අලුත් එකක්

Lakshan Helawijaya

Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    මචන්ලා #Preacher කියලා අලුත් TV series එකක් ඇවිත් නේද.:rofl::rofl::rofl: මේක බලපු උන් ඉන්නවද?? මටනම් හිතුනා හොදයි කියලා..:shocked::shocked:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අලුත් සීරීස්නන් පජාතයි. තනිකර බොරු කම්මැලි සීන් තියෙන්නෙ.Breaking Bad එකට පස්සෙ හොඳ සීරීස් එකක් සෙට් උනේම නෑ.දැනටනන් ගේම් ඔෆ් ත්‍රෝන්ස් තියෙනව.ඒකත් ඉවර උනායින් පස්සෙ හුලන් තමයි.මෙන්න මම බලල ඉවර කරපු සුපිරිම සීරීස් සෙට් එකක්!!

    1.Breaking Bad.
    2.True Detective
    3.Dexter.
    4.Justified.
    5.Fringe(Similar to X-files).
    6.Prison Break.
    7.Walking Dead(සීරීස් එක සුපිරි ඒත් අන්තිම සීසන් එකෙන් පස්සෙ බලන්න බැරි උනා).
    8.The Wire(Best TV show ever).
    9.Deadwood.
    10.Better call Saul(Still not finished).
    11.Luther.
    12.Firefly(Best Syfy Space series).