Dialog Unlimited අලුත් පැකේජ් එක ගැන අද SMS එකක් ආවා.
මේක ගැන මොකද හිතෙන්නෙ?
ස්පීඩ් අවුලයි, ටවර්වල අවුල් ඇරුනම වෙන අවුලක් නෑ නේද?
මේක ගැන මොකද හිතෙන්නෙ?
ස්පීඩ් අවුලයි, ටවර්වල අවුල් ඇරුනම වෙන අවුලක් නෑ නේද?
dannam kochchara dunanth wedak ne okun. 2Mbps paninneth pandara 2-3 ta witharai okunge.10Mbps in 2026? What kind of a joke this is
ahana ahana parata kiyanne usage eka wedilu. ithin ekata api palida #$%^&* kiyala nikan innawanetflix 4k puluwanne10Mbps 3TB monthly puluwan. ekama awula 4K baha1080p thami
netflix 4k puluwanne

මට ඔය කතවම කිව්වා මට මම ඇහුවා හොදම එකෙන් අපි ගෙවන ගාන හරියට ගෙවනවා අපිට ඕනේ කරන Speed එක දෙන එක උබලගේ වැඩක් කියලා. TRCSL එකට පැමණිලි කළාම අලුතින් ටවර් ගහන ව්‍යාප්තියක් එනවා කියලා බොරුවක් ගහනවාdannam kochchara dunanth wedak ne okun. 2Mbps paninneth pandara 2-3 ta witharai okunge.ahana ahana parata kiyanne usage eka wedilu. ithin ekata api palida #$%^&* kiyala nikan innawa
උනුත් බොරු කියන්නේ නෑ. ටවර් වල ඇන්ටානවල ලිමිට් එකක් තියනවා. ගොඩක් ඒව හුවාව් ඇන්ටෙනා ඔවගේ උපරිම කැපැසිටි එක 150Mbps මම හිතන්නේ.මට ඔය කතවම කිව්වා මට මම ඇහුවා හොදම එකෙන් අපි ගෙවන ගාන හරියට ගෙවනවා අපිට ඕනේ කරන Speed එක දෙන එක උබලගේ වැඩක් කියලා. TRCSL එකට පැමණිලි කළාම අලුතින් ටවර් ගහන ව්‍යාප්තියක් එනවා කියලා බොරුවක් ගහනවා
machn oka risk nadda personal data(Fb, Whatsapp,email, bank app)walataoutdoor antenna + 724 zoom package + paid v2ray ( Rs.500 )
one month unlimited data
no speed limit
Banking apps thamai awulamachn oka risk nadda personal data(Fb, Whatsapp,email, bank app)walata
buy a cheap vps setup v2ray server yourselfBanking apps thamai awula