අලුත් කැබිනැට්ටුවේ අසාර්ථකම ඇමති?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අලුත් කැබිනැට්ටුවේ අසාර්ථකම ඇමති?

    z1111111111111111111111.jpg
     
    Wal Bada

    Well-known member
  • මැක්කගෙ මතයට ගිය සැරේ මිනිස්සු පුකට පයින් ගහල එළවලා විමල්ට මනාප 280000ක් දුන්නා. මේ සැරෙත් ඒ වගෙම ගොන් ටෝක් දාලා කවත් පීචං වෙන්නයි හදන්නෙ
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    lanka e news ද??????ලොල්

    විශ්වාසවන්තම මූලාශ්‍රයක් නොවැ :P
     
    පංචායුධ

    Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    40
    over the moon
    oi mehema news apitath kiyanna puluwanne..

    "ranil wickramasinghe mahatha rathi kalayedi podi lamun thama niwasa wetha ragena ena bawa ohuge birinda wisin thama sameepathamayan ha pawasa athai itha wishwasa katayuthu aranchi marga walin apa hata danagannata labee thibe"
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මැක්කගෙ මතයට ගිය සැරේ මිනිස්සු පුකට පයින් ගහල එළවලා විමල්ට මනාප 280000ක් දුන්නා. මේ සැරෙත් ඒ වගෙම ගොන් ටෝක් දාලා කවත් පීචං වෙන්නයි හදන්නෙ

    උඹ හොඳට පුක දෙන බව අපි දන්නවා. ඕකෙ දැන් නැව් යන්නත් පුලුවන් ඇති නේද? හැක් හැක්...:lol:

    විමල්ට ඔයිට වඩා ගොඩක් මනාප ලැබුනා. ඌගෙ මනාප වලින් තමයි අර ලොකුගේ වගේ 15වැනියට ආපු හෝතඹුවෝ කවුන්සිලේට රිංගගත්තේ.:P:P

    අනිත් එක ගොනා වගේ කෑගහන්න එපා. ඔය ලිපියේ තියෙන්නේ මගේ මතය නෙමෙයි, උඹලාගෙ ජනාදිපතිගෙ මතය.:lol::lol: එයාගෙ බයිලාවලටත් පුකට පයින් ගහපු කොප්න්දක් තියෙන මිනිස්සුත් මේ රටේ ඉන්නවා.:rolleyes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    lanka e news ද??????ලොල්

    විශ්වාසවන්තම මූලාශ්‍රයක් නොවැ :P

    සොරි මචෝ, ගුදර්මන්ගේ අයි.ටී.එන් ප්‍රවෘත්ති තරම් විස්වාසවන්ත නෑ තමයි. ඒත් බන්දුල ලොකු අයියාගේ බේරේ ගෙදර "දිණකුණ" පත්තරේට වඩා හොඳයි.:lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    සොරි මචෝ, ගුදර්මන්ගේ අයි.ටී.එන් ප්‍රවෘත්ති තරම් විස්වාසවන්ත නෑ තමයි. ඒත් බන්දුල ලොකු අයියාගේ බේරේ ගෙදර "දිණකුණ" පත්තරේට වඩා හොඳයි.:lol::lol:
    ඔයාට හොඳටම තරහ ගිහින් වගේනේ...දැන් ඔයා කියන්නේ ඔක්කොමටම වඩා ලංකා ඉ නිව්ස් හොඳයි කියලද:rolleyes::rolleyes:
    නෝ ඔෆෙන්ස්
    4.gif
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පංචායුධ;7597574 said:
    oi mehema news apitath kiyanna puluwanne..

    "ranil wickramasinghe mahatha rathi kalayedi podi lamun thama niwasa wetha ragena ena bawa ohuge birinda wisin thama sameepathamayan ha pawasa athai itha wishwasa katayuthu aranchi marga walin apa hata danagannata labee thibe"

    ඔවු ඔවු, කියන්න පුලුවන් තමයි, ඇයි ඒකාලෙ කිව්වෙ පැය 24 පුරාවටම මතක නැද්ද?

    1] ජෙනරාල් අවුරුදු 20කට කලින් ගෙදර හිටපු සේවිකාව දූසනය කරනවා බලාගෙන හිට්පු එකෙක් අවුරුදු 20කට පස්සේ කතාව සිය හිතවතෙකුට කියයි.....

    2] ජෙනරාල් කනට ගසා කන පැලුනු සෙබලා, කැඩුනු කන සමග අයි.ටී.එන් ප්‍රවුත්ති මැදිරියට එයි.

    3] මුසම්මිල් වීරයා කෝටි තිහ එපා කියා කෙලින්ම අයිටී එන් එකට එයි

    :P:P:P:P
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔයාට හොඳටම තරහ ගිහින් වගේනේ...දැන් ඔයා කියන්නේ ඔක්කොමටම වඩා ලංකා ඉ නිව්ස් හොඳයි කියලද:rolleyes::rolleyes:
    නෝ ඔෆෙන්ස්
    4.gif

    නෑ මචන්, එහෙම හිතුනනම් සමාවෙන්න. එහෙම නෙමෙයි. ඔය ඔක්කොම නිවුස් බඩේ බිජු තියාගෙන ඉන්න කට්ටිය.

    දැන් ඊ නිවුස් වලිනුයි, ලංකා නිවුස් වෙබ් වලිනුයි සජිත්ට ගහන හැටි මේ බලන්න.

    මෙහෙම සජිත්ට ගහන්නේ ඇයි? චන්ද දුසිම් තුනක් පැරදුනු රනිල් තවත් පුටුවේ තියාගෙන ඉන්නනෙ.

    z1111111111111111111111.jpg
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නෑ මචන්, එහෙම හිතුනනම් සමාවෙන්න. එහෙම නෙමෙයි. ඔය ඔක්කොම නිවුස් බඩේ බිජු තියාගෙන ඉන්න කට්ටිය.

    දැන් ඊ නිවුස් වලිනුයි, ලංකා නිවුස් වෙබ් වලිනුයි සජිත්ට ගහන හැටි මේ බලන්න.

    මෙහෙම සජිත්ට ගහන්නේ ඇයි? චන්ද දුසිම් තුනක් පැරදුනු රනිල් තවත් පුටුවේ තියාගෙන ඉන්නනෙ.
    යකෝ මේ නිව්ස් කාරයොන්ට අමු කැවිලද....හැමදාම හොඳ දෙයක් වෙන්න යද්දි කෙලවන්නමනේ එන්නෙ...මම unp නොවෙමි...නමුත් රටේ හොඳ විපක්ෂයක් තිබීම සඳහා රනිල්ට දැන් යා යුතු කාලය එලඹිලා තියෙන්නේ....මමනම් කොහොමත් ඔය එක නිව්ස් එකක්වත් විශ්වාස කරන් නෑ....live @ 8 නම් ටිකක් බලනවා:yes: