අලුත් කටහඩක්

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මම ඔයාලට කියන්න අවේ කෙනෙක් ගැන
    මේ ඉන්නේ මන් අදුරන ගායිකාවක්. මෙය සිරස සුපර් ස්ටාර් අවසාන 18 දෙනාට
    ඇවිත් ඉන්නේ එත් තව ඉස්ස්රහාට යන්නනම් ඔයාලගේ උදව් ඕනේ

    ඔයාලට පුලුවන්නම් මෙයට like එක්කක් දල උදව්වක් කරන්න
    මෙන්න ලින්ක් එක
    https://www.facebook.com/pages/Sudeshani-Aponsu/788998727780576



    මේ තියෙන්නේ එයා කියන සින්දුවක්

    ස්තුති ,
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    අංගුලිමාල;16292011 said:
    මෙයාට ලවු එකක් එහෙම තියනවද? කවුරු හරි බැන්නොත් එල්ලිල මැරෙයිද?
    :lol::lol: kirith ekka samahan bona hinda ehema wen nelu..
    hoda nam vote ekak denno:)