....හාකෝ එහෙනම් තොප්පිය ඕනි උනොත් කියල එවන්න්නම්කොතොප්පිය හරිනම් විතරක් දාගන්න...![]()
Last edited:
....හාකෝ එහෙනම් තොප්පිය ඕනි උනොත් කියල එවන්න්නම්කොතොප්පිය හරිනම් විතරක් දාගන්න...![]()
පිස්සුද අය්යෝ , මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ බොදු බල සේනාවයි උලමල ඔක්කොම එකතු වෙලා ජතිවදේ අව්ස්සනවා කියලනේ , බලනකොට මේවා බොහොම සත්භාවයෙන් කරන වැඩ ,මේ .......
http://www.elakiri.com/forum/showthread.php?t=1537430
....හාකෝ එහෙනම් තොප්පිය ඕනි උනොත් කියල එවන්න්නම්කො





එකනේ කියන්නේ "නාන නාන" කියනවනේ මට ... අපි නානලව නාවමු මේ පාර ...පොල්කට්ටක් පිරෙන්න හුච්ජ්ජ කරන්න බැරි එකෙකුට පෙන්නපන් නාන
එහෙනං නාන අපි ගියා මේ face book like ටිකක් වැඩිපුර හම්බ උනොත්
පාන් පෙත්තක් මැද්දට තියල කාපන් ඈ
එහෙම උවමනාවක් නැහැ නේද?
තවත් කිච වෙන්නේ නැතුව පැත්තකට වෙලා හිටු
....හාකෝ එහෙනම් තොප්පිය ඕනි උනොත් කියල එවන්න්නම්කො
නැත්තන් නැත්තන් නම විතරක් වෙනස් නොවී තියාගමු ,අරාබිය වගේම බෞද්ධ මොඩල් එක මෙහෙ හදාගමු
කවලන් දෙය්යෝ කවලන් ...ආර්ය සිංහල නොවූ අප බාසාව දිහා උපෙක්ෂවෙන්ම බලන්ඩ ඕනි...ජන්තු අයියා;14558660 said:'හාකෝ' මොකක්ද බොල මේ වචනේ?

අපිනම් ඉතින් යන අතකට මැස්ස ගහ ගන්න දන්නවා ..... සිංහල මුස්ලිම් දෙමල ක්රිස්තියානි හැමෝටම එකට ඉන්න පුළුවන් රටක් හැදුනොත් හොදයි ,කලිනුත් රටේ අයිතිවාසිකම් වලට ගහගත්තා මතකයි මතකයි වගේ අපිට ,වැරදි කව්ද කියල බොලේ පාස් කර කර ඉදල වැඩක් නැහැ , ඔය කියන වැරදි වෙන්නේ නැති වෙන්න ඔය දෙගොල්ලොම එකතු වෙලා කතා කරලා පොදු නීතියක්වත් හදා ගත්තනම් අපිලට වෙන බිස්නස් එකක්වත් කොරගන්න තිබුන ...එත් ඉතින් වැරදි කව්ද කියල බොලේ පාස් කර ගන්නවා ,එකින් එකට වයිර කර ගන්නවා මිසක් එකගතාවයකට එන්න කාටවත් උවමනාවක් නැති නිසයි ජන්තු අයියේ ඊලග ජාතිවාදී කොලහලේදී අපිවත් එක්කගෙන යන්න කිව්වේ , අපිත් දුප්පත් අසරණ මිනිස්සුජන්තු අයියා;14558687 said:
චූන් ගේ හිතේ මහා දුකක් කණගාටුවක් තියෙනවා වගේ....අපිට පැහැදිලි කරන්න චූන් මල්ලි මොකක්ද ඔයාට මේ රටේ වෙනවා දකින්න ඕනේ කියලා..අපි ඒ විදියට කරමු..කෝ කියන්න චූන් .....