අලුත් ආණ්ඩුවට සුබපැතුම්....

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අලුත් ආණ්ඩුවට සුබපැතුම්....

    බයියෝ ටික පේන්ඩ නැත්තේ කැබිනට් එක හදන්න උපදෙස් දෙන්ඩ ගිහිලා වෙන්ඩ ඇති...... :shocked: :shocked: :shocked: :shocked:

    නැතුව ලැජ්ජාවේ පොලොව යට හැංගිලා නෙමෙයි හිටං :lol: :lol: :lol: :lol:

    pada-yatra2.gif
     

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    මාත් මේ බලා හිටියෙ එක බයියෙක් හරි ඊයෙ කෙරුවාව කියනකන් පොඩ්ඩක් කතාකරල බලන්න