අලුත් කොරොනා ව්‍යාප්තිය යුරෝපයෙන් ආපු එකක්ද?

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අනිවාර්යයෙන්. බ්‍රෑන්ඩික්ස් එකේ එවුන්ගේ වරද එතන. මාලු මාකට් එකේ වරද ආණ්ඩුවේ. ඔච්චර දෙනෙක් රෑස් වෙන තෑනක රෑන්ඩම් ටෙස්ට් නොකරා හිටියා කියන්නේ

    නෑ මචං , මේකෙදි රජය පැත්තට වැඩි වගකීමක් තියනවා. මොකද රුසියන් ගුවන්නියමුවාගේ කේස් එකේදී එළි උනා නිරෝධායනය කෙරෙන පිරිස් ගැන නිලධාරීන්ගේ සම්බන්ධීකරණයක් නැහැ කියන එක.
    බ්‍රන්ඩික්ස් අය නිරෝධායනය උනේ කොහෙද කියන එක PHI දන්නේ නැහැ කිව්වා මතක ඇති.
    මේකෙදි තොරතුරු හරියට හුවමාරු වෙන system එකක් හරියට හදන්න තිබුණා . මේවට අදාළ යෝජනා ගොඩක් කලින් ඉඳල කියල තිබුනේ. හැබැයි ක්‍රියාත්මක කලේ නැහැ.
    බ්‍රන්ඩික්ස් උන් හරියට නිරෝධායනය වෙලා තියනවා නමුත් උන් ලෙඩේ පැතිරෙද්දි අහක බලන් අර අහිංසක මිනිස්සුන්ගෙන් වැඩ අරගත්ත එක තනිකරම නොසැලකිල්ල.
    ඊළඟට සාමාන්‍ය මිනිස්සුත් ලෙඩේ නෑ කියල ගණන් ගන්නේ නැතුව හිටියේ. කොච්චර කිව්වත් අහනවද ? ගෙවල් වල රිංගනවා ට්‍රිප් යනවා. මගුල් ගෙවල්වල දුවනවා. ඉතින් බෝ වෙනවා. මේ ඔක්කොම වැරදියි.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Oka hariyatama kiyanna nam research report ui government unui kiyana ewa depattata dala deeply analyze karala Anura kumara fb live awith final verdict eka denakam inna one kohenda awe kiyla .☺☺

    Mata nam hithenne indiawe eka tama brandix Omar karaya me genath tiyenne ☹☹☹. Kg walin awath Indian ☹☹ Ukraine sample aran virus category eka match karoth 100% onna ehnm kiynna puluwan Ukraine kiyla nathuwa code eken withrak Ukraine mai kiyna eka hari wenna ba. 🙁
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අපි 100% වැඩේ හරියට කරලා අත් ඇරිය බන්..ඒකයි කෙල වෙන්න ප්‍රදාන හේතුව..මොන virus එක ආවත්
    අපි මුල පාර නතර කරපු විදිහට හැමදේම ක්‍රියාත්මක උනානම් කිසි ප්ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ..තව
    පරක්කු නැහැ 300 අහු වෙද්දී 300 හොද වෙනවනේ..trace උනේ නැති contacts තමා හොයන්න තියෙන්නේ
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    පොඩ්ඩක් අනිත් රටවල වෙන දේවලුත් කියවලා බලපන්. වයිරස් වල සම්බන්ධතා හොයන විද්‍යාත්මක ක්‍රම තියෙනවා. ඔසී වල එහෙම උන් ඒ වගේ පරීක්ෂන කරපුවා ගෑන ලිපි තියෙනවා. අපි ඈත්තටම බුද්ධි අන්ශ වලින් ට්‍රේස් කරන කොට අනිත් රටවල් හෙව්වේ ඔය විදිහට

    Genomic fingerprinting allows to track the parent cluster.... I am pretty certain Dr Jeewandara knows all about it.
     
    • Love
    Reactions: malakadss

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    Genomic fingerprinting allows to track the parent cluster.... I am pretty certain Dr Jeewandara knows all about it.

    Doctor is a government servant & head of a very sensitive institute. So , he will not destroy his career by expose the government unhappy information . I know personally him , good person but too much of attention seeker.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    its not easy to publish false technical information. And the doctor is not the only one involve in this process. There are many. We cant trust anyone 100% but this could be true. hope they will reveal more information, findings soon.
     
    • Like
    Reactions: dhanuka kumara

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    බ්‍රැන්ඩික්ස් එකෙන් නම් නෙවෙයි. මිනුවන්ගොඩ පොකුරෙන් තමයි හම්බුනේ.
     
    • Haha
    Reactions: malakadss

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    යූක්‍රෙන් සෙට් එකක් ඇවිල්ල එතනින් කෙනෙක්ට කොරෝනා පොසිටීව් වෙලා හොටෙල් එකේ අය හරියට නිරෝධායනය වෙන්නෙ නැතුව ගෙවල් වලට ගිහිල්ල එතනින් ගාමන්ට් එක ඇතුලට ගිය කතාවක් තමා කියන්නෙ..ඉන්දියාවෙන් ආපු එකක් නෙවෙයිලු.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,856
    9,525
    113
    Arkham City
    Oka kiyannath ba, control karannath ba bn kochchara karath behethak hoyagannakan

    balapn Navy eken kochchara protect karanawa kiwwath dakkada, ara Kaha genalla indiawen mattu wenne, oya wage oya malu karayo kochchara kudu, ganja maru karanawa athda bn muhudedi

    thawa kochchara maga arenawa adda 14days quarantine period eka, rata idan ena unge
     
    • Like
    Reactions: malakadss

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    its not easy to publish false technical information. And the doctor is not the only one involve in this process. There are many. We cant trust anyone 100% but this could be true. hope they will reveal more information, findings soon.

    But, yet we don't have a sample of the Ukrain virus strain. They only assume that it may be similar to the European virus group.
    I saw a TV interview with Dr. Jeevandara, but when the presenter asked if they had compared the two virus strains, he mentioned that they didn't have Ukrainian samples. (නෑ, අපි ගාව සම්පල් නෑ)

    Actually, there no point in arguing over the viral strain. So, we shouldn't change the trending topic, and Government(+Peoples of this country) should try to contain it and control the spreading rather than doing "කළ ගෙඩි" සෙල්ලං 😂
     
    agreed
     
    • Like
    Reactions: Brandy2020