අනිවාර්යයෙන්. බ්‍රෑන්ඩික්ස් එකේ එවුන්ගේ වරද එතන. මාලු මාකට් එකේ වරද ආණ්ඩුවේ. ඔච්චර දෙනෙක් රෑස් වෙන තෑනක රෑන්ඩම් ටෙස්ට් නොකරා හිටියා කියන්නේ
නෑ මචං , මේකෙදි රජය පැත්තට වැඩි වගකීමක් තියනවා. මොකද රුසියන් ගුවන්නියමුවාගේ කේස් එකේදී එළි උනා නිරෝධායනය කෙරෙන පිරිස් ගැන නිලධාරීන්ගේ සම්බන්ධීකරණයක් නැහැ කියන එක.
බ්‍රන්ඩික්ස් අය නිරෝධායනය උනේ කොහෙද කියන එක PHI දන්නේ නැහැ කිව්වා මතක ඇති.
මේකෙදි තොරතුරු හරියට හුවමාරු වෙන system එකක් හරියට හදන්න තිබුණා . මේවට අදාළ යෝජනා ගොඩක් කලින් ඉඳල කියල තිබුනේ. හැබැයි ක්‍රියාත්මක කලේ නැහැ.
බ්‍රන්ඩික්ස් උන් හරියට නිරෝධායනය වෙලා තියනවා නමුත් උන් ලෙඩේ පැතිරෙද්දි අහක බලන් අර අහිංසක මිනිස්සුන්ගෙන් වැඩ අරගත්ත එක තනිකරම නොසැලකිල්ල.
ඊළඟට සාමාන්‍ය මිනිස්සුත් ලෙඩේ නෑ කියල ගණන් ගන්නේ නැතුව හිටියේ. කොච්චර කිව්වත් අහනවද ? ගෙවල් වල රිංගනවා ට්‍රිප් යනවා. මගුල් ගෙවල්වල දුවනවා. ඉතින් බෝ වෙනවා. මේ ඔක්කොම වැරදියි.