අලුත් කාර් එකක් ගත්ත

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,043
    2,846
    113
    ඔය වගේම තමයි වාහනේට විනිවිද පෙනෙන ස්ටිකර් අලවන එක
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    තව එකක් ගන්න සල්ලි නැති කමට බන් . දුප්පත් මිනිස්සු .
    ඇත්ත, හැබැයි ඉතුරු කරන්නත් ඕන සැප විදින්නත් ඕන.
    තමන්ට පුළුවන් විදියට , තමන්ට ගෙවන්න බැරි නය අරගෙන නෙමේ
     
    • Like
    Reactions: san**

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    සීයට දාහක් එලකිරි මෙම්බර්ස් මෙහෙම තමයි .

    මේකෙම ත්‍රෙඩ් තියනවා .