අලුත් කතා දෙකම චොර

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    රුපවාහිනියේ සකල ගුරු දැන් 7.30 ට දාලනේ. 8.30ට නෑනාලා කියල එකක් යනවා මෙලෝ රහක් නෑ වගේ. තවත් පවුල් අවුලක් ගැන කියන කතාවක් වගේ පලවෙනි කොටසේ හැටියට. 9ට can you here me කියල එකක් යනවා සුදු ඇඳගෙන කළු ඇවිදින් එකේ රඟපාපු සෙට් එක දම්මලා හැබැයි සුදු ඇඳගෙන කළු ඇවිදින් කතාව කිට්ටුවෙන්වත් තියන්න බෑ. කතා දෙකම චොර. 7.30ට සකල ගුරු බලල 8 වෙද්දී ටීවී එක ඕෆ් කරලා ඉන්න පුළුවන්. :rolleyes:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ටෙලිනං ගොඩක් අඩුවෙන් බැලෙන්නෙ.. පරණ ඒව යද්දිනං ටිකක් බලනව.
    වීක් එන්ඩ් එකට itn එකේ සත්‍ය බලනව එච්චරයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    නෑනාලා hari nadda amchan. ITN eke yanwa 9ta Puligu kiyala ekak eka tikak hodai
    ඒකත් සෙට් නෑ මට නම්.
    ටෙලිනං බැලෙන්නෙම නෑ.. පරණ ඒව යද්දිනං ටිකක් බලනව.
    පරණ එව්වා වලින් ආයේ පටන් ගන්න තියෙනවා ගිරිකුල ITN එකේ. ඒක පටන් ගත්තට පස්සේ බලතහැකි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ඒකත් සෙට් නෑ මට නම්.

    පරණ එව්වා වලින් ආයේ පටන් ගන්න තියෙනවා ගිරිකුල ITN එකේ. ඒක පටන් ගත්තට පස්සේ බලතහැකි.
    දැන් itn එකේ ටිකක් හොඳ කතා ටිකක් යනව.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    සහෝදරයා එකෙන් පස්සේ ගිරිදේවි තමා හොදම,ශලනි ඉතින් අම්මේ :love:

    0.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    මචන් සත්‍යා කියල එකක් යනවලු නේද? මං දැක්ක fb group එහෙම හදන් කට්ටිය බලනව
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මචන් සත්‍යා කියල එකක් යනවලු නේද? මං දැක්ක fb group එහෙම හදන් කට්ටිය බලනව
    පටන් ගත්ත දවස් තුන හතර බැලුව දැන් ඒක බලන්නෙත් නෑ