත් කොරගන්න තිබුන ...එත් ඉතින් වැරදි කව්ද කියල බොලේ පාස් කර ගන්නවා ,එකින් එකට වයිර කර ගන්නවා මිසක් එකගතාවයකට එන්න කාටවත් උවමනාවක් නැති නිසයි ජන්තු අයියේ ඊලග ජාතිවාදී කොලහලේදී අපිවත් එක්කගෙන යන්න කිව්වේ , අපිත් දුප්පත් අසරණ මිනිස්සු