අලුත් ඇප් අයිඩියා එකක් තියෙනවා කරන්න පුළුවන් වෙයිද?

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,602
    3,357
    113
    මේකයි මචං අයිඩියා එක ක් දැන් හිතන්න අපි හදනවා ඇප් එකක් ඒකෙන් පුළුවන් තමන් ගාව තියෙන පොත් ශෙයා කරන්න පොත එක එක්කෙනාට යවන්න ඒක වෙන්නේ හිතන්නකෝ දැන් අපි පොතක් ඇඩ් කරනවා සිස්ටම් එකට ඒ පොතට අපි දානවා වටිනාකමක් ඒ පොත රුපියල් 800 වෙනවා කියලා ඒ වුනාට ඒ පොත හොයාගන්න හරි අමාරුයි. ඒ නිසා අපි ඒකට රුපියල් 3000යි කියලා දානවා. එතකොට දැන් ඒක එකවුන්ට් හදාගෙන ඉන්න අයට ඩිපොසිට් එකක් තියලා තියන්න ඕනේ ඇප් එකේ. එතකොට එයාට request කරන්න පුළුවන් ඒ ඩිපොසිට් එකට වඩා අඩු මුදලක් තියෙන පොතක් සති දෙකකට හරි තුනකට හරි එහෙම ගානකට ඒ පොත අයිති එක්කෙනාට පුළුවන් සතියකට රුපියල් පනහක් සීයක් වගේ දාලා තියන්න දෙසීයක් හරි කොහොම හරි ගාණක් ඒක ගෙවන්න කැමතිනම් පොත ගෙන්න ගන්න පුළුවන් හැබැයි පොත ආයි දුන්නේ නැති උනොත් අර ඩිපසෙට් එකෙන් සල්ලි ගාන කපලා පොත අයිති එක්කෙනාට දෙනවා. එතකොට අපි ඒකෙන් හොයාගන්නේ අර සතියට රුපියල් 50ක් හරි 100ක් හරි ගන්න එකෙන් අපි පොඩි කොමිෂන් එකක් ගන්නවා වැඩේ කරන්න පුළුවන් වෙයිද කවුද සෙට් වෙන්නේ?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    පොත් කියන්නේ PDF ද නැත්නම් හාඩ් කෝපිද ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    මේකයි මචං අයිඩියා එක ක් දැන් හිතන්න අපි හදනවා ඇප් එකක් ඒකෙන් පුළුවන් තමන් ගාව තියෙන පොත් ශෙයා කරන්න පොත එක එක්කෙනාට යවන්න ඒක වෙන්නේ හිතන්නකෝ දැන් අපි පොතක් ඇඩ් කරනවා සිස්ටම් එකට ඒ පොතට අපි දානවා වටිනාකමක් ඒ පොත රුපියල් 800 වෙනවා කියලා ඒ වුනාට ඒ පොත හොයාගන්න හරි අමාරුයි. ඒ නිසා අපි ඒකට රුපියල් 3000යි කියලා දානවා. එතකොට දැන් ඒක එකවුන්ට් හදාගෙන ඉන්න අයට ඩිපොසිට් එකක් තියලා තියන්න ඕනේ ඇප් එකේ. එතකොට එයාට request කරන්න පුළුවන් ඒ ඩිපොසිට් එකට වඩා අඩු මුදලක් තියෙන පොතක් සති දෙකකට හරි තුනකට හරි එහෙම ගානකට ඒ පොත අයිති එක්කෙනාට පුළුවන් සතියකට රුපියල් පනහක් සීයක් වගේ දාලා තියන්න දෙසීයක් හරි කොහොම හරි ගාණක් ඒක ගෙවන්න කැමතිනම් පොත ගෙන්න ගන්න පුළුවන් හැබැයි පොත ආයි දුන්නේ නැති උනොත් අර ඩිපසෙට් එකෙන් සල්ලි ගාන කපලා පොත අයිති එක්කෙනාට දෙනවා. එතකොට අපි ඒකෙන් හොයාගන්නේ අර සතියට රුපියල් 50ක් හරි 100ක් හරි ගන්න එකෙන් අපි පොඩි කොමිෂන් එකක් ගන්නවා වැඩේ කරන්න පුළුවන් වෙයිද කවුද සෙට් වෙන්නේ?
    පුලුවන්. රටේ පොත් විකිණෙනවා බං. මිනිස්සු පොත් කියවනවා. මිනිස්සු සල්ලි වලට පොතුත් ගන්නවා. මාකට් එක දන්නැති එවුන් පොත් විකින්නේනේ නැ කියන්නේ. 😄😄 දැක්කමත් හිනා යනවා.
    රටේ වෙනම ටොක්සික් පොත් කල්ට් එකක් තියෙන්නේ. හරියට බ්‍රැන්ඩ් කලොත් පිස්සුවෙන් වගේ ගන්නේ. දවසක් හරි පොත් ගෘප්, ප්‍රකාශක ගෘප් වලට ගිහින් බලපං.

    හැබැයි මේ ශෙයා කිරිල්ලේ අවුලක් තියනවා..සිංහලු පොතක් ගත්තාම දෙන්නේ නැ හොදේ. ඒක මතක තියාගන්න. ඒක උනන්දු කරන්න විදිහක් හිතපං. අනික නැවත පොත රිටන් කරන්න යුසට සුදුසු විදිහක් ඕනා.

