අලුත් එස් එල් ටී කොනෙක්ශන්.....
මචන්ස්...
මගේ තියෙන්නේ... එස් එල් ටී 1.5ජිබී කොනෙක්ශන් එකක්... එක 1එම් බී පී එස්...ස්පීඩ් එකක් ටියෙනවා....
මට ඔනී අන් ලිමිටඩ් එකකට අප්ග්‍රෙඩ් කර ගන්න....
හැබැයී.... 512කේ බී පී එස් අන් ලිමිටඩ් එක ඔනි...
සම-හරක් කියනවා දෑන් අන්ලිමිඩ් දෙන්නෙ නෑ ලු... ඇත්ත ද ඒක ???
30 ජී බී දක්වා ලු....දෙන්නේ...
මට අන්-ලිමිටෙඩ් තමා ඕනෙ.... ස්පීඩ් එක 512 උනාට අවුලක් නැ....