රුපවාහිනියේ සකල ගුරු දැන් 7.30 ට දාලනේ. 8.30ට නෑනාලා කියල එකක් යනවා මෙලෝ රහක් නෑ වගේ. තවත් පවුල් අවුලක් ගැන කියන කතාවක් වගේ පලවෙනි කොටසේ හැටියට. 9ට can you here me කියල එකක් යනවා සුදු ඇඳගෙන කළු ඇවිදින් එකේ රඟපාපු සෙට් එක දම්මලා හැබැයි සුදු ඇඳගෙන කළු ඇවිදින් කතාව කිට්ටුවෙන්වත් තියන්න බෑ. කතා දෙකම චොර. 7.30ට සකල ගුරු බලල 8 වෙද්දී ටීවී එක ඕෆ් කරලා ඉන්න පුළුවන්. 

