මගේ ලඟ ඉස්සර ඩයලොග් 8 Mbps Unlimited එකක් තිබුනා
ඒකට free outdoor යුනිට් එකකුත් දුන්නා. මොන වෙලේ බැලුවත් 8Mbps ආවා. කියලා නැති උනාට Teams/Meet/Zoom වලට ඔය ස්පීඩ් එක ඇප්ලයි වෙලා තිබුනෙ නැහැ
මොකද මම සෑහෙන්න කෝල් ගන්නවා ඕවයින් ස්ක්‍රීන් ශෙයා කරනවා වීඩියෝ ඔන් කරලා 8-10 දෙනා ඉන්න කෝල් ගන්නවා කවදාවත් ඒවට අවුලක් ආවෙ නැහැ
මම ඒ පැකේජ් එක කැන්සල් කරලා අවුරුද්දක් විතර වෙනවා තාම outdoor unit එකවත් රවුටරේ වත් ගලවං ගියෙත් නැහැ.
ඩයලොග් එකට නං infrastructure එකත් එක්ක ඔයිට වඩා ස්පීඩ් එකක් ගැරන්ට් කරලා දෙන්න බැරිව ඇති. ඉස්සර මොබයිල එකේ ස්පීඩ් එක 60-70 ආවා දැන් එන්නෙ 20-30