අලුත් කොරොනා ව්‍යාප්තිය යුරෝපයෙන් ආපු එකක්ද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේක ඉන්දියාවේ බෝවෙන එක නෙමේ ලු. යුරෝපයෙන් ආපු එකක් වෙන්න පුලුවන් කියලා කියන්නේ.. @Sri_Sampath ඔබේ අදහස මොකක්ද?


    http://www.adaderana.lk/news/68690/...g_kKKFLsY4hKwoWXxohMsbv7nvJeev6JTtMqG-lgii5VY



    COVID-19 virus in Sri Lanka similar to virus group in Europe, researchers say

    Researchers point out that the new type of coronavirus that is currently spreading in Sri Lanka is similar to the virus that spreads in Europe and is not the same as the virus that is in India.

    Director of Operations and Clinical Services at Allergy Immunology and Cell Biology Unit Dr. Chandima Jeewandara mentioned this today (01) joining the ‘Big Focus’ program on Ada Derana 24.

    “Our main case cluster was created in Minuwangoda through Brandix. In addition, another cluster was created in association with the [Peliyagoda] Fish Market. Also, another in association with the Colombo Municipal Council.

    We took 16 samples and sequenced 13 out of 16 very accurately. We got a partial sequence for the remaining 3. Twelve of these 13 are synchronously similar. The difference here is, when we sequenced in March we got viruses from different lineages.”

    Dr. Jeewandara stated that the viruses found from Minuwangoda and Peliyagoda are the same.

    “The most similar to this new virus is the virus we found from the Kandakadu cluster.”

    According to their findings, the current virus in Sri Lanka is found mainly circulating in Europe, said Dr. Jeewandara.

    “It spreads around Sweden and Denmark. We can’t find a link to an Indian origin in this virus.”

    However, he added that they currently do not possess a Ukranian sample.

    “It is better if we have a Ukrainian sample. If it matches the virus in Sri Lanka, then can be 100 percent sure that it came from Ukraine. But we can’t confirm on that for now as we haven’t studied a Ukrainian sample.”
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ෂුවර්ද?මට නම් හිතෙන්නෙම ඉන්දියන් වෙෙරස් ඵක කියල..
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ෂුවර්ද?මට නම් හිතෙන්නෙම ඉන්දියන් වෙෙරස් ඵක කියල..
    මමත් හිතුවේ එහෙම තමා. නමුත් හොයාගෙන තියෙන ඒවාට අනුව සම්බන්ධේ වෑඩි යුරෝපෙටලු
     
    • Like
    Reactions: dxx

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    However, he added that they currently do not possess a Ukranian sample.

    “It is better if we have a Ukrainian sample.
    සාම්පලයක් පරීක්ෂා කරන්නෙ නැතිව මේ වගේ ප්‍රකාශ කරන්න හදිස්සි වෙන්න හොඳ නෑ. අතේ පත්තුවෙන්න පුලුවන්.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    යුක්රේන් AirLine Staff එකෙන් ඇවිල්ලා තියෙන්නේ . යුක්රේන් වල ඇත්තේ යූරෝ ප් එයිරස් එක ම වෙන්න ඕනේ
    මමත් හිතුවේ එහෙම තමා. නමුත් හොයාගෙන තියෙන ඒවාට අනුව සම්බන්ධේ වෑඩි යුරෝපෙටලු
    Ethakota virus eke RNA walin hoyanna puluwan da kohen da awe kiyala? Nattan wena kramayakin da hoyanne?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    Virus වලට ID කාර්ඩ් , උප්පැන්න සහතික තියෙනවා කියලද ?
    යුරෝපේ virus ඉන්දියන් එවුන්ට හැදෙන්නේ නෑ...යුරෝපේ වයිරස් ඉන්දියාවේ අයට හැදිලා, ලංකාවට එන්නේ නෑ.

    උන් කියනවා, අපි අහනවා.

    ඕක ඉන්දියන් transmission වයිරස් එකක්.Brandix shake the tree of money .
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Virus වලට ID කාර්ඩ් , උප්පැන්න සහතික තියෙනවා කියලද ?

    උන් කියනවා, අපි අහනවා.

    ඕක ඉන්දියන් වයිරස් එකක්.Brandix shake the tree of money .
    පොඩ්ඩක් අනිත් රටවල වෙන දේවලුත් කියවලා බලපන්. වයිරස් වල සම්බන්ධතා හොයන විද්‍යාත්මක ක්‍රම තියෙනවා. ඔසී වල එහෙම උන් ඒ වගේ පරීක්ෂන කරපුවා ගෑන ලිපි තියෙනවා. අපි ඈත්තටම බුද්ධි අන්ශ වලින් ට්‍රේස් කරන කොට අනිත් රටවල් හෙව්වේ ඔය විදිහට
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    Ethakota virus eke RNA walin hoyanna puluwan da kohen da awe kiyala? Nattan wena kramayakin da hoyanne?
    යුක්රේන් Air line Staff එකෙන් බෝ උනා කියලා හොයාගෙන තියෙන්නේ Army එකෙන් . Virus එකේ RNA test Result නම් කොහොමද කියලා දන්නේ නැහැ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මමත් හිතුවේ එහෙම තමා. නමුත් හොයාගෙන තියෙන ඒවාට අනුව සම්බන්ධේ වෑඩි යුරෝපෙටලු
    Virus වලට ID කාර්ඩ් , උප්පැන්න සහතික තියෙනවා කියලද ?
    යුරෝපේ virus ඉන්දියන් එවුන්ට හැදෙන්නේ නෑ...යුරෝපේ වයිරස් ඉන්දියාවේ අයට හැදිලා, ලංකාවට එන්නේ නෑ.

    උන් කියනවා, අපි අහනවා.

    ඕක ඉන්දියන් transmission වයිරස් එකක්.Brandix shake the tree of money .
    Enne na kiyala ekak na enawa. Awilla thiyenne europe eka kiyala kiyana eka neda kiyanne.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    'පැතිරෙන වේගේ අනුව' වෙෙරස් ඵක ඉන්දියන් ඵක නෙමෙයි කියල කියන්න පුළුවන්ද බං..ඉන්දියාව ලෝකෙන්ම 2ට ඉන්න කොට..😳
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Enne na kiyala ekak na enawa. Awilla thiyenne europe eka kiyala kiyana eka neda kiyanne.
    මටත් ඕක ගෑන ලොකු අදහසක් නෑ. මම පහල දාලා තියෙන්නේ ඔසි වලට ආපු නෑවක එවුන්ට කොරොනා හෑදිලා කියලා දෑන ගත්තට පස්සේ උන්ගේ වයිරස් වර්ගය හොයපු එක ගෑන තිබ්බ විස්තරයක කෑල්ලක්. undertake genomic sequencing කියලා එකක් තමා උන් කරන්නේ මේක අදුන ගන්න,

    The Queensland deputy premier, Steven Miles, said the New Zealand government had asked Queensland’s health department to undertake genomic sequencing on the suspected new strain.

    https://www.theguardian.com/world/2...-strain-on-cargo-ship-after-new-zealand-alert
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    විද්‍යාඥයෝ - යුක්‍රේනයේ/ යුරෝපයේ
    සජිත් මොහම්මදු ප්‍රේමදාසන් - ඉන්දියාවෙන් / බ්‍රැන්ඩික්ස්
    අනුර කුමාරන් අබ්දුල් දිසානයකම් - බ්‍රැන්ඩික්ස් /ඉන්දියාවෙන්

    මේක නිරෝදායන කරන තැන් වලින් හරියට නිරෝදායන නීති පිළිනොපැදීම/ නිසි කළමනාකරණයක් නැති කම සහ බ්‍රැන්ඩික්ස් එකේ උන්ගෙත් නොසැලකිල්ල නිසා ව්‍යාප්ත වෙච්ච එකක්. මුල බ්‍රැන්ඩික්ස් නෙවෙයි. ඒත් නොසැලකිල්ල උන්ගේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    විද්‍යාඥයෝ - යුක්‍රේනයේ/ යුරෝපයේ
    සජිත් මොහම්මදු ප්‍රේමදාසන් - ඉන්දියාවෙන් / බ්‍රැන්ඩික්ස්
    අනුර කුමාරන් අබ්දුල් දිසානයකම් - බ්‍රැන්ඩික්ස් /ඉන්දියාවෙන්

    මේක නිරෝදායන කරන තැන් වලින් හරියට නිරෝදායන නීති පිළිනොපැදීම/ නිසි කළමනාකරණයක් නැති කම සහ බ්‍රැන්ඩික්ස් එකේ උන්ගෙත් නොසැලකිල්ල නිසා ව්‍යාප්ත වෙච්ච එකක්. මුල බ්‍රැන්ඩික්ස් නෙවෙයි. ඒත් නොසැලකිල්ල උන්ගේ
    අනිවාර්යයෙන්. බ්‍රෑන්ඩික්ස් එකේ එවුන්ගේ වරද එතන. මාලු මාකට් එකේ වරද ආණ්ඩුවේ. ඔච්චර දෙනෙක් රෑස් වෙන තෑනක රෑන්ඩම් ටෙස්ට් නොකරා හිටියා කියන්නේ
     
    • Like
    Reactions: dhanuka kumara

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    Russian man found in Matara should have served as a wake up call
    But authorities blamed the hotel owner making him a scapegoat
    Had we tightened back then with mandated mask use we wouldn't be here
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    Yukrain > India > Brandix India > Brandix Sri Lanka

    මෙහෙම වුණා නම් ඒක යුක්‍රෙන් වලින් ආවා කියනවා ද මෝඩ යකුනේ
     
    • Like
    Reactions: dhanuka kumara

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. කොරෝනා ආවේ ඉන්දියාවෙන් (බ්‍රැන්ඩික්ස් හරහා) නෙවෙයි යුක්‍රේන් හිටන්.
    2. සර් දක්ෂයි. ඒත් මේ කෝවිඩ් කලින් වතාවට වඩා නෝටියි