කෙල්ලගේ_සින්දුව
මේ සින්දුව කියන්නේ දිල්ෂා..ඔයාලට මතකද හීනයක් ප්‍රේමයක් සින්දුව පන්තියක ඉඳන් කියන වීඩියෝ එක..මේ කෙල්ලගේ දක්ෂතාවය දැකලා මගේ අයියා එයාට සින්දුවක් Music Video එකක් එක්කම කරලා දුන්නා.මේ ඉන්නේ අපේ රටේ දක්ෂයෝ..ඉන්දියාවේ රනු මොන්ඩාල්ලගේ දක්ෂතාවයන් අගය කරනවා වගේ මෙයලටත් තැනක් දෙන්න..පුලුවන්නම් මේ වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් කියන්න..මේ වගේ සින්දු කියන්න පුළුවන් දක්ෂයෝ ඉන්නවනම් මගේ අයියට කියන්න...එයා පුළුවන් උදව්වක් කරයි
වැඩේ හොඳයිනම් Subscribe කරන් යන්න