    මිනිස්සුන්ට කොටස් වසයෙන් පහසු ගෙවන ක්‍රමයට පොත් මිලදි ගන්න එකක් හිතපං. සෙකන්ඩ් හැන්ඩ් පොත් හා බිඩ් කරලා පොත් විකුන්නන විදි තියනවාද කියලා බලපං.
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,441
    3,143
    113
    මාකට් එක දන්නැති එවුන් පොත් විකින්නේනේ නැ කියන්නේ. 😄😄 දැක්කමත් හිනා යනවා
    මේක නන් මටද කොහෙද කීවේ
    Happy Birthday Reaction GIF
     
    • Haha
    Reactions: KSPathirana

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,602
    3,357
    113
    පුලුවන්. රටේ පොත් විකිණෙනවා බං. මිනිස්සු පොත් කියවනවා. මිනිස්සු සල්ලි වලට පොතුත් ගන්නවා. මාකට් එක දන්නැති එවුන් පොත් විකින්නේනේ නැ කියන්නේ. 😄😄 දැක්කමත් හිනා යනවා.
    රටේ වෙනම ටොක්සික් පොත් කල්ට් එකක් තියෙන්නේ. හරියට බ්‍රැන්ඩ් කලොත් පිස්සුවෙන් වගේ ගන්නේ. දවසක් හරි පොත් ගෘප්, ප්‍රකාශක ගෘප් වලට ගිහින් බලපං.

    හැබැයි මේ ශෙයා කිරිල්ලේ අවුලක් තියනවා..සිංහලු පොතක් ගත්තාම දෙන්නේ නැ හොදේ. ඒක මතක තියාගන්න. ඒක උනන්දු කරන්න විදිහක් හිතපං. අනික නැවත පොත රිටන් කරන්න යුසට සුදුසු විදිහක් ඕනා.

    මිනිස්සුන්ට කොටස් වසයෙන් පහසු ගෙවන ක්‍රමයට පොත් මිලදි ගන්න එකක් හිතපං. සෙකන්ඩ් හැන්ඩ් පොත් හා බිඩ් කරලා පොත් විකුන්නන විදි තියනවාද කියලා බලපං.
    Thanks Bn Idea Ekata

    ඔව් ප්‍රැක්ටිකල් මදි
    Ethakota Yawannai Genna gannai 600k yanava... loku ganan wala poth walata nam aulak ne... habai podi ewata minissu ehema karan nane
    ------ Post added on May 8, 2025 at 2:23 PM
     
    • Sad
    Reactions: Mr Bones

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    පුලුවන්. රටේ පොත් විකිණෙනවා බං. මිනිස්සු පොත් කියවනවා. මිනිස්සු සල්ලි වලට පොතුත් ගන්නවා. මාකට් එක දන්නැති එවුන් පොත් විකින්නේනේ නැ කියන්නේ. 😄😄 දැක්කමත් හිනා යනවා.
    රටේ වෙනම ටොක්සික් පොත් කල්ට් එකක් තියෙන්නේ. හරියට බ්‍රැන්ඩ් කලොත් පිස්සුවෙන් වගේ ගන්නේ. දවසක් හරි පොත් ගෘප්, ප්‍රකාශක ගෘප් වලට ගිහින් බලපං.

    හැබැයි මේ ශෙයා කිරිල්ලේ අවුලක් තියනවා..සිංහලු පොතක් ගත්තාම දෙන්නේ නැ හොදේ. ඒක මතක තියාගන්න. ඒක උනන්දු කරන්න විදිහක් හිතපං. අනික නැවත පොත රිටන් කරන්න යුසට සුදුසු විදිහක් ඕනා.

    මිනිස්සුන්ට කොටස් වසයෙන් පහසු ගෙවන ක්‍රමයට පොත් මිලදි ගන්න එකක් හිතපං. සෙකන්ඩ් හැන්ඩ් පොත් හා බිඩ් කරලා පොත් විකුන්නන විදි තියනවාද කියලා බලපං.
    ඇටෙන්ඩන් දැක්කම අපිටත් හිනා වෙනවා පොන්නය
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    පුලුවන්. රටේ පොත් විකිණෙනවා බං. මිනිස්සු පොත් කියවනවා. මිනිස්සු සල්ලි වලට පොතුත් ගන්නවා. මාකට් එක දන්නැති එවුන් පොත් විකින්නේනේ නැ කියන්නේ. 😄😄 දැක්කමත් හිනා යනවා.
    රටේ වෙනම ටොක්සික් පොත් කල්ට් එකක් තියෙන්නේ. හරියට බ්‍රැන්ඩ් කලොත් පිස්සුවෙන් වගේ ගන්නේ. දවසක් හරි පොත් ගෘප්, ප්‍රකාශක ගෘප් වලට ගිහින් බලපං.

    හැබැයි මේ ශෙයා කිරිල්ලේ අවුලක් තියනවා..සිංහලු පොතක් ගත්තාම දෙන්නේ නැ හොදේ. ඒක මතක තියාගන්න. ඒක උනන්දු කරන්න විදිහක් හිතපං. අනික නැවත පොත රිටන් කරන්න යුසට සුදුසු විදිහක් ඕනා.

    මිනිස්සුන්ට කොටස් වසයෙන් පහසු ගෙවන ක්‍රමයට පොත් මිලදි ගන්න එකක් හිතපං. සෙකන්ඩ් හැන්ඩ් පොත් හා බිඩ් කරලා පොත් විකුන්නන විදි තියනවාද කියලා බලපං.
    උබ පොත් කඩයක් කරන එකෙක්ද ? මොනවද මේ දවස්වල වැඩියෙම විකිනෙන පොත් ? :lol: