අලුත් ඇමති හොරු 16ක්.

අලුතෙන් ඇමතිවරු

  • ඕනී

    Votes: 5 14.7%
  • එපා

    Votes: 29 85.3%

  • Total voters
    34

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
අලුත් ඇමති හොරු 16ක්.

මර්වින් සිල්වාව නියොජ්‍ය ඇමති කමෙන් කැබිනට් ඇමති කමකට උසස් කරලා.

A 59 member cabinet with 16 new faces was sworn in by President Mahinda Rajapaksa awhile ago at the Presidential Secretariat following
2010-11-22_063109.jpg



අලුතෙන් ඇමතිවරු රටට ඕනීද?
චන්දේ දෙන්න
 
Last edited:
  • Like
Reactions: jontyc

jontyc

Member
Jan 9, 2009
1,594
209
0
39
in LION'S Area
මර්වින් සිල්වාව නියොජ්‍ය ඇමති කමෙන් කැබිනට් ඇමති කමකට උසස් කරලා.

A 59 member cabinet with 16 new faces was sworn in by President Mahinda Rajapaksa awhile ago at the Presidential Secretariat following
2010-11-22_063109.jpg


:angry::angry::angry::angry: මේ කට්ටිය කාල ඉවරයි දැන් අලුත් කට්ටියට කන්න දෙමු පව්ව්ව්ව්ව්ව්ව්... :growl::growl::growl::growl:
 

NanuNana

Member
Jan 29, 2010
654
68
0
ඔච්චරද බන් ඉන්නේ...අනිත් ටිකටත් දීලා දැම්මනම් ඉවරයි නේ.. :lol::lol:

දැන් ඊළඟට උන්ට කන්න දෙන්න අපේ ටැක්ස් වැඩිකරලා තව පොඩ්ඩකින් අය වැය ගේනවනේ...
අපිට ඔය තව 20-30 ඇමතිවරු වැඩි උනාට ගානක් නෑනේ..:lol::lol::lol:
තව අවුරුදු 6ක් කන්න දෙන එක මහ ලොකු කජ්ජක් යැ

පබාට මුකුත් නැද්ද?? අලුතින් එකක් හදල දෙන්න තිබුණානේ.. නිකන්..."Entertaining Ministress"වගෙ එකක්..හැමෝම ෆන් ගන්න බඩුවනේ...:P:P:P
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මහින්ද 2005දී කීවේ ජම්බෝ කැබිනට් එකක් පත් කරන්න වෙලා තියෙන්නේ උන්නැහෙට
ශක්තිමත් ආණ්ඩුවක් නැති නිසා කියලා.
නමුත් අද මහින්දට ශක්තිමත් ආණ්ඩුවක් තියෙනවා. දැන් මුන්නැහේ අපට කියන්නේ මොකක්ද?
ශක්තිමත් 2/3 බලයක් වෙනුවෙන් ජම්බෝ කැබිනට් එකක් ඕනලු.
ශක්තිමත් 2/3 ක් දුන්නොත් කියයි, ආණ්ඩුව පිපිරෙන එක වලක්වන්න ජම්බෝ කැබිනට් ඕන කියලා.
ජනතාව හැමදාම මේ අයගේ පුන්නක්කු බොන එක තමයි කරන්නේ