අලුත් ආදායම් බදු පනත සම්මත වේ.

AccountsBuwa

Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    අලුත් ආදායම් බදු පනත සම්මත වේ.

    New Inland Revenue Bill was passed in the parliament yesterday. Here is the summary of changes. අලුත් ආදායම් බදු පනත ඊයේ සම්මත වුනා. ප්‍රධාන වෙනස්කම් පහත දක්වා ඇත.

    10% Tax on capital gains arising on investment assets has been reintroduced.
    ප්‍රාග්ධන ලාභ සියයට 10ක බද්දට යටත් වේ

    Withholding tax scope is increased and service payments will be liable to WHT
    රඳවා ගැනීමේ බදු ව්යුහය වැඩිවී ඇති අතර සේවා ගෙවීම් WHT වලට යටත් වේ

    Qualifying payment relief on employment income of resident individuals has been increased to Rs. 700,000/- from Rs.250,000/-
    නේවාසික පුද්ගලයන්ගේ රැකියා ආදායම් මත සුදුසුකම් ලබන සහන ලබා දීම රු. සිට රු .250,000 / - දක්වා 700,000 / -වැඩි කර ඇත

    Employment income to be taxed under progressive rates up to 24% and individual income tax slabs are revised.
    ප්රගතිශීලී අනුපාත යටතේ 24% ක් දක්වා පුද්ගල ආදායම් බදු ගෙවීම හා ආදායම් බදු සංශෝධනය කෙරේ.

    Tax on Interest and dividends increased to 14% from 10% for corporates and tax on interest for individuals increased to 5% from 2.5% (except senior citizens)
    පොලී සහ ලාභාංශ බද්ද සියයට 10 දක්වා 14% ඉහලට (වියාපාර වලට) සහ පුද්ගලයින්ට පොලීය මත බද්ද 2.5% සිට 5% දක්වා ඉහලට (ජෙෂ්ට පුරවැසියන් හැර)

    Capital allowance rates are revised
    ප්රාග්ධන දීමනා සංශෝධනය කරනු ලැබේ

    Deemed dividend tax is removed
    Deemed ලාභාංශ බදු ඉවත් කරනු ලැබේ

    Carry forward of losses are limited to 06 years.
    අලාභය ඉදිරියට ගෙන යාම වසර 06 කට සීමා වේ.

    Dividend will include share repurchases and capital reductions.
    ලාභාංශ වලට කොටස් ප්රතිමිලදී ගැනීම් හා ප්රාග්ධන අඩු කිරීම් ඇතුළත් වේ.

    Resident companies are not entitled to claim credit on taxes withheld on interest income.
    පොලී ආදායම් මත බලන ලද බදු මත ණය මත හිමිකම් පෑමට නේවාසික සමාගම්වලට හිමිකම් නැත.

    Interest income after withholding tax will again be subject to tax.
    රඳවා ගැනීමේ බදුවලින් පසු පොළී ආදායම නැවත බදුවලට යටත් වේ.

    Notional tax credit on interest on government securities in the secondary market is removed
    New concept of “Permanent establishment” is introduced to determine the business income of a non-resident.
    ද්විතීයික වෙළෙඳපොළ තුළ රාජ්ය සුරැකුම්පත් සඳහා පොළී මත උපකල්පිත බදු ණය ඉවත් කරනු ලැබේ. නේවාසික නොවන ව්යාපාරයක ව්යාපාරික ආදායම තීරණය කිරීම සඳහා "ස්ථිර සංස්ථාපිත" නව සංකල්පයක් හඳුන්වා දී ඇත.

    Time bar for raising assessments is increased to 4 years, other than in the case of default assessments. The time for determining an appeal, by the Commissioner General is reduced to 3 months.
    තක්සේරු ඇගයීම සඳහා හැර, තක්සේරු කිරීම් සඳහා කාල අවකාශය වසර 4 දක්වා වැඩි වේ. අභියාචනයක් තීරණය කිරීමේ කාලය කොමසාරිස් ජනරාල් විසින් මාස 3 දක්වා අඩු කරයි.

    Here are the bills/පනත් කෙටුම්පත්:

    English
    http://documents.gov.lk/files/bill/2017/7/214-2017_E.pdf

    සිංහල
    http://documents.gov.lk/files/bill/2017/7/214-2017_S.pdf
     
    Last edited:
    • Like
    Reactions: Shand5008

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    • Withholding tax scope has been expanded and tax rates have been revised. Accordingly, service payments would be liable to withholding tax.

    මේ කියන්නෙ ස්ථිර තැන්පත් වලට ගහන බද්ද තවත් වැඩිවෙනව කියන ඒක නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එල එල ලක්ශ 62කේ මීහරක්ට පාන්ඩුව වෙනස උදාකරල දීල...කන්ඩ නැතුව සාගතෙන් වේලෙන්ඩම හම්බෙලා වෙනස.....
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මිනිස්සුන්ට බදු ගහලා ආන්ඩුවක් දුවන එක සාධාරන නෑ.එහෙම ගන්න පුලුවන් සන්වර්දනයක් නෑ.අද අමෙරිකාව යුරෝපය ආර්ථික විනාසයක ඉන්නේ එහෙම ආන්ඩු රටක් දුවන්න බෑ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එල එල ලක්ශ 62කේ මීහරක්ට පාන්ඩුව වෙනස උදාකරල දීල...කන්ඩ නැතුව සාගතෙන් වේලෙන්ඩම හම්බෙලා වෙනස.....

    ඒ උනාට දැන් ආණ්ඩුව විවේචනය කරන්න උද්ගෝෂණ කරන්න අපිට නිදහස තියෙනව. නොකා නොබී හිටියත් අපිට ඒක ගැන ආඩම්බරයි. මේ ආණ්ඩුව 2020 පස්සෙත් පත් වෙනව.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මිනිස්සුන්ට බදු ගහලා ආන්ඩුවක් දුවන එක සාධාරන නෑ.එහෙම ගන්න පුලුවන් සන්වර්දනයක් නෑ.අද අමෙරිකාව යුරෝපය ආර්ථික විනාසයක ඉන්නේ එහෙම ආන්ඩු රටක් දුවන්න බෑ.

    රනිල් කියන්නෙ ධනවාදයේ නායකයෙක්. බය නොවී හිටු. එතුමා රට දියුණු කරල ගනියි.
    මේ පාර බැරි උනොත් ඊගාව පාර හරි දීල බලමු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ උනාට දැන් ආණ්ඩුව විවේචනය කරන්න උද්ගෝෂණ කරන්න අපිට නිදහස තියෙනව. නොකා නොබී හිටියත් අපිට ඒක ගැන ආඩම්බරයි. මේ ආණ්ඩුව 2020 පස්සෙත් පත් වෙනව.

    :rofl::rofl:හොද උද්ගෝසනයක් දෙයක් කරාම කට්ටියෙග බඩ කට පිරෙන්ඩ නොමිලෙ වතුර හම්බෙනව ඒක නිසා කමක් නැ...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඒ උනාට දැන් ආණ්ඩුව විවේචනය කරන්න උද්ගෝෂණ කරන්න අපිට නිදහස තියෙනව. නොකා නොබී හිටියත් අපිට ඒක ගැන ආඩම්බරයි. මේ ආණ්ඩුව 2020 පස්සෙත් පත් වෙනව.

    :lol::lol::lol::lol: ow viswavidayala wala kollo awurudu ganan pare thiyalaa unta ka gahanna nidahasa denawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සුන්ට බදු ගහලා ආන්ඩුවක් දුවන එක සාධාරන නෑ.එහෙම ගන්න පුලුවන් සන්වර්දනයක් නෑ.අද අමෙරිකාව යුරෝපය ආර්ථික විනාසයක ඉන්නේ එහෙම ආන්ඩු රටක් දුවන්න බෑ.

    :shocked::shocked:අයියන්ඩි ඔක තමා අපි ඒ කාලෙම කියුවෙ....දැන් සෝයි....
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සඳුන් බුවා ඉක්මනට සපෝර්ට් එකට වරෙන් රුචිර මාමේ නොදැක්ක වගේ යන්න එපා. මුන් එක්ක තනියෙන් බන ගන්න බෑ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒ උනාට දැන් ආණ්ඩුව විවේචනය කරන්න උද්ගෝෂණ කරන්න අපිට නිදහස තියෙනව. නොකා නොබී හිටියත් අපිට ඒක ගැන ආඩම්බරයි. මේ ආණ්ඩුව 2020 පස්සෙත් පත් වෙනව.

    මිනිස්සුන්ගේ ආදායම් මාර්ග ඔක්කොටම කෙලල බදු වැඩිකරල...... 2025 දි පොහොසත්ම රට කරනකම් මිනිස්සුන්ට කැදත් නැතිවෙයි...
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    මේ කියන්නෙ ස්ථිර තැන්පත් වලට ගහන බද්ද තවත් වැඩිවෙනව කියන ඒක නේද?

    මෙතන කියන්නේ එක නෙවෙයි. හැබැයි ස්ථිර තැන්පත් පොලියට ගහන බද්ද 5% දක්වා වැඩි කරලා. දැනට තියෙන්නේ 2.5% (පොලිය ලක්ෂ 15ට වැඩි නම් 8%).
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මෙතන කියන්නේ එක නෙවෙයි. හැබැයි ස්ථිර තැන්පත් පොලියට ගහන බද්ද 14% දක්වා වැඩි කරලා. දැනට තියෙන්නේ 2.5% (පොලිය ලක්ෂ 15ට වැඩි නම් 8%).

    Withholding tax wadinne fd walata witharak nemeyi. Eth Withholding tax wadiwenawa kiyanne fd ekata wadina tax eath wadiwenawa. Interest ekata 14 wadinawa kiyanne fd daala terumak naa.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,010
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙතන කියන්නේ එක නෙවෙයි. හැබැයි ස්ථිර තැන්පත් පොලියට ගහන බද්ද 14% දක්වා වැඩි කරලා. දැනට තියෙන්නේ 2.5% (පොලිය ලක්ෂ 15ට වැඩි නම් 8%).

    Withholding tax wadinne fd walata witharak nemeyi. Eth Withholding tax wadiwenawa kiyanne fd ekata wadina tax eath wadiwenawa. Interest ekata 14 wadinawa kiyanne fd daala terumak naa.

    FD එකක පොලියට 14% ටැක්ස් කියලද මේ කියන්නෙ?,පොලිය මෙච්චර ලක්ෂ ගානකට වඩා අඩු උනොත් ටැක්ස් එකත් අඩුයි කියල එකක් නැද්ද? :baffled: