



මැක්කගෙ මතයට ගිය සැරේ මිනිස්සු පුකට පයින් ගහල එළවලා විමල්ට මනාප 280000ක් දුන්නා. මේ සැරෙත් ඒ වගෙම ගොන් ටෝක් දාලා කවත් පීචං වෙන්නයි හදන්නෙ




එයාගෙ බයිලාවලටත් පුකට පයින් ගහපු කොප්න්දක් තියෙන මිනිස්සුත් මේ රටේ ඉන්නවා.
lanka e news ද??????ලොල්
විශ්වාසවන්තම මූලාශ්රයක් නොවැ![]()


ඔයාට හොඳටම තරහ ගිහින් වගේනේ...දැන් ඔයා කියන්නේ ඔක්කොමටම වඩා ලංකා ඉ නිව්ස් හොඳයි කියලද
සොරි මචෝ, ගුදර්මන්ගේ අයි.ටී.එන් ප්රවෘත්ති තරම් විස්වාසවන්ත නෑ තමයි. ඒත් බන්දුල ලොකු අයියාගේ බේරේ ගෙදර "දිණකුණ" පත්තරේට වඩා හොඳයි.


පංචායුධ;7597574 said:oi mehema news apitath kiyanna puluwanne..
"ranil wickramasinghe mahatha rathi kalayedi podi lamun thama niwasa wetha ragena ena bawa ohuge birinda wisin thama sameepathamayan ha pawasa athai itha wishwasa katayuthu aranchi marga walin apa hata danagannata labee thibe"




ඔයාට හොඳටම තරහ ගිහින් වගේනේ...දැන් ඔයා කියන්නේ ඔක්කොමටම වඩා ලංකා ඉ නිව්ස් හොඳයි කියලද
නෝ ඔෆෙන්ස්![]()
යකෝ මේ නිව්ස් කාරයොන්ට අමු කැවිලද....හැමදාම හොඳ දෙයක් වෙන්න යද්දි කෙලවන්නමනේ එන්නෙ...මම unp නොවෙමි...නමුත් රටේ හොඳ විපක්ෂයක් තිබීම සඳහා රනිල්ට දැන් යා යුතු කාලය එලඹිලා තියෙන්නේ....මමනම් කොහොමත් ඔය එක නිව්ස් එකක්වත් විශ්වාස කරන් නෑ....live @ 8 නම් ටිකක් බලනවානෑ මචන්, එහෙම හිතුනනම් සමාවෙන්න. එහෙම නෙමෙයි. ඔය ඔක්කොම නිවුස් බඩේ බිජු තියාගෙන ඉන්න කට්ටිය.
දැන් ඊ නිවුස් වලිනුයි, ලංකා නිවුස් වෙබ් වලිනුයි සජිත්ට ගහන හැටි මේ බලන්න.
මෙහෙම සජිත්ට ගහන්නේ ඇයි? චන්ද දුසිම් තුනක් පැරදුනු රනිල් තවත් පුටුවේ තියාගෙන ඉන්නනෙ.

makkawa dakka kal.....![]()

